ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
පරණ එකෙන් වරෙං..
අලුත් එකෙන් ආවට අර පරණ එකවුන්ට් එකෙන් උඹව දකින ගතිය එන්නේ නෑ බං..
උඹට ඒ ලිං ජීවිතේ තමයි ගැලපෙන්නේ..:rofl:

රේගාර් ඔබට සතුටුයිද දැන් මට කොලොප්පං කර කර හිටිය හොඳ වැඩේ :baffled:
 
other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    1) ඔව් double jeopardy මෙහෙත් තියෙනවා..
    ඒක මෙහෙ විතරක් නෙමෙයි දැන් ලෝකේ ඕනම රටක මේ නීතිය තියෙනවා..
    2) නෑ.. මුලින්ම අහනවා තමා වැරදිකරුද නිවැරදිකරුද කියල.. නිවැරදිකරු කිව්වොත් අහනවා ඇයි ටමන් නිවැරදිකරු වෙන්නේ කියල.. එතකොට ඉතිං කියපංකෝ දැන් ඇයි උඹ නිවැරැදි කියල..:baffled:
    3)පුලුවන්.. ත්‍රස්තවාදය වැලැක්වීමේ පණතෙන් පුළුවන්..
    4)ඔප්පු කිරිමේ භාරය හරිම පුලුල්..
    හරියටම පොයින්ට් එකට වැඩේ කරගන්න පුළුවන් නං බේරෙන්න පුළුවන්.. හැබැයි හරි අමාරුයි..
    5)නෑ එකනං වෙන්නේ නෑ ඒක තමන්ගේ නමට හොද නෑ කිසිම ලෝයර් කෙනෙක් ඒ වැඩේ නං කරන්නේ නෑ..
    මට්ටු උනොත් ආයෙ රස්සාව කරල ඉවරයි නේ..
    6) ඒවනං අනේමන්දා බං.. ඔය උඹ කියන ඒවත් එකක්වත් මම බලල නෑ..:baffled:

    එල එල තැන්ක්ස් .:P
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මටත් වැදගත් කාලීන ප්‍රශ්නයක් තියෙනව අහන්න. :yes:

    උසාවියේ මොකක්හරි නඩුවකට අපි සාක්කි දෙන්න වෙලා අපෙන් අහන දේට "මට මතක නෑ" කියන්න පුලුවන්ද ? එහෙම කිවොත් මට ඇත්තටම මතක නෑ කියල උසාවිය පිළිගන්නවද :baffled: සමහරවිට මම හිනාවෙවී කියන විදිහෙන් මූ මේ බොරු කියන්නේ කියල තේරෙන්න පුළුවන්. ඒත් ඉතින් මට මතක තිබිල මේ බොරුවට මතක නෑ කියනව කියල කාටවත් ඔප්පු කරන්න බෑ නෙ. :oo: ඒ වගේ වෙලාවක මොකෝ වෙන්නෙ.

    කටුස්සෝ කියන දේවල් ගරැ උසාවිය පිලිගන්නේ නෑ:D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    1) ඔව් double jeopardy මෙහෙත් තියෙනවා..
    ඒක මෙහෙ විතරක් නෙමෙයි දැන් ලෝකේ ඕනම රටක මේ නීතිය තියෙනවා..
    2) නෑ.. මුලින්ම අහනවා තමා වැරදිකරුද නිවැරදිකරුද කියල.. නිවැරදිකරු කිව්වොත් අහනවා ඇයි ටමන් නිවැරදිකරු වෙන්නේ කියල.. එතකොට ඉතිං කියපංකෝ දැන් ඇයි උඹ නිවැරැදි කියල..:baffled:
    3)පුලුවන්.. ත්‍රස්තවාදය වැලැක්වීමේ පණතෙන් පුළුවන්..
    4)ඔප්පු කිරිමේ භාරය හරිම පුලුල්..
    හරියටම පොයින්ට් එකට වැඩේ කරගන්න පුළුවන් නං බේරෙන්න පුළුවන්.. හැබැයි හරි අමාරුයි..
    5)නෑ එකනං වෙන්නේ නෑ ඒක තමන්ගේ නමට හොද නෑ කිසිම ලෝයර් කෙනෙක් ඒ වැඩේ නං කරන්නේ නෑ..
    මට්ටු උනොත් ආයෙ රස්සාව කරල ඉවරයි නේ..
    6) ඒවනං අනේමන්දා බං.. ඔය උඹ කියන ඒවත් එකක්වත් මම බලල නෑ..:baffled:

    මේක දැනට ක්‍රියාත්මක නෑ නේද?
     
    thanujaka

    Well-known member
  • මටත් වැදගත් කාලීන ප්‍රශ්නයක් තියෙනව අහන්න. :yes:

    උසාවියේ මොකක්හරි නඩුවකට අපි සාක්කි දෙන්න වෙලා අපෙන් අහන දේට "මට මතක නෑ" කියන්න පුලුවන්ද ? එහෙම කිවොත් මට ඇත්තටම මතක නෑ කියල උසාවිය පිළිගන්නවද :baffled: සමහරවිට මම හිනාවෙවී කියන විදිහෙන් මූ මේ බොරු කියන්නේ කියල තේරෙන්න පුළුවන්. ඒත් ඉතින් මට මතක තිබිල මේ බොරුවට මතක නෑ කියනව කියල කාටවත් ඔප්පු කරන්න බෑ නෙ. :oo: ඒ වගේ වෙලාවක මොකෝ වෙන්නෙ.

    උඹ කියන්නේ දුමින්දගේ රවියගේ සීන් නේ..
    පිලිගන්න වෙනවා ඉතිං...
    නමුත් එහෙම ප්‍රශ්න කරද්දි සපෝර්ටින් එවිඩන්ස් කියල ජාතියක් ලෑස්ති කරං එන්නේ..
    දැන් රවිය මතක නෑ කිව්වට ප්‍රශන් අහනකොට ඌව හිරවෙනවනේ..
    එහෙම කියන්න පුළුවන්..
    කොහොමත් සාක්කි තියෙනවනං දෙයක් කලා කියල ඌ මොනව කිව්වත් වැඩක් නෑනේ..
    අන්න ඒ වගේ .
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සෝ කියන දේවල් ගරැ උසාවිය පිලිගන්නේ නෑ:D
    හා හා නාකි මුත්තල කියන ඒවත් පිළිගන්නේ නෑ :P මුත්තට සාක්කි දෙන්න නං ජජ්ට ඇඳ ගාවට එන්න වෙනව නැගිටගන්නවත් පුළුවනෑ ඔය වයසට.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඌ මට pm එකක් දැම්මා..
    මේකේ පරණ උන් ඕන මගුලක් මට කියනවා.

    මම හිතුවා දැන් කට්ටිය උසාවියට ඇවිල්ලා කියන බොරැ අහලා අහලා දැකප් ගමන් කට්ටියව අදුනගන්න විශේෂ හැකියාවක් ලැබිලා කියලා:D:baffled::baffled:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හා හා නාකි මුත්තල කියන ඒවත් පිළිගන්නේ නෑ :P මුත්තට සාක්කි දෙන්න නං ජජ්ට ඇඳ ගාවට එන්න වෙනව නැගිටගන්නවත් පුළුවනෑ ඔය වයසට.

    මේ මම යස අගේට ඉන්නේ තාම කොල්ලා වගේ පාරේ යනකොට දාසයේ දහ අටේ කෙල්ලෝ තාම මගේ දිහා හැරිලා හිනාවෙලා බලනවා :angry::angry: