I love JS:22052553 said:Fuck that bitch, කොහොම උනත් උඹ හරි cute වගේ මේ කතා කරන විදෙහෙන් <3
uba gihin uyala deepan aruta![]()
ගෑනිට කන්න දෙන්න බැරුව ජොබ් වලට යවන උන් ගෙ හිත නිවෙන්න කියන කතා තමා ඕවාඔය මගේ ගෑණි මරු, පට්ට රසට කෑම උයල දීල ගෙදරට් වෙලා ඉන්නවා කියල උජාරුවට පාරම්බාන උන් ටිකක් පරිස්සමෙන්, මිනිහ වැඩට ගියාම වටේ ඉන්න උන්ටත් කෑම බෙදලා, පස්සෙන් පහුවෙලා කෑම මෙහෙමනම් අරක කොහොම වගේ ටෝක් ගිහින් පිට ගියපු ගෑණු දෙතුන්දෙනෙක් ගේ ඉස්ටෝරි අහලතියෙනවා.![]()

ගෑනිට කන්න දෙන්න බැරුව ජොබ් වලට යවන උන් ගෙ හිත නිවෙන්න කියන කතා තමා ඕවා![]()

අඩෝ උබ පවු බන්. මටනම් කෑම තමයි 1st . කෑම නැත්තම් පිස්සු හැදෙයි. තාම බැදල නැති නිසා අම්ම ඔක්කොම හදල දෙනව. අම්මට කියන්න විතරයි තියෙන්නෙ

ගෑනිට කන්න දෙන්න බැරුව ජොබ් වලට යවන උන් ගෙ හිත නිවෙන්න කියන කතා තමා ඕවා![]()

ගෑනිට කන්න දෙන්න බැරුව ජොබ් වලට යවන උන් ගෙ හිත නිවෙන්න කියන කතා තමා ඕවා![]()