SIRAMA KATHAWA BAN.MAN OTHANATA GIYA HINDANE OTHANA TYPE EKA DANNE.![]()
වෙන රටවල ෆාමර්ස් මාකට් වල හොම් මේඩ් ෆුඩ් අයිටම් සාම්පල් දීම අනිවාර්යාන්ගයක්. මොකද මේවා කමර්ශන් ෆුඩ් ප්රොසෙසින්ග් ස්ටැන්ඩඩ් එකට හදපුව නෙමෙයිනේ.. ඔන්න ISO හරි මොනව හරි සර්ටිෆයි කරලා පැක් කරලා තිබ්බනම් ආයේ බලන්න දෙයක් නැ සාම්පල්. මේ ගස්වලින් කඩලා දෙන දේ සාම්පල් බැලුවේ නැත්තම් වැඩකුත් නැ.







