Honda PCX 125 (2016)

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මේ ගැන නොදන්න අය තමයි ඔහොම කියන්නේ. ලික්විඩ් කූලින් බෙල්ට් කන්වෂන් ඔටො, ඔවර් හෙඩ් කෑම් 125 /150 වියට්නාම් බයික් එකක්. ප්‍රශ්නේ තියෙන්නේ මේක ලංකාවට ඇතුල් වෙන ක්‍රමේ නිසා. මේ බයික් එක බහුල වශයෙන් දකින්න පුලුවන් මාරවිල, වෙන්නප්පුව හා තොඩුවාව පැතිවල
    api ehe thama :yes:

    koheda haduwe kauda padinne kiyana eka nemeyi ban man kiyanne.. බලපන්කො කැත විතරක් බයික් එකේ. සුපිරි ටෙක්නොලෝගී එකක් ඇති. එක දන්නේ නහ මම. මට නම් ඕක පෙන්නේ ස්කුටි පෙප් එකෙක් දෙපැත්තට ඇදලා දික් කරලා වගේ . හෙන කැතයි එකයි කිව්වේ. ඔච්චර වියදම් කරන එකේ කොච්චර ලස්සන බයික් තියනවද බන් ගන්න,

    මම දැකල තියනවා බන් බයික් එක. රෝද එහෙම පොඩි නේ හෙන කැතයි.
    ketha? hik bike eka paare yanawa dakkata wedak ne langata ghn balanna one
    kotinma kiwwoth oke paint code ekath ne lankawe.. kalawam karala hadanna one
    lassana bike monada? dio da? demak da? mokuth epa DRL ekama athi..
    aduma gaane uba headlight ekawath dakala tiyenawada? bulb ne.. light eliya witarai.. reflect karala enne
    pitipasse bmw, grace wala wage tube 2k yanne brake light..
    bike eka padala tiyenawanam katha karapan:yes:
    thawa monada one..? millage 50-60Kmpl
    pickup gena katha karala nam wedak ne, katha karamu me bike eka paddoth :rofl:

    ubala nikan me wage :rofl:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Ela ela machn....
    Math asama bike ekk. Gaana wadi Honda ganta bariwa inne...

    3-4lak gannath puluwan registered hebei awurudda paranai.. poddak use
    LED newei halog.
    ewage nam "yata mount, uda mount" seen anawa...
    led eke ewa ne.. idle stop tiyenawa.. acce. karapu gaman badu start :D
    engine eka wenas da mnda 125cc bt parana bike ekat wada LED eka pickup
    mama iye elewwa.. 125 dekama different years 100-120Kmph kisi issue ekak ne
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹ මේවගේ එව්වටද ආස මේවගේ එකක් 400cc මොඩල් එහෙමත් තියෙනව නේ බන්
    මේකටම 650ක් ගිය කියන්නේ ඒවා කෙලින්ම 10න් එහා ඇති :sorry::sorry:
     
    devinda

    Junior member
  • Jun 14, 2006
    86
    2
    8
    koheda haduwe kauda padinne kiyana eka nemeyi ban man kiyanne.. බලපන්කො කැත විතරක් බයික් එකේ. සුපිරි ටෙක්නොලෝගී එකක් ඇති. එක දන්නේ නහ මම. මට නම් ඕක පෙන්නේ ස්කුටි පෙප් එකෙක් දෙපැත්තට ඇදලා දික් කරලා වගේ . හෙන කැතයි එකයි කිව්වේ. ඔච්චර වියදම් කරන එකේ කොච්චර ලස්සන බයික් තියනවද බන් ගන්න,

    මම දැකල තියනවා බන් බයික් එක. රෝද එහෙම පොඩි නේ හෙන කැතයි.

    mata passa tikak lassanai. issaraha patama kathai.
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    මේ ගැන නොදන්න අය තමයි ඔහොම කියන්නේ. ලික්විඩ් කූලින් බෙල්ට් කන්වෂන් ඔටො, ඔවර් හෙඩ් කෑම් 125 /150 වියට්නාම් බයික් එකක්. ප්‍රශ්නේ තියෙන්නේ මේක ලංකාවට ඇතුල් වෙන ක්‍රමේ නිසා. මේ බයික් එක බහුල වශයෙන් දකින්න පුලුවන් මාරවිල, වෙන්නප්පුව හා තොඩුවාව පැතිවල

    Ow e paththe thiyenawa , japan / italy giya dial inna nisa. 125 registration 60,000 ! eth meka nm gana wadi aragaththu :(
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Ow e paththe thiyenawa , japan / italy giya dial inna nisa. 125 registration 60,000 ! eth meka nm gana wadi aragaththu :(

    60000K? kawada kiyanne?:rolleyes:
    mata gya 1CC = 1000/-
    hornet unath register kare e gaanata...
    anika patalawa gana epa meka registration 2016 newei Manufacture kare 2016 ekath end of the year..
    bike eka lankawata awe 2017 Feb
    kali ekathukara.. register gatte 3/30.. man hithanne ita passe kali genapuwa reg. karannath berida koheda
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    api ehe thama :yes:

    ketha? hik bike eka paare yanawa dakkata wedak ne langata ghn balanna one
    kotinma kiwwoth oke paint code ekath ne lankawe.. kalawam karala hadanna one
    lassana bike monada? dio da? demak da? mokuth epa DRL ekama athi..
    aduma gaane uba headlight ekawath dakala tiyenawada? bulb ne.. light eliya witarai.. reflect karala enne
    pitipasse bmw, grace wala wage tube 2k yanne brake light..
    bike eka padala tiyenawanam katha karapan:yes:
    thawa monada one..? millage 50-60Kmpl
    pickup gena katha karala nam wedak ne, katha karamu me bike eka paddoth :rofl:

    ubala nikan me wage :rofl:

    dio lasanayi kiyanava nemayi machn. උබට අපහාසයක් කරන්න හිතගෙනත්පේ නෙමයි. සාපේක්ෂව ස්කුට්යි ටයිප් බයික් කැතයි. උස මදි වගේ හින්දද මන්ද. මන් දැක තිබේ බයික් එක සුදු පාට එකක් . එකට වැඩ නම් ඕක ලස්සනයි. එත් සමස්තයක් විදියට ගත්තම ස්කුටි වගේ ඒවා කතයිනේ බන්. උබට හොද නම් උබ ගනින් එතින් මට මොකද ?? :rofl::rofl: මන් කිව්වේ මගේ අදහස. මගේ අස් පොට හින්දද මන්ද මට ඕක දියෝ එකක් වගේ මයි පෙන්නේ... හිත කලබල කරගන්න එපා බන්. උබේ සල්ලි උබේ කැමැත්ත ඕනි එකක් ජය වේවා:yes:

    මම නම් ලස්සන බයික් කියල කියන්නේ මේ වගේ ඒවා
    2_zps0bc5e804.jpg

    ඔය කිව්වට මන් ගාවත් ස්කුටියක් තියෙන්නේ බන්. ගමනට බිමනට කඩේ යන්න බඩු දාගෙන යන්න... උබේ හිත රිද්ද ගන්න එපා එතින්
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,203
    4,371
    113
    ඇයි එන්නද
    650000 පිස්සුද යකෝ බලපන්කො ඔකේ කැත. මිට වඩා හොදයි ඩියෝ එකක් ගත්තනම්.

    bitch please

    dio ekayi meke brake stable eka balamuda
    durable eka balamuda

    oka neme drz xr pava 5-8 athara thiyenava eva ganna ayath innnava

    mama vunath bike ekak gannava nam saftey durable look eka thama balanne

    me thiyenne mage eka meka gannakota kattiya kiuwa mata hari yanne na usayi meken thanakta vath yanna ba kiyala. eth dan gedara kattiyama kamathi. mama thani thiranaeta gathhe.

    13130948_10207821523769399_2577925869173870554_o.jpg
     
    Last edited:

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උඹ මේවගේ එව්වටද ආස මේවගේ එකක් 400cc මොඩල් එහෙමත් තියෙනව නේ බන්
    මේකටම 650ක් ගිය කියන්නේ ඒවා කෙලින්ම 10න් එහා ඇති :sorry::sorry:

    මම අඳුරන එකෙකුයි උගේ යාළුවෙකුයි ලඟදි ගත්තා 650 CC දෙකක්. අරන් ගෙදර ගරාජ් එකේ දාල තිබුනේ.
    පොලිසියෙන් ගෙදරටම ඇවිල්ල අරන් ගිහින්......

    බයික් එකක් ලක්ස 9.5 කට අරගෙන තියෙන්නේ.:baffled:
    උසාවි දාල දඩ ගැහුවා එකෙකුට ලක්ස 3.5 ක්. :baffled:
    අරූ වැඩකරන්නේ බැංකුවක. යන්තම් බැංකුවට නොන්ඩි නොවී එක දවසක් රිමාන්ඩ් එකේ ඉඳල ආවා.:P
    බයික් දෙකම රාජ සන්තකයි.:baffled: ඒවා කෑලි කෑලි කඩනවා:baffled:
    මුන් දෙන්න බයික් දෙක අරන් තියෙන්නේ පාරේදී.
    විකුනපු එවුන් කඩුවෙලට එන්න කියල. පාරේදීම ගනුදෙනුව ඉවර කරලා..(අන්න මොලේ තියෙන එවුන්):angry::rofl::rofl:
    අපේ එවුන් මෝඩ හැත්ත.....:angry:
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,203
    4,371
    113
    ඇයි එන්නද
    මම අඳුරන එකෙකුයි උගේ යාළුවෙකුයි ලඟදි ගත්තා 650 CC දෙකක්. අරන් ගෙදර ගරාජ් එකේ දාල තිබුනේ.
    පොලිසියෙන් ගෙදරටම ඇවිල්ල අරන් ගිහින්......

    බයික් එකක් ලක්ස 9.5 කට අරගෙන තියෙන්නේ.:baffled:
    උසාවි දාල දඩ ගැහුවා එකෙකුට ලක්ස 3.5 ක්. :baffled:
    අරූ වැඩකරන්නේ බැංකුවක. යන්තම් බැංකුවට නොන්ඩි නොවී එක දවසක් රිමාන්ඩ් එකේ ඉඳල ආවා.:P
    බයික් දෙකම රාජ සන්තකයි.:baffled: ඒවා කෑලි කෑලි කඩනවා:baffled:
    මුන් දෙන්න බයික් දෙක අරන් තියෙන්නේ පාරේදී.
    විකුනපු එවුන් කඩුවෙලට එන්න කියල. පාරේදීම ගනුදෙනුව ඉවර කරලා..(අන්න මොලේ තියෙන එවුන්):angry::rofl::rofl:
    අපේ එවුන් මෝඩ හැත්ත.....:angry:

    Unreg and horata reg karapuea nam malata ganna hoda na. Ahuvunoth hire thama inna venne
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    bitch please

    dio ekayi meke brake stable eka balamuda
    durable eka balamuda

    oka neme drz xr pava 5-8 athara thiyenava eva ganna ayath innnava

    mama vunath bike ekak gannava nam saftey durable look eka thama balanne

    me thiyenne mage eka meka gannakota kattiya kiuwa mata hari yanne na usayi meken thanakta vath yanna ba kiyala. eth dan gedara kattiyama kamathi. mama thani thiranaeta gathhe.

    13130948_10207821523769399_2577925869173870554_o.jpg

    uba koheda bn inne? lassana place eka.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    Godak hoda choice ekak macho.... Lassana witharak nemei wahanayaka balanna tiyenne.... Mage adahasa nam hodata maintain akarala tiysganna puluwannam godaak hoda byk ekak...... Thumbs Up :yes::yes::yes:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    mama kiyanawata pcx eke issaraha cowl eka galawala balanna
    angale size GI wage bata dekak namala gahala tiyenne chassis ekata tiyala... thada impact ekak ganna puluwan accident ekakdi :shocked:

    bike eke thel tank eka tiyenne kakul deka yata medde.. dio wage serama passe newei.. hodata balance ithin bike eka pibinawa..