හිබුටු

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
SIRAMA KATHAWA BAN.MAN OTHANATA GIYA HINDANE OTHANA TYPE EKA DANNE.:yes::yes::yes:

වෙන රටවල ෆාමර්ස් මාකට් වල හොම් මේඩ් ෆුඩ් අයිටම් සාම්පල් දීම අනිවාර්යාන්ගයක්. මොකද මේවා කමර්ශන් ෆුඩ් ප්‍රොසෙසින්ග් ස්ටැන්ඩඩ් එකට හදපුව නෙමෙයිනේ.. ඔන්න ISO හරි මොනව හරි සර්ටිෆයි කරලා පැක් කරලා තිබ්බනම් ආයේ බලන්න දෙයක් නැ සාම්පල්. මේ ගස්වලින් කඩලා දෙන දේ සාම්පල් බැලුවේ නැත්තම් වැඩකුත් නැ.
 
djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මෙතන ලොරි ටොක් දෙන උන් වාහනයක් එහෙම ගන්න ගියාම ටෙස්ට් ඩ්‍රයිව් එකක් යන්නේ නැතුව ඇති.. සේල් එකේ තියන එක අරන් එනව ඇති.. තමන්ගේ බඩට දාගන්න දේ. තමන්ගේ දරුවට දෙන දේ ටෙස්ට් නොකරන උන්, වාහනේ ටෙස්ට් ඩ්‍රයිව් යනවා. සාම්පල් හිමුටු ඉල්ලුව ජුවල් නගිනවා. ටහිකෙන රටක් ඔයි.

    උබ හිතන්නේ වාහනයක් මිලට ගන්න එකයි පලතුරක් මිලට ගන්න සාම්පල් බලන එකෙයි එක එකයි සමාන කියලද ? ඒකෙන්ම උබේ බුද්ධි මට්ටම පේනවා බං උබ පොලේ එහෙම ගිහින් තියෙනවද??:rofl::rofl: එහෙදිත් දරැවන්ට කන්ඩදෙනවා කියලා අනිවාර්යයෙන් සම්පල්බලනවද? අඩුම තරමෙ super market එකේදිවත් :lol:

    යකෝ උබෙ මට්ටමින් නැතිව ඔතන ඉන්න, ඔතනින් යන එන මිනිස්සුන්ගෙ මට්ටමින් හිතපන් හරකා නොවි :rofl: උට සාම්පල් ඉල්ලන මිනිස්සුන් ගෙන් කරදර ඇති:yes: යකෝ මේක ශ්‍රීලංකාව:lol::lol:
     
    Last edited:

    ඉස්සෙල්ලා කත කරන්න ඉගෙන ගනින් සතෙක් වගේ කැ නොඅහ.. මම වැඩ කරන්නේ ෆුඩ් ඉන්ඩස්ට්‍රියක. ෆුඩ් සිටීකේ තියන පලතුරු සාම්පල් බලන්න ඉල්ලන්න පුලුවන්. මිනිස්සු ඉල්ලන්නේ නැති එකයි වරද? උබ කියන ඔනම ෆුඩ් සිටියකට මම එන්නම්. ඉල්ලලා අරන් දෙන්නම් ෆ්‍රෙශ් ෆෘට්ස් සාම්පල්. රෙපියුටට් රෙජිස්ටඩ් කම්පනි එකක් ඉම්පොට් හරි ප්‍රඩියුස් හරි නොකරන ෆුඩ් අයිටම් එකක් සාම්පල් ඉල්ලන්න අයිතිය තියනවා. ඉස්සෙල්ලාම ගිහින් සෞක්ය පරීක්ශක මහත්තය හම්බ වෙන්න වැඩි විස්තර ඔනා නම්.. බාරිබොගික අදිකාරියේ තියනව පාරිබොගිකයගේ අයිතීන්. දැනුවත් වෙන්න. සත්තුන්ගේ නම් කිව්වට ඔයා පොර වෙන්නේ නැ.
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    බලපල්ලකො මූනෙ හැටි..උබ සාම්පල් ඉල්ලුවද

    :lol:සිංහල ගම්බට්ටේක්නේ.හම්බයොන්ට බනිනවා උන් දියුණු වෙනවා කියලා.මේ වගේ මූණු දකිනකොට මිනිස්සු බඩු ගනියිද.:lol::lol:

    ඔව් එකනම් ඇත්ත තමයි.
    මෙතන ලොරි ටෝක් දෙන උන් ලංකාවේ පොළකට ගිහින් නැතුව ඇති ... Supermarket වලින් බඩු ගන්න උබලට මොන හිබුටුද බන්...ඔය මිනිස්සු AC දාගෙන අතල් එකේ නෙමේ ඉන්නේ ..අව්වේ ඉන්න කොට ඕන මිනිහෙක්ගේ මූණ ඔහොම වෙනවා .... අනික ඔය මිනිස්සු ගොඩක් වෙලාවට බුලත් හප හප තමයි ඉන්නේ ... උන්ට චූන් එකක් නැ උබල වගේ හැම උත්තම 4to ගහනකොට හිනා වේවි ඉන්න .... හිබුටු දකල් නැත්නං ඕක බලහන් ,කාල නැත්නං ඔතනට ගිහින් අරන් කාපන් ,ඔය මිනිහගේ මූණ හොද නැත්නං වවන් කාපන් .. ..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උබ හිතන්නේ වාහනයක් මිලට ගන්න එකයි පලතුරක් මිලට ගන්න සාම්පල් බලන එකෙයි එක එකයි සමාන කියලද ? ඒකෙන්ම උබේ බුද්ධි මට්ටම පේනවා බං උබ පොලේ එහෙම ගිහින් තියෙනවද??:rofl::rofl: එහෙදිත් දරැවන්ට කන්ඩදෙනවා කියලා අනිවාර්යයෙන් සම්පල්බලනවද? අඩුම තරමෙ super market එකේදිවත් :lol:

    යකෝ උබෙ මට්ටමින් නැතිව ඔතන ඉන්න, ඔතනින් යන එන මිනිස්සුන්ගෙ මට්ටමින් හිතපන් හරකා නොවි :rofl: උට සාම්පල් ඉල්ලන මිනිස්සුන් ගෙන් කරදර ඇති:yes: යකෝ මේක ශ්‍රීලංකාව:lol::lol:

    ඉස්සෙල්ලා කත කරන්න ඉගෙන ගනින් සතෙක් වගේ කැ නොඅහ.. මම වැඩ කරන්නේ ෆුඩ් ඉන්ඩස්ට්‍රියක. ෆුඩ් සිටීකේ තියන පලතුරු සාම්පල් බලන්න ඉල්ලන්න පුලුවන්. මිනිස්සු ඉල්ලන්නේ නැති එකයි වරද? උබ කියන ඔනම ෆුඩ් සිටියකට මම එන්නම්. ඉල්ලලා අරන් දෙන්නම් ෆ්‍රෙශ් ෆෘට්ස් සාම්පල්. රෙපියුටට් රෙජිස්ටඩ් කම්පනි එකක් ඉම්පොට් හරි ප්‍රඩියුස් හරි නොකරන ෆුඩ් අයිටම් එකක් සාම්පල් ඉල්ලන්න අයිතිය තියනවා. ඉස්සෙල්ලාම ගිහින් සෞක්ය පරීක්ශක මහත්තය හම්බ වෙන්න වැඩි විස්තර ඔනා නම්.. බාරිබොගික අදිකාරියේ තියනව පාරිබොගිකයගේ අයිතීන්. දැනුවත් වෙන්න. සත්තුන්ගේ නම් කිව්වට ඔයා පොර වෙන්නේ නැ.

    ඔබට සතුටුයිද දැන්.

    ගොන් ජනාදිපතියා කියන කතාව හරි. මිනිස්සු දැනුවත් නැති එක වැරදී. බඩට දාගන්න දේවල් ගැන මිනිස්සු හිතන්නේ නැ. පාරේ ඇපල් මිදි විකුනන උන් දැක්කම කුජීතයි.. පාරේ රුපියල් 100ට පහයි කියන ඇපල් ගෙඩියකුයි ෆුඩ් සිටියෙන් ගෙඩියක් 150යි කියන ඇපල් ගෙඩියකුයි අරන් කාල බැලුවනම් මුගේ මූන මීට වඩා ඇබරෙනවා බිස්නස් නැතුව.
     
    :rofl::rofl::lol::lol:
     
    :yes::yes: :lol::lol:
     
    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    උබ හිතන්නේ වාහනයක් මිලට ගන්න එකයි පලතුරක් මිලට ගන්න සාම්පල් බලන එකෙයි එක එකයි සමාන කියලද ? ඒකෙන්ම උබේ බුද්ධි මට්ටම පේනවා බං උබ පොලේ එහෙම ගිහින් තියෙනවද??:rofl::rofl: එහෙදිත් දරැවන්ට කන්ඩදෙනවා කියලා අනිවාර්යයෙන් සම්පල්බලනවද? අඩුම තරමෙ super market එකේදිවත් :lol:

    යකෝ උබෙ මට්ටමින් නැතිව ඔතන ඉන්න, ඔතනින් යන එන මිනිස්සුන්ගෙ මට්ටමින් හිතපන් හරකා නොවි :rofl: උට සාම්පල් ඉල්ලන මිනිස්සුන් ගෙන් කරදර ඇති:yes: යකෝ මේක ශ්‍රීලංකාව:lol::lol:

    ETHANATA GIHILLAWATH NATHUWA UBA METHANA IDAN KA GAHANAWANE BAN.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔබට සතුටුයිද දැන්.

    ගොන් ජනාදිපතියා කියන කතාව හරි. මිනිස්සු දැනුවත් නැති එක වැරදී. බඩට දාගන්න දේවල් ගැන මිනිස්සු හිතන්නේ නැ. පාරේ ඇපල් මිදි විකුනන උන් දැක්කම කුජීතයි.. පාරේ රුපියල් 100ට පහයි කියන ඇපල් ගෙඩියකුයි ෆුඩ් සිටියෙන් ගෙඩියක් 150යි කියන ඇපල් ගෙඩියකුයි අරන් කාල බැලුවනම් මුගේ මූන මීට වඩා ඇබරෙනවා බිස්නස් නැතුව.
    :yes::yes::yes::yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    උබට කෙල්ලෙක් නැති හෙතුව හිත ගත්තකි.. මොන වේසියෙක් උනත් ඔය වගේ ඔලමොට්ටල වැඩ වලට හා කියනවද? පාරේ ඉන්න හිගන්නියක්වත් හා කියනවද බන් ඔවට..

    :lol:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    හිබුටු දකල් නැත්නං ඕක බලහන් ,කාල නැත්නං ඔතනට ගිහින් අරන් කාපන් ,ඔය මිනිහගේ මූණ හොද නැත්නං වවන් කාපන් .. ..
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    දකින දකින එකා සාම්පල් සාම්පල් කිය කිය කටේ ඔබා ගත්තම අරූට අන්තිමට ඇට දෙක තමයි වෙළදාන් කරන්න වෙන්නේ..... :rofl::P
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මෙතන ලොරි ටෝක් දෙන උන් ලංකාවේ පොළකට ගිහින් නැතුව ඇති ... Supermarket වලින් බඩු ගන්න උබලට මොන හිබුටුද බන්...ඔය මිනිස්සු AC දාගෙන අතල් එකේ නෙමේ ඉන්නේ ..අව්වේ ඉන්න කොට ඕන මිනිහෙක්ගේ මූණ ඔහොම වෙනවා .... අනික ඔය මිනිස්සු ගොඩක් වෙලාවට බුලත් හප හප තමයි ඉන්නේ ... උන්ට චූන් එකක් නැ උබල වගේ හැම උත්තම 4to ගහනකොට හිනා වේවි ඉන්න .... හිබුටු දකල් නැත්නං ඕක බලහන් ,කාල නැත්නං ඔතනට ගිහින් අරන් කාපන් ,ඔය මිනිහගේ මූණ හොද නැත්නං වවන් කාපන් .. ..

    නෑ නැ මචං උන් මෙතන Supermarket යනවා කිව්වට යන්නෙ බඩුගන්නේ පොලෙන් තමා (මම නම් පුලුවන් හැම වෙලේම පොලෙන් තමා) ඕක තමයි හුගක් පොරවල්ගෙ හැටි. වතුර අඩු කලේ ගොඩක් සද්දයිනේ:lol::lol: අමාරුවෙන් තැනකට ආවාම පෙන්නන්න ඕන අපි හෙන posh කියලා:rofl: හෙන logic ඒවාට :lol: ලෝකේ පුරා උදාහරණ :yes:තමන්, තමන්ගේ දෙමවුපින් හිටිය විදිහට තව මිනිහෙක් ඉන්නවා දැක්කොත් උට ගරහනවා:angry::baffled: අපි හෙන posh කියලා :rofl:
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,835
    6,419
    113
    ගග අද්දර
    ඊයේ ඔය උට්ටගෙන් ගත්ත ඕව මන්. :rofl::rofl:
    මන් හිතුවෙත් හිබුටු හිග නිසා සාම්පල් දෙන් නැහැ කියල..
    එක ගෙඩියයි කෑවේ බන් හරියට.
    අනික් ඔක්කොම ගල් වෙලා...
    කොහොමද ගල් වෙච්ච ගෙඩියක් සාම්පල් විදියට මනුස්සයෙක් කෑවොත්?
    හිබුටු ගනීවිද?
    :rolleyes::rolleyes:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඊයේ ඔය උට්ටගෙන් ගත්ත ඕව මන්. :rofl::rofl:
    මන් හිතුවෙත් හිබුටු හිග නිසා සාම්පල් දෙන් නැහැ කියල..
    එක ගෙඩියයි කෑවේ බන් හරියට.
    අනික් ඔක්කොම ගල් වෙලා...
    කොහොමද ගල් වෙච්ච ගෙඩියක් සාම්පල් විදියට මනුස්සයෙක් කෑවොත්?
    හිබුටු ගනීවිද?
    :rolleyes::rolleyes:
    :rofl::rofl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඊයේ ඔය උට්ටගෙන් ගත්ත ඕව මන්. :rofl::rofl:
    මන් හිතුවෙත් හිබුටු හිග නිසා සාම්පල් දෙන් නැහැ කියල..
    එක ගෙඩියයි කෑවේ බන් හරියට.
    අනික් ඔක්කොම ගල් වෙලා...
    කොහොමද ගල් වෙච්ච ගෙඩියක් සාම්පල් විදියට මනුස්සයෙක් කෑවොත්?
    හිබුටු ගනීවිද?
    :rolleyes::rolleyes:
    ඔන්න කතාව. ඔක කිව්වම ඉතින් හිඹුටු විකුනන එකට් වඩා ඔන්ලයින් හිඹුටු විකුනන උන්ගේ ප්‍රමොට් එක වැඩීනේ.. ඔකා සාම්පල් දෙන්නේ නැත්තේ බඩු අවුල් නිසා.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,835
    6,419
    113
    ගග අද්දර
    :cool::cool:
    ඔන්න කතාව. ඔක කිව්වම ඉතින් හිඹුටු විකුනන එකට් වඩා ඔන්ලයින් හිඹුටු විකුනන උන්ගේ ප්‍රමොට් එක වැඩීනේ.. ඔකා සාම්පල් දෙන්නේ නැත්තේ බඩු අවුල් නිසා.

    ආසාවට කාල නැති නිසා ගත්තේ. අන්තිමේ එකක් කාල නිකන් ඉන්න උනා :sorry::sorry:
     
    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    ඔන්න කතාව. ඔක කිව්වම ඉතින් හිඹුටු විකුනන එකට් වඩා ඔන්ලයින් හිඹුටු විකුනන උන්ගේ ප්‍රමොට් එක වැඩීනේ.. ඔකා සාම්පල් දෙන්නේ නැත්තේ බඩු අවුල් නිසා.

    :yes::yes::yes::yes::yes: