~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

good person

Member
Sep 18, 2016
1,237
115
0
don't beat a hasty retreat across the field bro..
Get yourself to the spearhead..
take this horse..:growl::growl:



ක්ෂණික පසුබිමක් හරහා කෙලින්ම කපාගන්න එපා.
හිස් මුදුනට යන්න.
මේ අශ්වයා ගන්න.
 

mekaushi

Member
Oct 4, 2012
645
74
0
home
දර්ම දේශනා වල අඩුපාඩුවක් හෝ වරදක් තියෙනවද?
මම කිසිම හාමුදුරු කෙනෙක්ව පුද්ගලයෙක් වශයෙන් දකින්නේ නෑ. . මහ සන්ගරත්නය විදියටයි දකින්නේ. . දානයක් දෙද්දිත් ත්‍රිවිද රත්නයට දෙනවා කියලා හිතලයි දෙන්නේ. .

ඒ හාමුදුරුවන්ගේ මොකක් හරි පුද්ගලික ප්‍රශ්නයක් තියෙනවද?

mamath danne naha.
eth ara palathuru pujawata minissu godak banna.
ekai.
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    mamath danne naha.
    eth ara palathuru pujawata minissu godak banna.
    ekai.

    ඇයි එහෙම බනින්නේ? එහෙමනම් ලංකාවේ සේරම දේවාල වහන්න වෙයි. .
    ප්‍රතිපත්ති පූජාව වගේම ආමිස පූජාවත් තියෙන්න ඕනා. . ඔය දෙකින් එකක් වත් බැහැර කරන්න බෑ. . :)