උඹලගෙ බැච් එකේ සෙට් එකම ගිහින් කතා කරේ නැද්ද උන්ට.
machan mama kiyanne eaka nemey ban me thread eke , apiwa reg karagena api kale syllabus eka EDEXEL(pearson) HND. eth ban api me HND eka iwara karanna masa 2k wage thiyala apita balenma age gahuwa ICBT HND kiyala ekak. ICBT eken certificate dena. balapan ICBT logo ekath udinma dala thiyenne.![]()
api esoft ekata katha kala top up eka karanna , masa dekak withara giya ICBT HND ekata approve eka ganna mage yaluwo esoft eke top up eka karanna esoft ekata call kara kara. esoft eken pearson eka nam kisima awlak nathiwa piligannawa degree eka karanna.mama me dewal kiwwe uba esoft eke kala kiwwa nisa.

katha kala machan. un ekka katha karanawa kiyanne nikan horage ammagen pena ahanna wage. unta kiwwama kiyanne EDEXEL eka dan ganan ganne naa, eka hoda naa , eaka nisalu un mehema HND denna patan gaththe kiyala. ICBT HND launch kiyala loku wadasatahanak thiyala patta boru tikak kiyewwa apita. thawa ithin apahu apita katha karanna deyak naane ban eata passe. gihin eaka gana katha kalama kiyannema edexel wala waradiy, eata wada meka hoday kiyala ahase maliga hadnawa.

මට උබ කියන එක තේරෙනවා බන්. මම කියන්නේ ඕක කම්ප්ලේන් කරන්න කියල icbt main බ්රාන්ච් එකට හරි pearson එකට හරි අපෙත් ගොඩක් කේස් දානම තමා විසදාගත්තේ බන්. ඊට කලින් උබ ටිකක් බලන්න අනෙක් බ්රාන්ච් වල උන්ට උබ කරපු මාසේ ඉවර කරලා තියෙන ඔය සිද්දීයමද වෙලා තියෙන්නේ කියලා. HND ICBT එකේ දෙන එකක් නම් උබගෙන් fee එක එහෙම කපලා නම් උබට උන් එක්ක කතා කරන්න පුළුවන් නේ.
ubala edexcel register kiyala documents wath nattan wena karanna deyak nethiwei ban proof nane.oya cardiff eke degree eka karanna gemak wage.ethakota wena tan walata yanna bane.
uba mehema karapan pen camera ekak hari mokak hari aran ICBT ekata gihin ahapan aye wistare.ubala mehema gewwa kiya kiya.etakota evicence tiyenawane ubata.salli hari money back karai police complain ekak demoth.
ICBT එක නම් දැන් චොරයි තමයි සල්ලී පස්සෙ දුවනවා කිසිම Quality එකක් නැහැ. හොදම දේ තමයි ඔයාල කරන Degree එක අදාල Professional body එකකින් අනුමත කරනවා (Accredited) ද කියන එක. නැත්නම් නම් මෙලෝ රහක් නැහැ
උද: ඔබ Bsc in QS එකරනවා නම් RICS එකෙන් Accredited වෙන්නවා නම් ගොඩ. හෙතුව accreditation ලබා දෙන්නේ නැහැ නිසි ප්රමිතියක් නැතිනම් එක නිසා තමයි ICBT එකේ BSc කිසිවකුත් පිලිගන්නේ නැත්තේ.
හැබැයි ඉතින් නිකම් කොල කැල්ලක් ඔනැ නම් ඔය මැදපෙරදිග වැඩ කරන්න මෙක ඇති. එහෙම නැතිනම් ඔබට හොද Msc එකකට යන්නත් පොඩි අස්වස්ස්තාවක් ලබාගන්න පුලුවන් ඔබේ පලපුරුද්දක් සමග.







Edexcel hnd certificate nam eka denna one
wena ekak diila hariyanne neha
samaharak ewa world wide valid neha
Edexcel nam world wide valid
![]()
ithin action ekak ganin ko bang okata wiruddawa hurathal keranne nathuwa ungwa...mulin thread ekata galapenna comment karapan banmama kiyala naa certificate labune nathi eka kiyala mage pradana prashne. ubata mama me thrad eke dapu eka therum ganna barinam karanna deyak naa. Api giye Edexel(Pearson) HND karanna. mun balenma wage apita ICBT HND kiyala magulak age gahuwa HND eka iwara wenna masayak dekak thiyala. ubata mama kiyana eka therenne nathnam ithin thawa comment karana eken wadak naa
ay ban UK idan enne ICBT eken dena certificate ekakata
අපි තමයි මේ HND බලු වැඩේට අහු වුන පලවෙනි Batch එක.
මගේ Thread එකේ සමහර එව්න් බොරු කියල දාල තිබුන නිස මම මේක Upload කරන්නෙ.
අපිට තවම Certificate ලැබුනෙ නෑ. ICBT SIS එකේ අපිට දීල තියන SAMPLE CERTIFICATE එක මේක. දැන් pearson(EDEXEL) දෙන්නෙ නෑ.
![]()




ithin action ekak ganin ko bang okata wiruddawa hurathal keranne nathuwa ungwa...![]()



https://www.facebook.com/ConsumerRightsAssociationSriLanka/
ඔය පේජ් එකේ දාලා තිබ්බා දැක්ක ICBT එක ගැන ළමයිම complain කරලා. NSBM එක ගැනත් තිබ්බා![]()

EDEXEL chora kiyala kawda kiyanne. A kiyanne ICBT eke kalin HND karapu ewn chora da. uba ICBT Staff da ??
Cardiff eka QA and moderated by kiyala witharay thiyenne certificate eke. apita direct cardiff certificate ekak dunnanam eaka sadaranay. mun denne ICBT HND kiyala labbak.
Apith Cardiff eken QA karana ICBT HND eka thamay labune , apita field ekata bahagannawath baruwa inne, thawama EDEXEL Akulan giye nam naa.
api me aluth batch eke. Apita dan hnd nemeilu denne. Associate degree ekak. Ape batch eke thama mulinma.
මම කියන්නේ නොර්මලි සෙටිෆිකෙට් එක ඉශු කරන process එක විතරයි. උබ එක තේරුම් ගන්නේ නෑ කියල මොනවා කරන්න ද.. මම කරේ ඉසොෆ්ට් එකේ. මටත් සෙටිෆිකෙට් එක එන්න කලින් මොකක්ද එකක් ගහල ඕවගේ කොලයක් නම් දුන්නා. හැබැයි මස ගානක් ගිහින් pearson එකේ එක දුන්න.
2016/12 වෙනි මාසේ මගේ යාලුවෝ කීපදෙනෙක් ට නුවර එකේ icbt pearson සෙටිෆිකෙට් එක ලැබිලා තිබ්බ. ඕක උබ ගිය බ්රාන්ච් එකේ අවුලක් මිසක් වෙන අවුලක් නෙවේ. මෙහෙ icbt එක නම් චෝර නෑ හොදයි.
ICBT ගූ ගොඩක්, O/L fail වෙච්ච එවුන්වත් ගන්නවා. ඔකේ degree ඉගෙන ගත්ත එවුන්ට job නෑ,, මොකද එක degree reputation නෑ,ඉගෙන ගත්ත දේවල් මොනවත්ම දන්නෙ නෑ ගොන් හුත්*ලා ඉන්නේ,සමහර එවුන් පිටරට ගිහින් degree එකට සමාන ජොබ් නෑතුව ,2.50 ජොබ් කරන්නේ. මම දන්නේ එවුන් ඕන තරම් ඉන්නවා.![]()
. දැන් කම්පණි එකේ Evaluation ආපුවාම හොට බිම ඇනෙනවාලු.


. නා ගත්තොත් චොරේ චොර. 
ලන්කාවේ එඩියුකේශන් කොලිටි කාපු උන් තම මේ. එඩෙක්සෙල් ICBT එකෙන් ගලවන් ගියා. මුන් හොර එසයිමන් හදලා වැඩේ මාට්ටු වෙලා.![]()
ලන්කාවේ පිළිගත් කිසිම කම්පැණියකින් එඩෙක්සෙල් HND එකෙන් ගන්න දැන් ටිකක් පස්ස ගහනවා.
මට මේ ළගදි ප්රධාන බැංකුවක Head of HR කෙනෙක් එක්ක කතා කෙරනකොට ICB% , E-Sof% එකේ පලු ඇරියා. දැන් ඒ බැංකුවේ ඉන්නවාලු .MBA එක කරන සා.පෙළ හරියට පාස් නැති පියන්ලා. දැන් කම්පණි එකේ Evaluation ආපුවාම හොට බිම ඇනෙනවාලු.
Education qualification කියන එක ඩොට් එකටම බලනවා. පිලිගත් Univesity වලට හොද තැනක් තියෙනවා. ඔය තේ කඩ වලින් උපාදි කොල උස්සන් එන උන් ඉන්ටර්විව් එකට ඇවිදන් එනකොටම කියන්න පුලුවන් ,සතා මොකාද කියල
මම Education sector එක ගැන යම් දැනිමක් තියෙන නිසා කියන්නේ. ප්රයිවට් ඩිග්රී හරියට කෙරුවොත් ගොඩේ ගොඩ. නා ගත්තොත් චොරේ චොර.
දැන් HND කරලා වාසනාවට ජොබ් සෙට් වෙච්ච උන් මතන මට කෑගහන්න එපා .මම පාර වරද්දගන්න ඉන්න උන්ට හරි පාර පෙන්නුවා විතරයි
