හදුනා ගනු ලැබූ බයි තර්ක දෙකක්
- යුද්ධය අවසාන කිරීමට යම් ප්‍රමාණයකින් දායක වීම නිසා මහින්ද රාජපක්ෂට ඕනෑම වරදක් දූෂණයක් හොරකමක් කටයුත්තක් කිරීමට ඉඩ දිය යුතු යැයි කියවෙන බයි තර්කය
- ජගත් ඩයස් ලා සහ මහින්දගේ ගෝල බාලයෝ කියන්නේ මහින්ද සහ ගෝටාභය රාජපක්ෂලාගේ ගේ අණ මත පමණක් යුද්ධය ජයග්‍රහණය කල බවය. නමුත් යුධ අපරාධ චෝදනා එන කල්හි ඔවුන් කියන්නේ යුද්ධය මෙහෙයවුයේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා බවය. මෙය දෙවන බයි තර්කය වේ
මේ පාරත් තුන් හාරදහක් අවතැන් වෙලා දෙතුන් සීයක් මැරෙන්නම වැහැල තමා පායන්නෙ 





