~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Thanujaka bro wa contact karaganna widihak nadda.. mama eeye pm ekak damma no reply...
    Aduranne nathi hinda mawa ganan gaththe nadda danne na..

    නෑ නෑ මිනිහා අර දවස් ටිකේ විතරයි හිටියේ , ආය කාලෙකින් එන්නෙ නැති වෙයි, නැතිව අදුරන්නෙ නැති ගනන් ගන්නෙ නැති සීන් එකක් නෙමෙ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    :lol::lol:pirisen alut un wadi :cool:
    balayen parana un wadi..e okkotama 20+rep powerathi :sorry:mata nikamata ada 2k wage waduna point 42k :shocked:

    :rolleyes::rolleyes::rolleyes:

    පරන උන් ඇරගන්න එන එකක් නෑ. . අලුත් VS පරන වලියක් ගියොත් අලුත් එවුන් ලොවෙත් නැතිවෙයි. . :D

    50 ත් මදි වෙයි බන් නගරබද නං :sorry:

    පනහක් මොනවා කරන්නද බන්.තනි මටත් 40ක් මදි

    50 ???? හැරෙන්නවත් මදි

    පනහෙන් යන්තම් ශේප් කරගත්තැකි. . ලක්ශයක් වත් ඕනා බන්. . :yes: ලක්ශ දෙකක් වගේ තිබ්බොත් පොඩි ගානක් ඉතිරි කරන් යන්තන් සැපට හිටියැකි. . :)
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    එල එල ටෙන්ඩර් එක ලැබේවා
    අම්මෝ එපා.... ලෙඩ කෝටියයි. ඕක පොඩි එකෙක් ගත්තදෙන්. අපි කරන්නේ කරන්න ඕනේ නිසා, ගන්නම නෙවේ. අතාරින්න බෑ invite කලාම.
     
    dickensian

    Well-known member

  • නෑ නෑ මිනිහා අර දවස් ටිකේ විතරයි හිටියේ , ආය කාලෙකින් එන්නෙ නැති වෙයි, නැතිව අදුරන්නෙ නැති ගනන් ගන්නෙ නැති සීන් එකක් නෙමෙ

    Ahh ehenan ok..
    Mama hithuwa mawa aduranne nathi hinda ignore karala damma kiyala...
    Reputed porawal ne site eke..
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    :rolleyes::rolleyes::rolleyes:

    පරන උන් ඇරගන්න එන එකක් නෑ. . අලුත් VS පරන වලියක් ගියොත් අලුත් එවුන් ලොවෙත් නැතිවෙයි. . :D

    පනහෙන් යන්තම් ශේප් කරගත්තැකි. . ලක්ශයක් වත් ඕනා බන්. . :yes: ලක්ශ දෙකක් වගේ තිබ්බොත් පොඩි ගානක් ඉතිරි කරන් යන්තන් සැපට හිටියැකි. . :)
    බෑ හොදටම මදි 50. තමන්ට ගෙයක්, වාහනයක් තියෙනවනම් යන්ත්ම් කෑම ටික කාලා, ඇදුමක් දෙකක් ගන්න ඇති. wedding
    2ක් 3ක් සෙට් උනාම ඇඩෙනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Thanujaka bro wa contact karaganna widihak nadda.. mama eeye pm ekak damma no reply...
    Aduranne nathi hinda mawa ganan gaththe nadda danne na..
    අන්තිමට දාල තිබුන ත්‍රෙඩ් එකේ කියල තිබුනා ලබන සුමානෙ ඉදං ආය එන්න වෙන එකක් නෑ කියලා (here). ඒ කියන්නේ දැන් එළකිරි එන්න වෙලාවක් නැතුව ඇති එයාට. Last Activity: 08-16-2017 07:51 PM කියල තියෙන්නේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අම්මෝ එපා.... ලෙඩ කෝටියයි. ඕක පොඩි එකෙක් ගත්තදෙන්. අපි කරන්නේ කරන්න ඕනේ නිසා, ගන්නම නෙවේ. අතාරින්න බෑ invite කලාම.

    ඉතින් එහෙනම් බන් වැඩේ නොඑන්න ගනන් දාල ඇරියනම් ඉවරයි.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    නෑ නෑ මිනිහා අර දවස් ටිකේ විතරයි හිටියේ , ආය කාලෙකින් එන්නෙ නැති වෙයි, නැතිව අදුරන්නෙ නැති ගනන් ගන්නෙ නැති සීන් එකක් නෙමෙ

    :yes:
     
    dickensian

    Well-known member
  • අන්තිමට දාල තිබුන ත්‍රෙඩ් එකේ කියල තිබුනා ලබන සුමානෙ ඉදං ආය එන්න වෙන එකක් නෑ කියලා (here). ඒ කියන්නේ දැන් එළකිරි එන්න වෙලාවක් නැතුව ඇති එයාට. Last Activity: 08-16-2017 07:51 PM කියල තියෙන්නේ.

    Hmm..
    Wena kawuruwath innawa legal advice ekak ganna kenek meke..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බෑ හොදටම මදි 50. තමන්ට ගෙයක්, වාහනයක් තියෙනවනම් යන්ත්ම් කෑම ටික කාලා, ඇදුමක් දෙකක් ගන්න ඇති. wedding
    2ක් 3ක් සෙට් උනාම ඇඩෙනවා

    වෙඩින් දෙක තුනක් ඕනි නෑ බන්.එකක් හොඳටම ඇති.