~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දූවිලි වගයක් තිබිල පිහල දැම්ම මුත්තෙ :P

    ඒ ‍එහෙමද පුතී පුතා ඔච්චර දුවිලි පිහිදාන්න කැමතිනම් වරෙන්කෝ අපේ ගෙදර දුවිලි විමානේ සතියක් එක දිගට දුවිලි පිහිදාන්න තියනවා
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    උඹේ ත්‍රෙඩ් එක අප් කරන්න කියලා එක ප්‍රශ්නයයි ඇහුවේ. එහෙම්මම ඩවුන් කලා නේද?

    :(
    ඒක තමයි..ඒක ඇදිල ගියේ නෑ....අවුලක් නෑ ඒකට හොද ප්‍රතිචාර ලැබුන නේ..තව සෙට් එකක් ලැබුන මට කම්මැලියි බං size අඩු කරල ඕව දාන්න
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ශික් මේ මයිත්‍රී කාරය නං හරියන්නේ නෑ ගන්ධබ්බය..
    අපිට ගානක් හොයාගන්න වැඩක් කරන්නේම නෑනේ..
    පතෝලයි බතුයි කාලම එපා වෙලා දැන්..
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ශික් මේ මයිත්‍රී කාරය නං හරියන්නේ නෑ ගන්ධබ්බය..
    අපිට ගානක් හොයාගන්න වැඩක් කරන්නේම නෑනේ..
    පතෝලයි බතුයි කාලම එපා වෙලා දැන්..

    :lol:wenasa sepada?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    upul mame,katussa iye oyage mokakda pregnant seen ekak kiwwa

    මොකද්ද උපුල ප්‍රෙග්නන්ට්...
    කෝ අර මූසල කොට නිහාලය.
    කොට නිහාල් මෙහෙ වරෙං තෝ..
    ඒවා කොහෙද මිනිහෝ මේ දේවාලේ කරන්නේ..
    අර හම්බ බොඩි බිල්ඩරයට වගේ තොටත් මොට කඩුවෙන් කොටන්නේ චොප්ප වෙලා මැරෙන්න..
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ශික් මේ මයිත්‍රී කාරය නං හරියන්නේ නෑ ගන්ධබ්බය..
    අපිට ගානක් හොයාගන්න වැඩක් කරන්නේම නෑනේ..
    පතෝලයි බතුයි කාලම එපා වෙලා දැන්..

    පුතා ඇයි පතෝලයි බතුයි කන්නේ අසනීපෙන්ද නැත්නම් වයිපරේ කෑම හදන්න දන්නේ නැත්ද(බිරිද මයිත්‍රී ද දන්නෑනේ)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ ‍එහෙමද පුතී පුතා ඔච්චර දුවිලි පිහිදාන්න කැමතිනම් වරෙන්කෝ අපේ ගෙදර දුවිලි විමානේ සතියක් එක දිගට දුවිලි පිහිදාන්න තියනවා
    මුත්තගේ ගෙදර වටින දේවල් පුරවපු අල්මාරි සේප්පු එහෙම ගොඩක් තියෙනවද :oo: එහෙම තියේ නං එන්නං :yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පුතා ඇයි පතෝලයි බතුයි කන්නේ අසනීපෙන්ද නැත්නම් වයිපරේ කෑම හදන්න දන්නේ නැත්ද(බිරිද මයිත්‍රී ද දන්නෑනේ)

    අහ්හ් තෝත් ඉන්නවද?
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මොකද්ද උපුල ප්‍රෙග්නන්ට්...
    කෝ අර මූසල කොට නිහාලය.
    කොට නිහාල් මෙහෙ වරෙං තෝ..
    ඒවා කොහෙද මිනිහෝ මේ දේවාලේ කරන්නේ..
    අර හම්බ බොඩි බිල්ඩරයට වගේ තොටත් මොට කඩුවෙන් කොටන්නේ චොප්ප වෙලා මැරෙන්න..

    :rofl::baffled::lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මුත්තගේ ගෙදර වටින දේවල් පුරවපු අල්මාරි සේප්පු එහෙම ගොඩක් තියෙනවද :oo: එහෙම තියේ නං එන්නං :yes:

    වෙලදාම් වරෙංකෝ මූසලයෝ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ශික් මේ මයිත්‍රී කාරය නං හරියන්නේ නෑ ගන්ධබ්බය..
    අපිට ගානක් හොයාගන්න වැඩක් කරන්නේම නෑනේ..
    පතෝලයි බතුයි කාලම එපා වෙලා දැන්..
    අයිය ඊයෙත් කැකිරි ගෙඩියක් නේද කෑවා කිවේ :baffled: පව් අනේ ඔයා :no:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මොකද්ද උපුල ප්‍රෙග්නන්ට්...
    කෝ අර මූසල කොට නිහාලය.
    කොට නිහාල් මෙහෙ වරෙං තෝ..
    ඒවා කොහෙද මිනිහෝ මේ දේවාලේ කරන්නේ..
    අර හම්බ බොඩි බිල්ඩරයට වගේ තොටත් මොට කඩුවෙන් කොටන්නේ චොප්ප වෙලා මැරෙන්න..

    රතු පුතී ඔයා:baffled: