eka ekage asawa mata nam kawadawath ehema hithila ne. supiri bike eka. mewa ekka sport ewa maninna epa model 2k
![]()

eka ekage asawa mata nam kawadawath ehema hithila ne. supiri bike eka. mewa ekka sport ewa maninna epa model 2k
![]()

api ehe thamaමේ ගැන නොදන්න අය තමයි ඔහොම කියන්නේ. ලික්විඩ් කූලින් බෙල්ට් කන්වෂන් ඔටො, ඔවර් හෙඩ් කෑම් 125 /150 වියට්නාම් බයික් එකක්. ප්රශ්නේ තියෙන්නේ මේක ලංකාවට ඇතුල් වෙන ක්රමේ නිසා. මේ බයික් එක බහුල වශයෙන් දකින්න පුලුවන් මාරවිල, වෙන්නප්පුව හා තොඩුවාව පැතිවල

ketha? hik bike eka paare yanawa dakkata wedak ne langata ghn balanna onekoheda haduwe kauda padinne kiyana eka nemeyi ban man kiyanne.. බලපන්කො කැත විතරක් බයික් එකේ. සුපිරි ටෙක්නොලෝගී එකක් ඇති. එක දන්නේ නහ මම. මට නම් ඕක පෙන්නේ ස්කුටි පෙප් එකෙක් දෙපැත්තට ඇදලා දික් කරලා වගේ . හෙන කැතයි එකයි කිව්වේ. ඔච්චර වියදම් කරන එකේ කොච්චර ලස්සන බයික් තියනවද බන් ගන්න,
මම දැකල තියනවා බන් බයික් එක. රෝද එහෙම පොඩි නේ හෙන කැතයි.



Ela ela machn....
Math asama bike ekk. Gaana wadi Honda ganta bariwa inne...



koheda haduwe kauda padinne kiyana eka nemeyi ban man kiyanne.. බලපන්කො කැත විතරක් බයික් එකේ. සුපිරි ටෙක්නොලෝගී එකක් ඇති. එක දන්නේ නහ මම. මට නම් ඕක පෙන්නේ ස්කුටි පෙප් එකෙක් දෙපැත්තට ඇදලා දික් කරලා වගේ . හෙන කැතයි එකයි කිව්වේ. ඔච්චර වියදම් කරන එකේ කොච්චර ලස්සන බයික් තියනවද බන් ගන්න,
මම දැකල තියනවා බන් බයික් එක. රෝද එහෙම පොඩි නේ හෙන කැතයි.
mata passa tikak lassanai. issaraha patama kathai.
මේ ගැන නොදන්න අය තමයි ඔහොම කියන්නේ. ලික්විඩ් කූලින් බෙල්ට් කන්වෂන් ඔටො, ඔවර් හෙඩ් කෑම් 125 /150 වියට්නාම් බයික් එකක්. ප්රශ්නේ තියෙන්නේ මේක ලංකාවට ඇතුල් වෙන ක්රමේ නිසා. මේ බයික් එක බහුල වශයෙන් දකින්න පුලුවන් මාරවිල, වෙන්නප්පුව හා තොඩුවාව පැතිවල

Ow e paththe thiyenawa , japan / italy giya dial inna nisa. 125 registration 60,000 ! eth meka nm gana wadi aragaththu![]()

api ehe thama
ketha? hik bike eka paare yanawa dakkata wedak ne langata ghn balanna one
kotinma kiwwoth oke paint code ekath ne lankawe.. kalawam karala hadanna one
lassana bike monada? dio da? demak da? mokuth epa DRL ekama athi..
aduma gaane uba headlight ekawath dakala tiyenawada? bulb ne.. light eliya witarai.. reflect karala enne
pitipasse bmw, grace wala wage tube 2k yanne brake light..
bike eka padala tiyenawanam katha karapan
thawa monada one..? millage 50-60Kmpl
pickup gena katha karala nam wedak ne, katha karamu me bike eka paddoth
ubala nikan me wage

මන් කිව්වේ මගේ අදහස. මගේ අස් පොට හින්දද මන්ද මට ඕක දියෝ එකක් වගේ මයි පෙන්නේ... හිත කලබල කරගන්න එපා බන්. උබේ සල්ලි උබේ කැමැත්ත ඕනි එකක් ජය වේවා


650000 පිස්සුද යකෝ බලපන්කො ඔකේ කැත. මිට වඩා හොදයි ඩියෝ එකක් ගත්තනම්.
උඹ මේවගේ එව්වටද ආස මේවගේ එකක් 400cc මොඩල් එහෙමත් තියෙනව නේ බන්
මේකටම 650ක් ගිය කියන්නේ ඒවා කෙලින්ම 10න් එහා ඇති![]()

ඒවා කෑලි කෑලි කඩනවා



මම අඳුරන එකෙකුයි උගේ යාළුවෙකුයි ලඟදි ගත්තා 650 CC දෙකක්. අරන් ගෙදර ගරාජ් එකේ දාල තිබුනේ.
පොලිසියෙන් ගෙදරටම ඇවිල්ල අරන් ගිහින්......
බයික් එකක් ලක්ස 9.5 කට අරගෙන තියෙන්නේ.![]()
උසාවි දාල දඩ ගැහුවා එකෙකුට ලක්ස 3.5 ක්.
අරූ වැඩකරන්නේ බැංකුවක. යන්තම් බැංකුවට නොන්ඩි නොවී එක දවසක් රිමාන්ඩ් එකේ ඉඳල ආවා.![]()
බයික් දෙකම රාජ සන්තකයි.ඒවා කෑලි කෑලි කඩනවා
![]()
මුන් දෙන්න බයික් දෙක අරන් තියෙන්නේ පාරේදී.
විකුනපු එවුන් කඩුවෙලට එන්න කියල. පාරේදීම ගනුදෙනුව ඉවර කරලා..(අන්න මොලේ තියෙන එවුන්)
අපේ එවුන් මෝඩ හැත්ත.....![]()
bitch please
dio ekayi meke brake stable eka balamuda
durable eka balamuda
oka neme drz xr pava 5-8 athara thiyenava eva ganna ayath innnava
mama vunath bike ekak gannava nam saftey durable look eka thama balanne
me thiyenne mage eka meka gannakota kattiya kiuwa mata hari yanne na usayi meken thanakta vath yanna ba kiyala. eth dan gedara kattiyama kamathi. mama thani thiranaeta gathhe.
![]()



