Ubalage wifelath mehemada?

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මම තනි වෙලා නෑ බන්. :P

    ON-3msN1Tz_vO1YBxPqsTg.png

    oita wada hodai yako aruwa kelinma tag kara nam :lol::lol:

    http://www.elakiri.com/forum/member.php?u=549628
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,867
    1
    9,637
    113
    Gampaha
    රොටී පරාටේ වත් සීනි සම්බෝල මේක නම් හදන්න කැමති නැති උනාට කඩෙන් ගෙනවම දෙනව ඇස්ටි හැලෙන්න.
    තව
    කකුලුවො
    අබ/ඇබරැල්ලා ව්‍යන්ජන
    තව තියනව බන් මතක නෑ :rofl:
    යකෝ මේවගේ කෑම අපේ අම්මලට උනත් හදන්න බල කරන්න ඕනෙ. නැතන්ම් අම්ම උනත් කියන්නෙ හදන් කාපන් කියලනෙ. එයාල වැඩ කරල කරල මහන්සි වෙලා කලුලුවො හදන්න කිව්වොත් අම්ම උනත් බනින්නෙ අම්මගෙ පදේ කියල. ඔය වගේ කෑම නිවාඩු දවසට දෙන්න එක්ක හදපන්. නැත්නම් නිවාඩු දවසටත් නිකන් ඉන්න නෑ මුගෙන් වදේ කන්න වද දෙනව කියල ගෑනි බනී

    අබ ඇබරැල්ල වගේ කෑම හොදට පහේ රහට හදන්න ගෑනු දන්නෙ නෑ. අනික උන්ට ඔය පහේ දාල පදමට ඕව හදන්න හුගක් වෙලා යනව. අපේ අම්මලට වගේ බෑ බන්.. ඒකයි ඔය.අනිත් දේ ඔය රොටී එහෙම වඩන්න ගියාම අත කකියනව බන්. ඕව ගෑනු කොහෙත් කරන්නෙ නෑ බන්. උබේ ගෑනි කියල විශේශයක් නෑ. ලිප ලග උක තියාගෙන ඕව පුච්ච පුච්ච ඉන්න. රොටී කියන්නෙ බේසික් සරල කෑමක් උනේ ඉස්සර. දැන් රොටි කියන්නෙ හදන්න අමාරු කැමක් මේ ජීවන රටාව එක්ක.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹල සමපෝශත් කනවද හොරිකඩයෝ.

    Mama kanne ne ban. But 2014 end Uni final exam padam karaddi pandara 2 ta vithara innama bari bada ginnak eddi gihin thiyagaththu Triposha packet wagayak tibba. :rofl: ape akkata hambechcha. E kaale kiripiti and sini daagena unuwathuren kavalam karan kiri ekakuth hadan Hostal room (Blomfonteine) ekata wela kanne owwa thamai. Dan apoo oya mala jaraawa kaka duk vidinna be bn.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,490
    5,896
    113
    haha bandapu un duk windina katha...
    ganita uyanna bari nam, gani asa kama kaden aran awith ganita penna penna kapan... nathnam ganita gahapan.. parippu hadapiya nathnam thowa ada mama marnawa.. anna ey wage.. mathaka athuwa fb live enna ona..:D :D
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    haha bandapu un duk windina katha...
    ganita uyanna bari nam, gani asa kama kaden aran awith ganita penna penna kapan... nathnam ganita gahapan.. parippu hadapiya nathnam thowa ada mama marnawa.. anna ey wage.. mathaka athuwa fb live enna ona..:D :D

    :angry::angry::lol::lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Mama kanne ne ban. But 2014 end Uni final exam padam karaddi pandara 2 ta vithara innama bari bada ginnak eddi gihin thiyagaththu Triposha packet wagayak tibba. :rofl: ape akkata hambechcha. E kaale kiripiti and sini daagena unuwathuren kavalam karan kiri ekakuth hadan Hostal room (Blomfonteine) ekata wela kanne owwa thamai. Dan apoo oya mala jaraawa kaka duk vidinna be bn.

    අපිට නං මොන කැම්පස්ද මිනිහෝ...:rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අපිට නං මොන කැම්පස්ද මිනිහෝ...:rofl:

    ඔය තොගේ අවතාරේ ඉන්න ගෑණි මොකෝ බන් හේම.? කවුරු හරි ඒකිට හුකනවද?
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    යකෝ මේවගේ කෑම අපේ අම්මලට උනත් හදන්න බල කරන්න ඕනෙ. නැතන්ම් අම්ම උනත් කියන්නෙ හදන් කාපන් කියලනෙ. එයාල වැඩ කරල කරල මහන්සි වෙලා කලුලුවො හදන්න කිව්වොත් අම්ම උනත් බනින්නෙ අම්මගෙ පදේ කියල. ඔය වගේ කෑම නිවාඩු දවසට දෙන්න එක්ක හදපන්. නැත්නම් නිවාඩු දවසටත් නිකන් ඉන්න නෑ මුගෙන් වදේ කන්න වද දෙනව කියල ගෑනි බනී

    අබ ඇබරැල්ල වගේ කෑම හොදට පහේ රහට හදන්න ගෑනු දන්නෙ නෑ. අනික උන්ට ඔය පහේ දාල පදමට ඕව හදන්න හුගක් වෙලා යනව. අපේ අම්මලට වගේ බෑ බන්.. ඒකයි ඔය.අනිත් දේ ඔය රොටී එහෙම වඩන්න ගියාම අත කකියනව බන්. ඕව ගෑනු කොහෙත් කරන්නෙ නෑ බන්. උබේ ගෑනි කියල විශේශයක් නෑ. ලිප ලග උක තියාගෙන ඕව පුච්ච පුච්ච ඉන්න. රොටී කියන්නෙ බේසික් සරල කෑමක් උනේ ඉස්සර. දැන් රොටි කියන්නෙ හදන්න අමාරු කැමක් මේ ජීවන රටාව එක්ක.
    ane palayan bn yanna :D rotiyakvath hadanna barinam ithin thuuuuu thuuuu :rofl:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Apoo e jivithe matha karaddi epa wenawa ban. 2014 September idan 2015 January end wenakan. Jivithe gewapu most stressfull period.

    පාඩම් කරලා ඉගෙනගෙන එහෙම වැඩි ඇත්දැකීමක් නෑ මටනං..
     
    LizzyB

    Member
    Aug 18, 2014
    107
    17
    0
    Live in Dreamland
    අම්මෝ බං උඹල යාළුවෙලා ඉන්න කාලේ ඕවා කතාබහ කරේ නැද්ද? දෙන්න කන්න කැමති ජාති එහෙම. මොනාද උඹල ඒ කාලේ කතා කරේ? :dull::dull::baffled:
    ඒ අතින්නං මං හෙන lucky. තාම බැදලානං නෑ. ඒත් මගේ කෙල්ලන් මං කැමති ජාති උයල ගෙනත් දෙනවා. (පහු පහු වෙද්දී කොහු කොහු වෙයිද දන්නේ නෑ. :rofl::P) හිටපු ගමන් අපි දෙන්න එකතු වෙලා උයනවත් එක්ක. යාලු උන මුල්කාලේ ඒකි කොලේක ලියත්ගත්ත මං කන්න කැමති දේවල්. :D:yes:
    උඹේ කෙල්ල කෑම ගැන එච්චර interest නැද්ද? උයන්න ආස නැද්ද? එක එක කෑම ජාති try කරන්න ආස නැද්ද?
    කෙල්ල පවුලේ එකම කෙල්ලනම්, පවුලේ බාලයනන් අම්ම තාත්ත ඔක්කොම කරලා දීල ඇති. අනික පොඩ්ඩක් ආත්මාර්ථකාමී ඇති. උඹ දෙන්නම හොද මූඩ් එකක ඉන්න වෙලාවක අහල බලපන් මොකද්ද හේතුව කියල. සමහරවිට හදන්න දන්නේ නැතුව කියන්න බැරි ලැජ්ජාවට ඔහොම කරනවද දන්නේ නෑනේ.
    අනික උබත් උදව් වෙන්න උයනකොට. ලැප බැදන් ඉදන් හරියන්නේ නෑ.:P
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Kama uyaganna ganu ganna hithan inna unta duka thama..:rofl:

    මමනං මගෙ වැඩ කරගන්නව. ගෑණියෙක් ගත්තත් ගන්නෙ ළමයෙක් හදන්න විතරයි දැන්නම්. ආදරේ, සෙනෙහස, බැඳීම්, හුරතලේ, ස්වාමි භක්තිය.. ඔය හු@#වල් එකක්වත් නෑ බං දැං ඉන්න කෙල්ලො එකෙක්ගෙවත් මමනං හිතන්නෙ. හොඳම දේ තමං තමන්ට පිහිට කරගෙන ඉන්න එකයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මමනං මගෙ වැඩ කරගන්නව. ගෑණියෙක් ගත්තත් ගන්නෙ ළමයෙක් හදන්න විතරයි දැන්නම්. ආදරේ, සෙනෙහස, බැඳීම්, හුරතලේ, ස්වාමි භක්තිය.. ඔය හු@#වල් එකක්වත් නෑ බං දැං ඉන්න කෙල්ලො එකෙක්ගෙවත් මමනං හිතන්නෙ. හොඳම දේ තමං තමන්ට පිහිට කරගෙන ඉන්න එකයි.

    අනිවා....:yes:
    දැන් ඉන්න ගෑනුන්ට ස්වාදීන ජිවිත තියනවා පිරිමින්ව වගේම...
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අම්මෝ බං උඹල යාළුවෙලා ඉන්න කාලේ ඕවා කතාබහ කරේ නැද්ද? දෙන්න කන්න කැමති ජාති එහෙම. මොනාද උඹල ඒ කාලේ කතා කරේ? :dull::dull::baffled:
    ඒ අතින්නං මං හෙන lucky. තාම බැදලානං නෑ. ඒත් මගේ කෙල්ලන් මං කැමති ජාති උයල ගෙනත් දෙනවා. (පහු පහු වෙද්දී කොහු කොහු වෙයිද දන්නේ නෑ. :rofl::P) හිටපු ගමන් අපි දෙන්න එකතු වෙලා උයනවත් එක්ක. යාලු උන මුල්කාලේ ඒකි කොලේක ලියත්ගත්ත මං කන්න කැමති දේවල්. :D:yes:
    උඹේ කෙල්ල කෑම ගැන එච්චර interest නැද්ද? උයන්න ආස නැද්ද? එක එක කෑම ජාති try කරන්න ආස නැද්ද?
    කෙල්ල පවුලේ එකම කෙල්ලනම්, පවුලේ බාලයනන් අම්ම තාත්ත ඔක්කොම කරලා දීල ඇති. අනික පොඩ්ඩක් ආත්මාර්ථකාමී ඇති. උඹ දෙන්නම හොද මූඩ් එකක ඉන්න වෙලාවක අහල බලපන් මොකද්ද හේතුව කියල. සමහරවිට හදන්න දන්නේ නැතුව කියන්න බැරි ලැජ්ජාවට ඔහොම කරනවද දන්නේ නෑනේ.
    අනික උබත් උදව් වෙන්න උයනකොට. ලැප බැදන් ඉදන් හරියන්නේ නෑ.:P

    ආ පුතී ඔයාලා ලුවින් ටුගෙදර් ද?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    අනිවා....:yes:
    දැන් ඉන්න ගෑනුන්ට ස්වාදීන ජිවිත තියනවා පිරිමින්ව වගේම...

    ගෑණුන්ට/මිනිස්සුන්ට ස්වාධීන ජීවිත නෙවේ බං එකෙක්ට එකෙක් නෑ අද කාලෙ. ඕකයි ඇත්ත. තමා තමා ගැන පමණි. අනෙකා උන්නද මලද කම් නැත.