මානේ ගල නැගීම

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඉතින් ඉදල ඉදල අපේ ගෙවල් ලග අයත් එක්ක සෙට් වෙලා කන්දක් නැගල කැම්පින් පාරක් දාන්න .අපි එකට තොරගත්තේ මානේ ගල කියන එක.මේ එකට යන විදිහ .යන අයට වැදගත් වෙයි .


    GrGZdIK.jpg


    කඩුගන්නාව. මේ පාර ගියේ බට්ටා වැන් එකේ

    lymPQ8X.jpg


    උදේම මනුස්සයෙට උදව් කළා .මිකනික් නම් ඉතින් ගේමක් නෑ

    VrumXLg.jpg


    සුද්දා ගල විද්ද තැන

    0TPAw5M.jpg


    රිවස්ටන් යන ගමන්

    i4j7bKi.jpg


    ei80Uo9.jpg


    e8T91bM.jpg


    NaOThT1.jpg


    rmLfvg7.jpg


    අල්ලේ නම මතක නැ කියහන්කෝ

    m7Os7rN.jpg


    7zKHYIp.jpg


    UnqSMY5.jpg


    LwdElBn.jpg


    gApiXLb.jpg




    ප්‍රී ශුට් එකක්

    xIJK9wv.jpg


    ආපහු යන ගමන්

    Z8wvxSM.jpg


    FTPEPbl.jpg


    jqZ7A4A.jpg


    lsx3FDZ.jpg


    0txpluC.jpg


    TJCV8qx.jpg


    රිවස්ටන් ටවර් එක .ඕකට ගියේ නෑ .

    ZBYIJtx.jpg


    ආපසු ගමනේ යා
    9va4igs.jpg


    පිටවල පතන

    zOYGfZX.jpg


    68Aw2Tq.jpg


    කන්දට යන පාරේ .හොයාගන්න බැරි උනොත් පාරේ යන ගමේ කෙනෙක් ගෙන් අහන්න .පාර කියයි .

    A897KbY.jpg
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මෙතැනින් තමයි වාහන නවත්වන තැන.මෙතනින් එහාට පයින් තමයි.අපි ගමේ කෙනෙක් ගේ ගේක වාහනේ දාලා අවා.ගමෙන් කෙනෙක් ගයිඩ් වැඩේට හොයාගන්න වෙනවා.මොකෝ පාරක් තිබ්බට කැලේ අතරමන වෙනවා.අපිට එහෙ සෙට් උන කට්ටියට එහෙම වෙලා තිබ්බා .

    GhFb0Ch.jpg


    පාලම යට .මෙතනින් නාලා තමයි අපි ගමන පටන් ගත්තේ .

    CY2UAPS.jpg


    මේ පාලම පැනල යද්දී ගමකට යනවා.ඒ අයත් දන්නවා කන්ද උඩට යන පාර .

    zZ5fF3O.jpg


    Ij5tuGN.jpg



    මේක උඩට තමා යන්න ඕනේ


    P1eiGww.jpg


    5Pehqf2.jpg


    FvtbKXx.jpg


    D7goUSa.jpg


    කන්දට නගින්න තියන පාර පටන් ගන්න තැනම ගෙයක් තියනවා.එහෙන් දවල් කෑම .හදලා දෙනවා .හැබැයි ගණන්.ඒ ගෙදර ඉන්න මාමාට කිව්වත් පාර පෙන්නයි .අපි එහෙන් දවල්ට කෑවේ .රා සුට්ටකුත් හම්බුනා .


    xd9WssJ.jpg


    කෑවට පස්සේ වැස්සක් පටන් ගත්ත .එක ඉවර වෙනකම් කට්ටිය ඕමි ගහනවා .වැස්සට ඉවර උන ගමන් අපි කන්ද උඩට ගමන පටන් ගත්තා .

    3UtZgEE.jpg


    6Ik5Yk5.jpg


    umwEYoc.jpg


    කන්ද නගින ගමන් .දවල් උනාට කැලේ නිසා යනකොට රැ වෙලා වගේ .
    mNAnFvD.jpg


    wOtEcbe.jpg


    මෙතැනදී අපි ගෙනාපු ලීටර් 5 වතුර බෝතලයක් පහලට පෙරලුනා.එක හැලුන උනාට හිස් බෝතලේ උඩට අරන් ආවා,කැලේ ප්ලාස්ටික් දාලා එන්න බැරි නිසා.
    AA0kRus.jpg


    කන්දෙන් බාගයක් නැග්ගම විව් එක .

    D98z56o.jpg


    uSQmn6X.jpg


    frJysbR.jpg


    මේක උඩට තම නගින්න ඕනේ

    ydgIrWB.jpg


    තව ටිකයි උඩට යන්න .


    dcEvPdh.jpg


    siQQ6ZR.jpg


    ඔන්න උඩට ආවා

    v9kxI4g.jpg


    ePQHi6C.jpg


    දැන් ටෙන්ට් එක ගහලා ගිනි ගොඩත් ගහලා.උයන්නයි තියෙන්නේ .


    OYVpNhT.jpg


    wy3AxE3.jpg


    iBkDq2G.jpg


    ඉර බැහැගෙන යනකොට

    Zv9hz66.jpg



    එහෙනම් පාටි එකට ලෑස්ති වෙන්න හදන්නේ කොල්ලෝ ටික .ඉරිගු පුච්චලා. එහෙම

    WrZaMst.jpg


    KgHPwid.jpg


    vR24VAu.jpg


    අදුන ගත්තද මන්දා.රස ඒවා.. ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කල හැකි විශේස

    yzBIdfC.jpg


    hZS8hl7.jpg


    හද පායලා .එළියක් ඕනෙම නැ .

    fJdn7Y2.jpg
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113

    උදේ නැගිටලා බලද්දී මෙහෙම තම තිබ්බේ.එන්න හිතුනේ නැ .ඉන්නමයි හිතුනේ .


    fbe097j.jpg


    CP1ArfP.jpg



    ඔය මිදුම මැද්දෙන් පෙන්නේ රිවස්ටන් ටවර් එක.

    8rdyK9m.jpg


    මුළු කන්දටම වතුර තියන එකම තැන .

    iuRhzYj.jpg


    මේ අපි ආපු .පහල ගම.කන්දේ ගැට්ටේ තමාමේ ඉන්නේ


    DrqrkZ1.jpg


    5uNsnJb.jpg


    LxJOCcS.jpg


    ඇබුල් පේර

    hjT0f8E.jpg



    පහලට බහින ගමන්.

    කරුණාකරලා උඩින් පහලට එනකොට ගෙනාපු ප්ලාස්ටික් පොලිතින් තැන තැන දන්නා එපා.ඔක්කොම ගිනි තියලා .කැම්ප් එක ගහපු තැන අස් කරලා එන්න .



    kh0y1e7.jpg


    F5Wn5Gf.jpg


    pHpXBvU.jpg



    yDeOMke.jpg
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ගල උඩ ගහමු බඩු, ගල කපමු

    aran giya nam karanna tibba