ඔන්න හැමෝම කතා කරන නිසා මාත් ඕක කරා කලින් ආසාවට ඇරපු අකවුන්ට් එකකුත් තිබුන එකට ලදී ෆිවර් රෙවන්යු කාර්ඩ් එකකුත් ගත්ත එත් ඔර්ඩර් නැ. ඉතින් අත හැරලා දාල ලගදි අලුත් එකක් බස්සල අලුතෙන් හැදුව එකට නම් ඔර්ඩර් දෙකක් අවා පොඩි ගානක් 20ක් වගේ දැන් ඒක විත්ඩොර් කරගන්න පරණ රෙව් කාර්ඩ් එක දාන්න බැලුවේ එත් ගොඩ දෙනෙක් කියල තිබ්බ එහෙම කලොත් අකවුන්ට් ban වෙයි කියල, පයෝනීර් අලුතෙන් කාර්ඩ් එකක් හදන්න වෙයිද, එහෙම හදල කාර්ඩ් එක එන්න කලින් බෑන්ක් ට්රාන්ස්ෆර් කරගන්න පුළුවන් වෙයිද කියල දැනගන්න උදව්වක් දෙන්නෝ තාම දවස් 14 නම් ඉවර නැ , සල්ලි ලේසිම විදිය කියන්නකෝ, NTB හොදයි කියනවා අනිත් හොද බැංකු මොනාද. උදවු කරන හැමෝටම රේප් වලින් ගසනු ලැබේ 






