පොඩි ප්‍රශ්නයක් තියනවා

chanaka

Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    පොඩි ප්‍රශ්නයක් තියනවා

    අඩෝ හිතේ පොඩි ප්‍රශ්නයක් තියනවා බන් මම ටික කාලයක් තිස්සේ කෙල්ලේ එක්ක කතා කරනවා අපි meet වෙනවා එහෙ මෙහෙ යනවා රැ තිස්සේ කතා කතා කරනවා ප්‍රශ්නේ මචන් මෙයා මට හැම වෙලෙමේ අයියා අයියා කියලා කතා කරන්නේ මම ඉතින් ආදරෙයිද කියලා ඇහුවම ඔව් ඔය මගේ අයියනේ කියනවා මට තියන ප්‍රශ්නේ මෙය අයියා අයියා ගන්නේ සහෝදරට කමටද කියන එක බන් මාර ප්‍රශ්නයක් බන් මේක ... හිතට අවුල් වගේ :(:(:(
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    ithin bn uba oka meke ahala hariyanwada bn. kellagen ahapan thopi ayya kiyanne sahodara kamatada nathnam relationship ekatada kiyala
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    රෑ තිස්සේ කොල්ලෝ එක්ක සහෝදරකමට කතා කරන කෙල්ලොත් ඉන්නවද :eek:

    එක තමා බන් මට තේරෙන්නේ නැත්තේ හිතේ පොඩි චකිතයක් තියනවා හැම වෙලෙමේ ඔයා මගේ අයියනේ ගානවා :eek::eek:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ගොඩක් අය කාව හරි අදුන ගත්ත වෙලේ කියන්න ගත්ත නම තමා දිගටම පාවිච්චි කරන්නේ. පුරුද්ද තමා ඉතින්. කෝකටත් උබ සිරාම අහපන්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    නංගි , ඔයා කැමතිද මේ අයියත් එක්ක "හුත්තට පයිය දාන සෙල්ලම" කරන්න ? කියල අහපන් ..

    ඔව් කිව්වොත් ශේප් !

    ගහප්පයින් දැනගනින්
    අමුවෙන් කුණුහරප කියන්න එපා හුත්තෝ
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    නංගි , ඔයා කැමතිද මේ අයියත් එක්ක "හුත්තට පයිය දාන සෙල්ලම" කරන්න ? කියල අහපන් ..

    ඔව් කිව්වොත් ශේප් !

    :lol::lol::lol: හුකන උත්තර මෙයත් දෙන්නේ :lol::lol: