math yanawa nida ganna.
me wage awalan katha ahanna ona nane
sedda![]()
අඩෝ උඹලට කොහෙන්ද මිනිහෝ මේ වගේ වෙරළු අච්චාරු..
බලපං ටොම්බ සයිස්..
ලෙසටම තැම්බිලා පුපුරන්නම..
උඹලට මොන වෙරළු අච්චාරුද මිනිහෝ රතු ලූණු ගෙඩියක් කාල බුදියගනිං..
හැමතිස්සෙම උඩ බලන්නේ ඇයි
දේවතාවී වහලේ නිසාද
කටු සුදා පාරාලෙ හින්දා වෙන්ඩැති
උඹට දොලදුක හැදිලද මනුස්සයෝ වෙරළු අච්චාරු කන්නෙ
අලුත් ත්රෙඩ් එක දාන වෙලාවක් කියපන් හරියට

මන් වගේ කියන්ඩ ඕන, කියපු වෙලාවටමත් දාන්ඩ ඕන 

හැමතිස්සෙම උඩ බලන්නේ ඇයි
දේවතාවී වහලේ නිසාද
කොච්චර කිවත් අහන්නේ නෑ නෙ

උම්මා
උබේ බඩට මොකද වෙලා තියෙන්නේ
මාස කීයද දැන්

අලුත් ත්රෙඩ් එක දාන වෙලාවක් කියපන් හරියට
11 ඉඳන් 2 වගේ වෙනකන් ඕනෙම වෙලාවක් වෙන්න පුළුවන් ජනතා සහභාගිත්වය අනුව
මුන්ට මම කී පාරක් කියල තියෙනවද දේවතාවී උඩින් යනකොට උඩ බලන්න එපා වැරදි දේවල් පේන්න පුළුවන් කියලකොච්චර කිවත් අහන්නේ නෑ නෙ

මුන්ට මම කී පාරක් කියල තියෙනවද දේවතාවී උඩින් යනකොට උඩ බලන්න එපා වැරදි දේවල් පේන්න පුළුවන් කියලකොච්චර කිවත් අහන්නේ නෑ නෙ