Ubalage wifelath mehemada?

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    අත පුරොලා දෙකක් දිපන්
    දිලා... තො හුත්ති මට ඔනි එව්වා හැදුවෙහ් නැත්තම් තොටත් උකලා තොගෙ අම්මටත් උකොනවාහ් කියපන්
    අයෙ පටස් ගාලා ඔක්කොම හදලා දෙනවා :yes::cool:

    uba pena widihata genita help ekakwath denne neha wage...geniyek kasada badinne wedakarakamata ganna nemei ne bun...dennam job ekata gihin ewith geni uyanawa ethi, uba wash dala kakul holla holla TV balanawa ethi sure ekata...kema nemei wathura ugurakwath denna watinne neha ehama nam ubata....:angry::angry:

    ඇයි බන් මාළු ජාති දෙකක් හදන්නේ,පිස්සුද:baffled:

    උබෙ අම්මව ගෙදර එක්කන් ඇවිත් ඕන දේවල් හදාගනින්...... ගෑනු කොහොමත් නැන්දම්මලට කැමති නෑ..... ටික දවසකින් අම්මව යවාගන්න ඕනවට උබට ඕව හදල දෙයි....:)

    genita age denennath ekka penumata inna geniyek ganin wedata....passe ekita help karapan genita penna...ekko ubata rasata kema hari guti hari hambawei...:P:P:P

    ගෑණිගේ පැත්තට තව කට්ටිය ඕනේ

    ubata kama vitharaneee dennatteee?eka nisa aulak naaaa:rofl:

    උඹේ ගෑණිත් ලමෙක් හම්බුන දාට ලමය කැමති දේවල් හදල දෙයි :yes: එතකොට කාපං :D

    මේකේ බැඳප උන් නැද්ද බන්? මැදයි ත්‍රෙඩ් එකක් දැම්ම. :dull:

    ගෑනිට උඹ කැමති විදියට විතරක් සුකහන්:lol:



    EPIC REPLIES BAN 😂👏🙏
     
    Last edited:

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    umba flexible porak ne. ohoma keregena palayan. boru kiyane one na apita nam hari yata omlet ekakwath da gane ba :lol::lol::lol::lol::lol:

    මටත් මුලින් බෑ බන් එක්කෝ කර වෙලා වැඩි වෙනව නැත්නම් අමු වෙනව. :lol: දැන්නම් ගානක් නෑ වැඩිය.

    දැන් කොහොමත් ඔම්ලට් දානව ගොඩක් අඩුයි තම්බල තමයි කන්නේ. :P
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    marry karanna kalin katha kara ganna thibba dewal .. too late

    කෑම ගැනනම් කතා කරා මතකයක් නෑ බන්. :no::P ඒ දව්වල නම් කොහේ හරි ගියත් මම තමයි ඕඩර් කරන්නේ කෑම මට ඕන ඒවා. දැන් එකේ රිටර්න් එක මට සෙට් වෙලා තියෙන්නේ. :baffled:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai

    ඕව දාන්න එපා බන් මානසිකව වැටෙනව බන්. :(

    පුළුවන් තරම් දෙන්නා කතා බස් කරලා ප්‍රශ්න විසදගන්න බලපන්. උබ හැම දේකටම බනින්න යන්න එපා. ආදරෙන් තේරුම් කරලා දීපන්. පව්ල් ජීවිතේ අගය, දෙන්නගේ ආදරේ බැදීම. මේ හැම දෙයක්ම තේරුම් කරලා දීපන්. ඒ වගේම මාසෙකට සැරයක් හරි වයිෆ් එක්ක පොඩ්ඩක් එලියට ගිහින් ඩිනර් එකක් ලන්ච් එකක් ගනින්. හැම වෙලේම ජිම් එක අස්සේ රින්ගගෙන ඉන්නේ නැතුව. අපි ඉස්සරවෙලාම ගෑනුන්ගේ ආසාවල් තේරුම් ඇරගෙන වැඩක් කරා නම් ගෑනුත් අපි ගැන තේරුම් ගන්නවා බන්. මානසිකව වැටෙන්න දේවල් නෙවෙයි මේවා. ඉස්සරවෙලාම උඹ වයිෆ්ව තේරුම් ගනින්..
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    කිරි හින්දලද මොකක්ද කරාම විතරයි බන් කැමති නැත්නම් නෑ. හදන්නෙම නෑ බන්. :growl:
    උබේ කෙල්ල පවුලේ එකම දරුවා විදියට හැදුන ටිකක් පොෂ් කෙනෙක් වෙන්න ඇති ඉතින් කථා කරලා විසදගනින් බන් අව්රුදු 5ක් love කරලා බැන්ද නම් මේකේ උන් කෙල්ල ගැන දන්නවට වඩා උබම දන්නවා ඇති :yes:

    අනික අර ලිස්ට් එක බැලුවම, කකුළුවෝ වගේ ඒවා නම් සාදාරනයි බෑ කියන එක, අනික අබ අබරැල්ල අචරු ලෙහෙසියෙන් හදන්න බෑ නේ ඉතින් :dull:
    පරිප්පු නම් අනේ මන්ද :baffled:
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මේ උබල ආතල් ගන්නේ නැතිව කියපල්ලකෝ බන් උබලගෙත් මේ සිද්දියද කියල? හිත හරි හදාගන්න මට විතරක්නෙමේ මේක කියල. :angry:
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    මටත් මුලින් බෑ බන් එක්කෝ කර වෙලා වැඩි වෙනව නැත්නම් අමු වෙනව. :lol: දැන්නම් ගානක් නෑ වැඩිය.

    දැන් කොහොමත් ඔම්ලට් දානව ගොඩක් අඩුයි තම්බල තමයි කන්නේ. :P

    ganan na kiwwe dan karawechcha ewa kala puruduyida..
     

    feyboy

    Member
    May 27, 2017
    89
    4
    0
    කෑම ගැනනම් කතා කරා මතකයක් නෑ බන්. :no::P ඒ දව්වල නම් කොහේ හරි ගියත් මම තමයි ඕඩර් කරන්නේ කෑම මට ඕන ඒවා. දැන් එකේ රිටර්න් එක මට සෙට් වෙලා තියෙන්නේ. :baffled:

    ethakota uba kawa dawath kellagen ahala nadda?sudu oyata monada ona?oyamonada kanna asa kiyala? pala pala d:frown::frown::frown:ooooooo
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    බදින්න කලින් ගලපගන්න ඕනි ඔව්ව බං !
    මෙව්ව හොද පාඩන් !
    ඇත්ත කතාව ඔතනයි බ්‍රෝ !
    දැන් උන් එකම විකාරයක් කරන් ඉන්නේ ඔය සීන් නිසා !
    දැන් ඉතින් බැදගත්තු බෙරේ ගහපන්
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මේ උබල ආතල් ගන්නේ නැතිව කියපල්ලකෝ බන් උබලගෙත් මේ සිද්දියද කියල? හිත හරි හදාගන්න මට විතරක්නෙමේ මේක කියල. :angry:


    මට නම් කියන්න තියෙන්නේ උබ ආත්මාර්ථකාමී කියල.....
    උබ කන අමතර දේවල් උබ හදාගනින්....
    මම නම් බැදලා නෑ...
    එත් ඔය වගේ ප්‍රශ්න ගොඩක් උන්ට තියනවා කියල අහල දැකල තියනවා... :dull:
     
    මචං මම දැන් බැඳල ටික කාලයයි වෙන්නේ. ඒත් බන් පොඩි අවුලක් තියෙනව. වයිෆ් මචං මම කැමති කෑම හදල දෙන්නෑ. සෑහෙන්න වද කරන්න නැත්නම් මතක් කරන්න ඕන හදන්න. දෙන්න එක්ක ෆුඩ්සිටියට ගියත් ගොඩක්වෙලාවට එයා තෝරගන්නේ එයා කැමති ඒව.

    මම කැමති ඒව මම තෝරල කාට් එකට දැම්මම කියනව මටනම් බෑ ඕව හදන්න කියල :growl: මම ගොඩක් මස් කන්න ආස කෙනෙක් මස් හදන්නෑ බන් :no:

    මම ජිම් යන නිසා මස් ටිකක් ගන්න ඕනනේ වැඩිපුර දැන් මම තමයි ඒව හදන්නේ. සමපෝෂ ගෙනාවොත් මළ පනිනව පොල් ගාන්න බෑ කියල. මලාට හදන්නෑ. :angry:

    මම පරිප්පු කන්න කැමති එයා කැමති නෑ. :no:

    මට මේක එපා වෙලා පොඩි කතා බහක් වෙලා පොඩි පොඩි ප්‍රශ්න වගයකුත් ඇති උනා බන්. මොකද මට කේන්ති යනව මම කැමති දේවල් හදන්නේ නැති උනාම.

    ඔයාට ඕන නම් ඔයා හදන් කන්න කියනව :angry:

    පස්සේ මමත් හිතන්න ගත්ත එයත් මනුස්සයෙක්නේ. එයාට කියල මගේ කෑම හදවගන්නේ මොකද කියල මමම හදන්න ගත්ත. කවද කාපු ටකරන්ද :angry: ඒකට අම්ම. අම්මල නම් අපි කැමති දේවල්මනේ හදන්නේ. :love:

    කොහොම උනත් වයිෆ් කියන්නේ අම්ම නෙමේනේ. දැන් මම කේන්ති ගන්නෑ. මමම මට ඕන ඒව හදා ගන්නව. දැන් ටිකක් හුරු වෙලා වගේ. සමහර වෙලාවට මම අනාගන්නව වගේ දැනුනොත් අවිති මූන විකාරයක් කරන් තරහෙන් වගේ කරල දෙනව. ඒ උනාට එපා වෙනව බන් එ් මූඩ් එක දැක්කම. :dull:

    මගේ යාලුවොන්ගේ වයිෆ්ල නම් එහෙම නෑ බන්. මම ඔය සීන් උන් එක්ක කිව්වම උන් හිනා වෙනව.

    මට හෙන දුකයි බන්.

    මම හිත හදාගත්තට එයත් මනුස්සයෙක්නේ එයාට කියල කෑම හදාගන්න බලන් ඉන්නේ මොකදට කියල. සමහර වෙලාට හිතට එනව මිනිහ කැමති කෑමක් හදල දෙන්න බැරි ගෑනි මොකදට කියල.

    වෙන අඩු පාඩුවක්නම් නෑ බන්. :baffled:


    කුනුහරුප දාන්න එපා බන් ත්‍රෙඩ් එකක් දැම්මම. :no::dull:

    :lol::rofl:
    මොකට ද බන් උබ එහෙනම් බැන්දේ
    ඒකිට ඕන ඒව ඒකි හදාගන්නයි උබට ඕන ඒව උබ හදාගන්නයි