~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ආගන්තුක ආදරයේ
    ලලිත මිහිරියි මතක ඉමේ
    ඔබේ හිනා මට මතකයි
    සිහිනයෙන් වගේ
    සිතිවිල්ලක තනිවන්නට
    සුසුමක හිත රඳවන්නට
    කතා කලා ඔබෙ සෙනෙහස
    සිහිනයෙන් වගේ
    :baffled::baffled::baffled:duka hithena katawakata epa patto mula puranna
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
    මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්
    නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්
    දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    :no::no:2013 july 17 wenakan ..lamai dennek ekka hari eyawa baraganna man porondu una..e nisa marenna ba :baffled:(hadisi awsyatawayakin mata marry karanna unot wena kenek sorry .com)
    :baffled::baffled:මෙහෙමත් ආදරයක්!!:love:


    ada ithala thibunata dhunna nathi hinda awlak na.archerayawa hunga kalekin dakke nane

    ඊතලත් තියෙන එකේ මල් සරාගේ දුන්න උදුරන් විද්දනම් හරි!:rofl:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene

    තියෙනේ තියෙන්නේ chat section එකේ නෙවේනේ . අපේ ofiz එකේ මන් wifi on කරාම labugediya කියලා wifi එකක් අහු වෙනවා :baffled:

    CEB office ekkak thiyeda oya hariye
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
    මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්
    නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්
    දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං
    :yes::yes::yes: