Ubalage wifelath mehemada?

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    උබ බොරුනේ කියන්නේ? :P

    මම මොකටද බං බොරු කියන්නේ.මට නම් උඹ මේ කියන දේ විශ්වාස කරන්නත් බැහැ.අවුරුදු 5ක් ලව් කරලා මෙහෙමද උඹලා පවුල් කන්නේ කියලා හිතනකොට පුදුමයි..
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    20117551_1506329609426813_23418161_n.jpg
     
    • Like
    Reactions: D_Mad

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මම තමයි බන් හදන් කන්නේ දැන් ඒත් ඔය පරිප්පු, රොටී, කිරිබත් අරව මේවනම් මම හදන්නෑ බන් හදන්න දන්නෑනේ. ඒත් චිකන් බ්‍රෙස්ට්, ත්‍රිපෝෂ ඕට් අරව මේව හදන් කනව ඩේලි මොකද මම සප්ලිමන්ට් ගන්නෑ බන් ඒකයි වැඩේ.

    අරව ඉතින් කැවෙන්නේ දැන් කඩෙන් කෑවොත් තමයි ඉතින්. :(

    පරිප්පු හදන්න කියපන්..., එක අමාරු නැනේ....
    උබ කියපන් මස් ජාති හදන්න ඕනේ නෑ පරිප්පු ඕනේ කියල...
    එකට කැමති වෙයි....
     
    Last edited:

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මම මොකටද බං බොරු කියන්නේ.මට නම් උඹ මේ කියන දේ විශ්වාස කරන්නත් බැහැ.අවුරුදු 5ක් ලව් කරලා මෙහෙමද උඹලා පවුල් කන්නේ කියලා.හිතෙනකොට.

    එහෙම වලි මුකුත් නෑ බන්. මේක තමයි අවුල. දැන්නම් ඒකත් එච්චර අවුලක් නෑ මට දැන් ටිකක් පුරුදුයි වැඩේ. :P
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    Ohoma kenek hambuwenne thamun raskarala thiyena kusala shakthiyen ban. Kasada badinna kslin hamotama hithenawalu mama tamai loke waasanaawanthama pirimiya. Me loke hodama kenaa matai hambune kiyala. Badala tika kalak yaddilu terenne maayawak passe divve kiyala godak unta.

    ඒක අැත්ත බං.:yes:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    පරිප්පු හදන්න කියපන්..., එක අමාරු නැනේ....
    උබ කියපන් මස් ජාති හදන්න ඕනේ පරිප්පු ඕනේ කියල...
    එකට කැමති වෙයි....

    වැඩක් නෑ බන් එයා බෑකිව්වොත් බෑ ම තමයි. එයා පරිප්පු කන්න හෙන අකමැතියි බන්. දැන් නම් ඕන පරිප්පුවක් කියල දෙන දෙයක් ගිලල දානව බන්. ඕවට මට මල පැනල කෑ ගහල ටික දවසක් මූන උලුක් කරන් හිටිය. එපා වෙනව දෙන්නට දෙන්න කතා කරන්නැති උනාම. :angry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Ohoma kenek hambuwenne thamun raskarala thiyena kusala shakthiyen ban. Kasada badinna kslin hamotama hithenawalu mama tamai loke waasanaawanthama pirimiya. Me loke hodama kenaa matai hambune kiyala. Badala tika kalak yaddilu terenne maayawak passe divve kiyala godak unta.
    රෙද්ද
    බය කරන්නහ් එපා යකො
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    54,004
    113
    එක්කෝ එකක් හදල දුන්නම උඹ ගෝනි නැතුව කරේ යනවා ඇති (ඒ කිව්වේ දවස් ගානක් එක දිගට කරදර කරනවා ඇති මේක හදන්න මේක හදන්න කියල)
    එහෙම නැත්තං උඹ කැමති කෑමක් හදපු වෙලාවක ඒකෙ ඇදයක් කියන්න ඇති / එක්කෝ ඒක හැදුව කියල රසයි කිව්වේ වත් නැතුව ඇති/ ඒක හදල දුන්න එක කෑවයින් පස්සෙ අමතක වෙන්න ඇති
    රස්සාවට ගිහිං ඇවිත් මහන්සි වෙලා ඉන්නකොට ඒක ගැන මොකුත් නාහා රෑ කෑම ගැන කතාවට යනවා ඇති

    ඔය එකක් වත් නෙමේ නම් ගෑනිට මිනිහ කියන විදිහට උයන එක මදිකමක් වගේ දැනෙනවා ඇති

    එයාගෙන් ම අහල බැලුව නම් මොකෝ :dull: හේතුව විතරක් අහපං නිකං එදිනෙදා කතාබහ කරන වෙලාවට

    bump
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    වැඩක් නෑ බන් එයා බෑකිව්වොත් බෑ ම තමයි. එයා පරිප්පු කන්න හෙන අකමැතියි බන්. දැන් නම් ඕන පරිප්පුවක් කියල දෙන දෙයක් ගිලල දානව බන්. ඕවට මට මල පැනල කෑ ගහල ටික දවසක් මූන උලුක් කරන් හිටිය. එපා වෙනව දෙන්නට දෙන්න කතා කරන්නැති උනාම. :angry:

    ආදරෙන් කියපන් පරිප්පු නැතුව කන්න බෑ පැටියෝ අනේ ප්ලීස් කියල.... :yes: :love:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ආදරෙන් කියපන් පරිප්පු නැතුව කන්න බෑ පැටියෝ අනේ ප්ලීස් කියල.... :yes: :love:

    me mona kolamak da kawadawath nathuwa, madana wiseda ? kiyala ahai ethakota :lol:
     
    kyeosera

    Member
    Mar 17, 2017
    179
    23
    0
    love marrage the proposal the.....?
    ganii gana hoyapan...wenaseen ekak thiyanawada dannaaa...
    hodin kathakara balapan...babala innawada...nathnam ekawennapuluwan prashnaya...