Fiverr Help

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඔන්න හැමෝම කතා කරන නිසා මාත් ඕක කරා කලින් ආසාවට ඇරපු අකවුන්ට් එකකුත් තිබුන එකට ලදී ෆිවර් රෙවන්යු කාර්ඩ් එකකුත් ගත්ත එත් ඔර්ඩර් නැ. ඉතින් අත හැරලා දාල ලගදි අලුත් එකක් බස්සල අලුතෙන් හැදුව එකට නම් ඔර්ඩර් දෙකක් අවා පොඩි ගානක් 20ක් වගේ දැන් ඒක විත්ඩොර් කරගන්න පරණ රෙව් කාර්ඩ් එක දාන්න බැලුවේ එත් ගොඩ දෙනෙක් කියල තිබ්බ එහෙම කලොත් අකවුන්ට් ban වෙයි කියල, පයෝනීර් අලුතෙන් කාර්ඩ් එකක් හදන්න වෙයිද, එහෙම හදල කාර්ඩ් එක එන්න කලින් බෑන්ක් ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන් වෙයිද කියල දැනගන්න උදව්වක් දෙන්නෝ තාම දවස් 14 නම් ඉවර නැ , සල්ලි ලේසිම විදිය කියන්නකෝ, NTB හොදයි කියනවා අනිත් හොද බැංකු මොනාද. උදවු කරන හැමෝටම රේප් වලින් ගසනු ලැබේ :lol:
     
    • Like
    Reactions: STU26015

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,999
    8,249
    113
    Chilaw

    card apply karanna epa, direct bank apply karapan, ethankota kohomath payoneer walin connect wenne bn, passe oninam card ekak apply karapan payoneer eken.

    20 nam ganna epa bn paduine, 50 k wath hadagana withdaw dapan,
     
    • Like
    Reactions: tsomeone

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    card apply karanna epa, direct bank apply karapan, ethankota kohomath payoneer walin connect wenne bn, passe oninam card ekak apply karapan payoneer eken.

    20 nam ganna epa bn paduine, 50 k wath hadagana withdaw dapan,

    ela machan 50k karagannam, direct bank apply karanna kiyanne fiverr ekenda? naththan payoneer ekata gihinda?
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Direct danna puluwan hoda banku thiyenawanam kiyanna balanna kattiya wadiya kapili ketili nathi:eek:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,999
    8,249
    113
    Chilaw
    ela machan 50k karagannam, direct bank apply karanna kiyanne fiverr ekenda? naththan payoneer ekata gihinda?

    fiverr eken bn, payoneer walin tamai link wenne kohoma kalath, a nisa awulak wenne nehene, HNB ganne mamanam. within 30 min salli bank wenawa.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    fiverr eken bn, payoneer walin tamai link wenne kohoma kalath, a nisa awulak wenne nehene, HNB ganne mamanam. within 30 min salli bank wenawa.

    mage parana account ekak thiyenawa kiyala fiverr eken danaganne nathi wei neda link karoth?
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    card apply karanna epa, direct bank apply karapan, ethankota kohomath payoneer walin connect wenne bn, passe oninam card ekak apply karapan payoneer eken.

    20 nam ganna epa bn paduine, 50 k wath hadagana withdaw dapan,

    fiverr eken bn, payoneer walin tamai link wenne kohoma kalath, a nisa awulak wenne nehene, HNB ganne mamanam. within 30 min salli bank wenawa.

    :yes::yes::yes::yes:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    digatama karapan. atharinna epa.

    කීප සැරයක් හිතුව අතහරින්න අවුරුද්දකට වැඩියි හදල පස්සේ අලුතෙන් හැදුව, කොහොමහරි ගොඩ යනවා කියල එලි වෙනකන ඇහැරිලා ඉන්නවා කියල අලුතෙන් අකවුන්ට් එකක් හැදුව මහන්සි වෙලා ගිග් හැදුව හදල බලන් හිටියේ නෑ ගිග් ප්‍රොමෝට් කර. උදේ 4.30 වෙනකන් ඇහැරිලා හිටිය පැය දෙකක් නිදාගත්තා අන්තිමේදී UK එකෙක් order එකක් දුන්න චාන්ස් එකක් අරන් වැඩේ හරි රිවිව් 5ස්ටාර් ඊට පස්සෙත් වෙළුන තව US එකෙක් ගෙන් අවා උත්සාහය අත හරියේ නෑ. තව යන්න තියෙනවා දැන් ඔර්ඩර් 4ක් කරා මේ වෙනකන් එත් දුකයි ඊයේ පෙරේද ගෙදර ලොකු වැඩක් සෙට් උන, එකට දවස් දෙකක් ගිය ඒ අතරේ පරණ දාපු ඔර්ඩර් එකක් ඇවිල්ල තිබ්බ බලන වෙලාවේ වෙනකොට ඔර්ඩර් එකට පැය දෙකයි මචන් කොම්ප්ලිට් කරන්න වෙලාව, කරන්න දෙයක් තිබ්බේ නෑ හොදින් විස්තරේ කියල බයර් ට මියුටුවල් කැන්සල් එකක් දැම්ම, බයර් අද උදේ කැමැත්තෙන්ම අයින් කරග්ගත්තේ ආයේ දවසක බලමු කියල. කියන්න දුකයි 80%කට බැස්ස මගේ completion රේට් එක.

    අනික් අයට :
    මේක ත්‍රෙඩ් ගොඩක් ගිය ෆිවර් ගැන, අයෙ කරන හැටි කියන්න ඕනේ නැ ඒවා බලන්න, කරන්න පුළුවන් මාසෙන් උනත් ඔර්ඩර් ගන්න පුළුවන් නිදි මරල, උත්සහ කරලා කැප වීම් තියෙනවනම්. ඔර්ඩර් ඕනේ තරම් තියේවි. මටනම් අවේ ඔක්කොම නොදන්නා අයගේ ඔර්දර්ස්. තමන් දන්නා වැඩ හරියට, කරනම් ඉස්සරහට යන්න පුළුවන් කියල මට දැන් හිතෙනවා, තව ඔර්ඩර් එකක් ලැබුන මුල් එකාගෙන් මට දැන් නම් මගේ 50 ටර්ගට් එක ආව.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    මගේ දැන් අවුරුදු 5කට කලින් හදපු level 2 එකක් තියෙයි. ඒකේ $20 ක් ඉතිරි බං.ගත්තේ නෑ ළගකදි. මේක direct ගන්න පුලුවන්ද? මොකද මේ account එක ආයේ ගොඩගන්න බෑ.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    කීප සැරයක් හිතුව අතහරින්න අවුරුද්දකට වැඩියි හදල පස්සේ අලුතෙන් හැදුව, කොහොමහරි ගොඩ යනවා කියල එලි වෙනකන ඇහැරිලා ඉන්නවා කියල අලුතෙන් අකවුන්ට් එකක් හැදුව මහන්සි වෙලා ගිග් හැදුව හදල බලන් හිටියේ නෑ ගිග් ප්‍රොමෝට් කර. උදේ 4.30 වෙනකන් ඇහැරිලා හිටිය පැය දෙකක් නිදාගත්තා අන්තිමේදී UK එකෙක් order එකක් දුන්න චාන්ස් එකක් අරන් වැඩේ හරි රිවිව් 5ස්ටාර් ඊට පස්සෙත් වෙළුන තව US එකෙක් ගෙන් අවා උත්සාහය අත හරියේ නෑ. තව යන්න තියෙනවා දැන් ඔර්ඩර් 4ක් කරා මේ වෙනකන් එත් දුකයි ඊයේ පෙරේද ගෙදර ලොකු වැඩක් සෙට් උන, එකට දවස් දෙකක් ගිය ඒ අතරේ පරණ දාපු ඔර්ඩර් එකක් ඇවිල්ල තිබ්බ බලන වෙලාවේ වෙනකොට ඔර්ඩර් එකට පැය දෙකයි මචන් කොම්ප්ලිට් කරන්න වෙලාව, කරන්න දෙයක් තිබ්බේ නෑ හොදින් විස්තරේ කියල බයර් ට මියුටුවල් කැන්සල් එකක් දැම්ම, බයර් අද උදේ කැමැත්තෙන්ම අයින් කරග්ගත්තේ ආයේ දවසක බලමු කියල. කියන්න දුකයි 80%කට බැස්ස මගේ completion රේට් එක.

    අනික් අයට :
    මේක ත්‍රෙඩ් ගොඩක් ගිය ෆිවර් ගැන, අයෙ කරන හැටි කියන්න ඕනේ නැ ඒවා බලන්න, කරන්න පුළුවන් මාසෙන් උනත් ඔර්ඩර් ගන්න පුළුවන් නිදි මරල, උත්සහ කරලා කැප වීම් තියෙනවනම්. ඔර්ඩර් ඕනේ තරම් තියේවි. මටනම් අවේ ඔක්කොම නොදන්නා අයගේ ඔර්දර්ස්. තමන් දන්නා වැඩ හරියට, කරනම් ඉස්සරහට යන්න පුළුවන් කියල මට දැන් හිතෙනවා, තව ඔර්ඩර් එකක් ලැබුන මුල් එකාගෙන් මට දැන් නම් මගේ 50 ටර්ගට් එක ආව.

    monawada karanne :)
     
    I am Janitha

    Active member
  • Feb 11, 2016
    353
    72
    28
    හොදින් විස්තරේ කියල බයර් ට මියුටුවල් කැන්සල් එකක් දැම්ම, බයර් අද උදේ කැමැත්තෙන්ම අයින් කරග්ගත්තේ ආයේ දවසක බලමු කියල. කියන්න දුකයි 80%කට බැස්ස මගේ completion රේට් එක.

    aparade ubata buyerta kiyala time eka illaganda thibbe?
    inbox for any help
     
    Last edited:

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කීප සැරයක් හිතුව අතහරින්න අවුරුද්දකට වැඩියි හදල පස්සේ අලුතෙන් හැදුව, කොහොමහරි ගොඩ යනවා කියල එලි වෙනකන ඇහැරිලා ඉන්නවා කියල අලුතෙන් අකවුන්ට් එකක් හැදුව මහන්සි වෙලා ගිග් හැදුව හදල බලන් හිටියේ නෑ ගිග් ප්‍රොමෝට් කර. උදේ 4.30 වෙනකන් ඇහැරිලා හිටිය පැය දෙකක් නිදාගත්තා අන්තිමේදී UK එකෙක් order එකක් දුන්න චාන්ස් එකක් අරන් වැඩේ හරි රිවිව් 5ස්ටාර් ඊට පස්සෙත් වෙළුන තව US එකෙක් ගෙන් අවා උත්සාහය අත හරියේ නෑ. තව යන්න තියෙනවා දැන් ඔර්ඩර් 4ක් කරා මේ වෙනකන් එත් දුකයි ඊයේ පෙරේද ගෙදර ලොකු වැඩක් සෙට් උන, එකට දවස් දෙකක් ගිය ඒ අතරේ පරණ දාපු ඔර්ඩර් එකක් ඇවිල්ල තිබ්බ බලන වෙලාවේ වෙනකොට ඔර්ඩර් එකට පැය දෙකයි මචන් කොම්ප්ලිට් කරන්න වෙලාව, කරන්න දෙයක් තිබ්බේ නෑ හොදින් විස්තරේ කියල බයර් ට මියුටුවල් කැන්සල් එකක් දැම්ම, බයර් අද උදේ කැමැත්තෙන්ම අයින් කරග්ගත්තේ ආයේ දවසක බලමු කියල. කියන්න දුකයි 80%කට බැස්ස මගේ completion රේට් එක.

    අනික් අයට :
    මේක ත්‍රෙඩ් ගොඩක් ගිය ෆිවර් ගැන, අයෙ කරන හැටි කියන්න ඕනේ නැ ඒවා බලන්න, කරන්න පුළුවන් මාසෙන් උනත් ඔර්ඩර් ගන්න පුළුවන් නිදි මරල, උත්සහ කරලා කැප වීම් තියෙනවනම්. ඔර්ඩර් ඕනේ තරම් තියේවි. මටනම් අවේ ඔක්කොම නොදන්නා අයගේ ඔර්දර්ස්. තමන් දන්නා වැඩ හරියට, කරනම් ඉස්සරහට යන්න පුළුවන් කියල මට දැන් හිතෙනවා, තව ඔර්ඩර් එකක් ලැබුන මුල් එකාගෙන් මට දැන් නම් මගේ 50 ටර්ගට් එක ආව.

    අපරාදේ යකෝ. ටයිම් එක්ස්ටෙන්ඩ් රික්වෙස්ට් එකක් යව්වන්ම් හරිනේ.
    :(:(:(
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    aparade ubata buyerta kiyala time eka illaganda thibbe?
    inbox for any help

    අපරාදේ යකෝ. ටයිම් එක්ස්ටෙන්ඩ් රික්වෙස්ට් එකක් යව්වන්ම් හරිනේ.
    :(:(:(
    thanks machanla

    eth mata extend karanna kiyanna bane ban ada wessa nisa gedara weda nathara una ayeth heta wasse naththan ayeth patan gannawa, iye re hithuwe ada wahin nathi weyi kiyala. mona karannada ban welawa thama kiyala ilaga ekawath karala denawa,
    NTB eka hodada ban salli ganna? mona bank details one weyida fiverr ekata, SWIFT code ekayi thawa monada? komath two weeks yawi okkoma clear wenna:no:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    monawada karanne :)

    ekak kiyala na ban, graphic paththen okkoma dala gig haduwa hirawela inne ayi ban Photoshop picture edit ekak thamayi cancel une green screen removal ekak studio ekaka un unge wadata digatama ganna ekek balanna sample 2k ewala thibbe. supiriyatama epayi ehen mehen remove karala dennath bari nisa cancel ekak damma, aye package design gig ekaka ekak karanawa eka nam ithin winadiyen winadiyata message karanawa eka eka ewa illala, ada 3d mockup ekak illala ordar ekak awa package ekata, tawa flyer,poster, banner ewath thiyenawa, logo ekakuth thiyenawa mul eka logo ekak habayi atha hariya ekanam dan kolloyi balloyi okkoma logo walata porakana nisa, anikwa shape habayi dawasen karanna ba ban ewa, mata hithenawa tika kaayak giyama gana wadi karanna nattan paduyi kiyala:baffled: