මේ පාර නම් කොල්ලා හරි කුලන්ට් එකක් දාලා.
පොඩි රිසච් එකක ඩිටෙල් වගයක් හම්බුණා.එකේ තියෙන විදිහට මචන්
ලංකාවේ තියෙන හොඳම කුලන්ට් එක,
1.) Toyota
2.) Seiken
3.) Zerex
.... Wurth එක එහෙම 7 හෝ 8 වගේ මතක.ඒකට වතුර එකතු කලාම තවත් පහලට යනවලු.
පොඩි රිසච් එකක ඩිටෙල් වගයක් හම්බුණා.එකේ තියෙන විදිහට මචන්
ලංකාවේ තියෙන හොඳම කුලන්ට් එක,
1.) Toyota
2.) Seiken
3.) Zerex
.... Wurth එක එහෙම 7 හෝ 8 වගේ මතක.ඒකට වතුර එකතු කලාම තවත් පහලට යනවලු.
පරිස්සමින් පැදපන් 

මගෙ එකේ මචන් කලින් දාපු Wurth එකම තමා තියෙන්නෙ. ආයෙ අයින් කරන දවසකට ට්රයි එකක් දෙමු 
ride safe