දූවිලි වගයක් තිබිල පිහල දැම්ම මුත්තෙ
ඒ එහෙමද පුතී පුතා ඔච්චර දුවිලි පිහිදාන්න කැමතිනම් වරෙන්කෝ අපේ ගෙදර දුවිලි විමානේ සතියක් එක දිගට දුවිලි පිහිදාන්න තියනවා
දූවිලි වගයක් තිබිල පිහල දැම්ම මුත්තෙ
උඹේ ත්‍රෙඩ් එක අප් කරන්න කියලා එක ප්රශ්නයයි ඇහුවේ. එහෙම්මම ඩවුන් කලා නේද?

ශික් මේ මයිත්‍රී කාරය නං හරියන්නේ නෑ ගන්ධබ්බය..
අපිට ගානක් හොයාගන්න වැඩක් කරන්නේම නෑනේ..
පතෝලයි බතුයි කාලම එපා වෙලා දැන්..
wenasa sepada?upul mame,katussa iye oyage mokakda pregnant seen ekak kiwwa
ශික් මේ මයිත්‍රී කාරය නං හරියන්නේ නෑ ගන්ධබ්බය..
අපිට ගානක් හොයාගන්න වැඩක් කරන්නේම නෑනේ..
පතෝලයි බතුයි කාලම එපා වෙලා දැන්..
wenasa sepada?
ඒ එහෙමද පුතී පුතා ඔච්චර දුවිලි පිහිදාන්න කැමතිනම් වරෙන්කෝ අපේ ගෙදර දුවිලි විමානේ සතියක් එක දිගට දුවිලි පිහිදාන්න තියනවා
එහෙම තියේ නං එන්නං
පුතා ඇයි පතෝලයි බතුයි කන්නේ අසනීපෙන්ද නැත්නම් වයිපරේ කෑම හදන්න දන්නේ නැත්ද(බිරිද මයිත්‍රී ද දන්නෑනේ)
මොකද්ද උපුල ප්‍රෙග්නන්ට්...
කෝ අර මූසල කොට නිහාලය.
කොට නිහාල් මෙහෙ වරෙං තෝ..
ඒවා කොහෙද මිනිහෝ මේ දේවාලේ කරන්නේ..
අර හම්බ බොඩි බිල්ඩරයට වගේ තොටත් මොට කඩුවෙන් කොටන්නේ චොප්ප වෙලා මැරෙන්න..

මුත්තගේ ගෙදර වටින දේවල් පුරවපු අල්මාරි සේප්පු එහෙම ගොඩක් තියෙනවදඑහෙම තියේ නං එන්නං
ශික් මේ මයිත්‍රී කාරය නං හරියන්නේ නෑ ගන්ධබ්බය..
අපිට ගානක් හොයාගන්න වැඩක් කරන්නේම නෑනේ..
පතෝලයි බතුයි කාලම එපා වෙලා දැන්..
පව් අනේ ඔයා
මෙලොව වැඩක් නෑ බං..
බලපං තව හයිවේ එකක් වත් හදන්නේ නෑනේ මූ..
මෙලොව වැඩක් නෑ බං..
බලපං තව හයිවේ එකක් වත් හදන්නේ නෑනේ මූ..
ඔය තියෙන්නෙ වැඩ මොකද්ද උපුල ප්‍රෙග්නන්ට්...
කෝ අර මූසල කොට නිහාලය.
කොට නිහාල් මෙහෙ වරෙං තෝ..
ඒවා කොහෙද මිනිහෝ මේ දේවාලේ කරන්නේ..
අර හම්බ බොඩි බිල්ඩරයට වගේ තොටත් මොට කඩුවෙන් කොටන්නේ චොප්ප වෙලා මැරෙන්න..

ඇයි බන් මධ්‍යම එක හදනවා, මාතර හම්බන්තොට එක හදනවාඔය තියෙන්නෙ වැඩ