මේ වගේ දේවල් නිසා තමා මිනීමැරුම් සිද්ද වෙන්නෙ
ගෑණිට කන්න අඳින්න සල්ලිත් හොයල දෙනවනං මිනිහ කන්න කැමති කෑමක් හැදුව කියල ඕකි හාමතේ මැරෙනවද ?
මෙගා නාට්ටි පිස්සුව ගහල ඇති. ඕකුන්ට ගෙදර ඉන්න මිනිහයි ලමයි ගැනයි සිහිය නෑ ටීවි එක ඉස්සරහ ඉඳගත්තාම ඕකුන්ට තියෙන්නෙ නාට්ටි වල ඉන්න උන්ගෙ පවුල් වල ප්රශ්න 

අනිත් පවුල් වල ගෑණුත් ජොබ් කරන්න යන්නේ උයලා තමා.