උබ බොරුනේ කියන්නේ?![]()
මම මොකටද බං බොරු කියන්නේ.මට නම් උඹ මේ කියන දේ විශ්වාස කරන්නත් බැහැ.අවුරුදු 5ක් ලව් කරලා මෙහෙමද උඹලා පවුල් කන්නේ කියලා හිතනකොට පුදුමයි..
උබ බොරුනේ කියන්නේ?![]()
මම තමයි බන් හදන් කන්නේ දැන් ඒත් ඔය පරිප්පු, රොටී, කිරිබත් අරව මේවනම් මම හදන්නෑ බන් හදන්න දන්නෑනේ. ඒත් චිකන් බ්‍රෙස්ට්, ත්‍රිපෝෂ ඕට් අරව මේව හදන් කනව ඩේලි මොකද මම සප්ලිමන්ට් ගන්නෑ බන් ඒකයි වැඩේ.
අරව ඉතින් කැවෙන්නේ දැන් කඩෙන් කෑවොත් තමයි ඉතින්.![]()
මම මොකටද බං බොරු කියන්නේ.මට නම් උඹ මේ කියන දේ විශ්වාස කරන්නත් බැහැ.අවුරුදු 5ක් ලව් කරලා මෙහෙමද උඹලා පවුල් කන්නේ කියලා.හිතෙනකොට.

Ohoma kenek hambuwenne thamun raskarala thiyena kusala shakthiyen ban. Kasada badinna kslin hamotama hithenawalu mama tamai loke waasanaawanthama pirimiya. Me loke hodama kenaa matai hambune kiyala. Badala tika kalak yaddilu terenne maayawak passe divve kiyala godak unta.

පරිප්පු හදන්න කියපන්..., එක අමාරු නැනේ....
උබ කියපන් මස් ජාති හදන්න ඕනේ පරිප්පු ඕනේ කියල...
එකට කැමති වෙයි....

රෙද්දOhoma kenek hambuwenne thamun raskarala thiyena kusala shakthiyen ban. Kasada badinna kslin hamotama hithenawalu mama tamai loke waasanaawanthama pirimiya. Me loke hodama kenaa matai hambune kiyala. Badala tika kalak yaddilu terenne maayawak passe divve kiyala godak unta.
එක්කෝ එකක් හදල දුන්නම උඹ ගෝනි නැතුව කරේ යනවා ඇති (ඒ කිව්වේ දවස් ගානක් එක දිගට කරදර කරනවා ඇති මේක හදන්න මේක හදන්න කියල)
එහෙම නැත්තං උඹ කැමති කෑමක් හදපු වෙලාවක ඒකෙ ඇදයක් කියන්න ඇති / එක්කෝ ඒක හැදුව කියල රසයි කිව්වේ වත් නැතුව ඇති/ ඒක හදල දුන්න එක කෑවයින් පස්සෙ අමතක වෙන්න ඇති
රස්සාවට ගිහිං ඇවිත් මහන්සි වෙලා ඉන්නකොට ඒක ගැන මොකුත් නාහා රෑ කෑම ගැන කතාවට යනවා ඇති
ඔය එකක් වත් නෙමේ නම් ගෑනිට මිනිහ කියන විදිහට උයන එක මදිකමක් වගේ දැනෙනවා ඇති
එයාගෙන් ම අහල බැලුව නම් මොකෝහේතුව විතරක් අහපං නිකං එදිනෙදා කතාබහ කරන වෙලාවට
වැඩක් නෑ බන් එයා බෑකිව්වොත් බෑ ම තමයි. එයා පරිප්පු කන්න හෙන අකමැතියි බන්. දැන් නම් ඕන පරිප්පුවක් කියල දෙන දෙයක් ගිලල දානව බන්. ඕවට මට මල පැනල කෑ ගහල ටික දවසක් මූන උලුක් කරන් හිටිය. එපා වෙනව දෙන්නට දෙන්න කතා කරන්නැති උනාම.![]()

ආදරෙන් කියපන් පරිප්පු නැතුව කන්න බෑ පැටියෝ අනේ ප්ලීස් කියල....![]()
![]()

me mona kolamak da kawadawath nathuwa, madana wiseda ? kiyala ahai ethakota![]()

