~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උබලට මේ ඇඩ් එක මතකද

    මහදනමුත්තයි ගෝලයෝ රොත්තයි දවසක් උදයෙම ගමනක් යනවා
    එතකොට...
    මහදැනමුත්තව ලිස්සල වැටුනා
    ගෝලයෝ සේරම එකතු වෙලා මුත්තව උස්සන්නට හැදුවා

    අපොයි අපොයි බර ගුරුතුමා අපේ
    අදිමු අදිමු අපි ගුරුතුමා අපේ