ubata mokada alut ewun rep kapuwata ganak nane..parana un backup 1ta innawane![]()
මෙන්න මෙහෙමයි දාන්නේ...
"අන්න Arrow11කියන එකා බනිනවා, පරණ උනාට කමක් නෑ ලොකු සීන් එපාලු"

ubata mokada alut ewun rep kapuwata ganak nane..parana un backup 1ta innawane![]()

Thanujaka bro wa contact karaganna widihak nadda.. mama eeye pm ekak damma no reply...
Aduranne nathi hinda mawa ganan gaththe nadda danne na..
GN Guys,Girls and others...see u tomorrow![]()

pirisen alut un wadi
balayen parana un wadi..e okkotama 20+rep powerathimata nikamata ada 2k wage waduna point 42k
![]()

a ai?

50 ත් මදි වෙයි බන් නගරබද නං
පනහක් මොනවා කරන්නද බන්.තනි මටත් 40ක් මදි
50 ???? හැරෙන්නවත් මදි
ලක්ශ දෙකක් වගේ තිබ්බොත් පොඩි ගානක් ඉතිරි කරන් යන්තන් සැපට හිටියැකි. . 
අම්මෝ එපා.... ලෙඩ කෝටියයි. ඕක පොඩි එකෙක් ගත්තදෙන්. අපි කරන්නේ කරන්න ඕනේ නිසා, ගන්නම නෙවේ. අතාරින්න බෑ invite කලාම.එල එල ටෙන්ඩර් එක ලැබේවා

epaa minihoo.arun mawa heta ude weddi rathu karala tiyai 

නෑ නෑ මිනිහා අර දවස් ටිකේ විතරයි හිටියේ , ආය කාලෙකින් එන්නෙ නැති වෙයි, නැතිව අදුරන්නෙ නැති ගනන් ගන්නෙ නැති සීන් එකක් නෙමෙ
බෑ හොදටම මදි 50. තමන්ට ගෙයක්, වාහනයක් තියෙනවනම් යන්ත්ම් කෑම ටික කාලා, ඇදුමක් දෙකක් ගන්න ඇති. wedding
පරන උන් ඇරගන්න එන එකක් නෑ. . අලුත් VS පරන වලියක් ගියොත් අලුත් එවුන් ලොවෙත් නැතිවෙයි. .
පනහෙන් යන්තම් ශේප් කරගත්තැකි. . ලක්ශයක් වත් ඕනා බන්. .ලක්ශ දෙකක් වගේ තිබ්බොත් පොඩි ගානක් ඉතිරි කරන් යන්තන් සැපට හිටියැකි. .
![]()
Thanujaka bro wa contact karaganna widihak nadda.. mama eeye pm ekak damma no reply...
Aduranne nathi hinda mawa ganan gaththe nadda danne na..
Multipurpose Auditorium + Five Storeyed Building Complexa monawada?
අම්මෝ එපා.... ලෙඩ කෝටියයි. ඕක පොඩි එකෙක් ගත්තදෙන්. අපි කරන්නේ කරන්න ඕනේ නිසා, ගන්නම නෙවේ. අතාරින්න බෑ invite කලාම.
නෑ නෑ මිනිහා අර දවස් ටිකේ විතරයි හිටියේ , ආය කාලෙකින් එන්නෙ නැති වෙයි, නැතිව අදුරන්නෙ නැති ගනන් ගන්නෙ නැති සීන් එකක් නෙමෙ

අන්තිමට දාල තිබුන ත්රෙඩ් එකේ කියල තිබුනා ලබන සුමානෙ ඉදං ආය එන්න වෙන එකක් නෑ කියලා (here). ඒ කියන්නේ දැන් එළකිරි එන්න වෙලාවක් නැතුව ඇති එයාට. Last Activity: 08-16-2017 07:51 PM කියල තියෙන්නේ.
බෑ හොදටම මදි 50. තමන්ට ගෙයක්, වාහනයක් තියෙනවනම් යන්ත්ම් කෑම ටික කාලා, ඇදුමක් දෙකක් ගන්න ඇති. wedding
2ක් 3ක් සෙට් උනාම ඇඩෙනවා