බයි_තර්ක

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
හදුනා ගනු ලැබූ බයි තර්ක දෙකක්

  • යුද්ධය අවසාන කිරීමට යම් ප්‍රමාණයකින් දායක වීම නිසා මහින්ද රාජපක්ෂට ඕනෑම වරදක් දූෂණයක් හොරකමක් කටයුත්තක් කිරීමට ඉඩ දිය යුතු යැයි කියවෙන බයි තර්කය

  • ජගත් ඩයස් ලා සහ මහින්දගේ ගෝල බාලයෝ කියන්නේ මහින්ද සහ ගෝටාභය රාජපක්ෂලාගේ ගේ අණ මත පමණක් යුද්ධය ජයග්‍රහණය කල බවය. නමුත් යුධ අපරාධ චෝදනා එන කල්හි ඔවුන් කියන්නේ යුද්ධය මෙහෙයවුයේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා බවය. මෙය දෙවන බයි තර්කය වේ
 
  • Like
Reactions: Shadow.Walker

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මිනිහො. බයිතර්ක නෙමේ වියලි ආහාර එකතු කරපං :yes: මේ පාරත් තුන් හාරදහක් අවතැන් වෙලා දෙතුන් සීයක් මැරෙන්නම වැහැල තමා පායන්නෙ :yes: :(
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ටොයි තර්ක 2ක් පමණි

    මහින්ද හොරකම් කලා යයි කියන නිසා අපිටද මහා බැංකුවේ සිට ඕන එකක් හොරා කෑ හැකිය.. මහින්ද කලානම් අපි කලාම මොකද?
    සරත් පොන්සේකාව හිරේ දැමුව නිසා සහජීවනයෙන් අනික් රණවිරුවන්වද හිරේ දැමිය යුතුය.. මන්ද යත් පොන්සේකා තනිවම යුද්ද කල නිසාය..
     
    • Like
    Reactions: dath kimbula

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    21314822_1570236603027990_4703495187930718437_n.jpg
     
    • Like
    Reactions: vito

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ටොයි තර්ක 2ක් පමණි

    මහින්ද හොරකම් කලා යයි කියන නිසා අපිටද මහා බැංකුවේ සිට ඕන එකක් හොරා කෑ හැකිය.. මහින්ද කලානම් අපි කලාම මොකද?
    සරත් පොන්සේකාව හිරේ දැමුව නිසා සහජීවනයෙන් අනික් රණවිරුවන්වද හිරේ දැමිය යුතුය.. මන්ද යත් පොන්සේකා තනිවම යුද්ද කල නිසාය..

    :lol::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එක්‌සත් ජාතික පක්‌ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක මහත්මියගේ පුත් කණිෂ්ක සේනානායක මහතා ගෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතා 07 වන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට දුන් ප්‍රකාශයේ සම්පූර්ණ පිටපතක්‌ අර්ජුන් ඇලෝෂියස්‌ මහතාට ලැබී තිබුණු බව ඊයේ (06 දා) බැඳුම්කර කොමිසමේදී වාදනය කරන ලද දුරකථන සංවාදයකට සවන්දීමෙන් පසු අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන අලෙවිකරු නුවන් තිළිණ සල්ගාදු මහතා කීවේය.

    දුරකථන සංවාදයේ රෝසිගේ පුතා යනුවෙන් ඇසෙන බවත් මෙහි රෝසි යනුවෙන් සඳහන් කරන්නේ රෝසි සේනානායක මහත්මිය බවත් සල්ගාදු මහතා කීවේය.

    ඇය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනියක මෙන්ම පළමු පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) සාමාජිකාවක්‌ බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන ගනුදෙනුකරු නුවන් සල්ගාදු මහතා පිළිගත්තේය.

    එම කෝප් කමිටුව 07 වන පාර්ලිමේන්තුවේ ඩිව් ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වූ කෝප් කමිටුව බවද සාක්‌ෂිකරු කීවේය.

    රෝසිගේ පුතා යනුවෙන් මෙහි හඳුන්වන්නේ කණිෂ්ක සේනානායක බවද සාක්‌ෂිකරු කීවේය.

    අර්ජුන් ඇලෝසියස්‌ සහ කණිෂ්ක සේනානායක මිත්‍රයන් බව තමා සිතන බවද සල්ගාදු මහතා කීවේය.

    Powered By -

    සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
    අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.​
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    mun thamyi kanna ona unahama thala goyath kabara goya karanne:lol::lol:

    සිරාවට බන්.. හිරිකොත ඇතුලේ පොනිල් හාමුගේ තුරුලට වෙලා දාන ත්‍රෙඩ් තමයි මේවා.. වැස්ස නිසා සදුන් බුවා පේන්නත් නෑ.. හාමුව හොදට උණුසුම් කරනවා ඇති.. :baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සිරාවට බන්.. හිරිකොත ඇතුලේ පොනිල් හාමුගේ තුරුලට වෙලා දාන ත්‍රෙඩ් තමයි මේවා.. වැස්ස නිසා සදුන් බුවා පේන්නත් නෑ.. හාමුව හොදට උණුසුම් කරනවා ඇති.. :baffled:

    :rofl::rofl::rofl::lol::lol: hahahahahhahahahah
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,915
    1
    12,222
    113
    අදාළ නෑ නේ
    යකෝ මහින්දගෙ හොරකං නවත්තන්න කියල ආපු අයියල ටික ඊට අන්ත විදියටනේ හොරා කන්නෙ :rolleyes::rolleyes::rolleyes:
    ඒ හොරා කන අතරෙ රටට මෙලෝ දෙයක් කොරන්නෙත් නැහැ, බොරුවට මරාට බැන බැන ඉන්නව මිසක්
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    අගමැතිට සැප වාහනයක් ගන්න කෝටි හයක පරිපූරකයක්..

    රුපියල් පන්කෝටි අනූ අට ලක්ෂයක (59,800,000) අතිරේක මුදලක් ජාතික ප්රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්යවරයාට වාහනයක් මිලට ගැනීමට වැය කලේ යයි පරිපූරක අස්තමේන්තුවක් ලක්ෂමන් කිරිඇල්ල සභානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
    එහි දැක්වෙන්න මෙම මුදල අමාත්යංශයට අයත් ව්යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තු වැය ශීර්ෂයෙන් වියදම් කළ බවයි.
    ජාතික ප්රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්යවරයා වන්නේ අගමැති රනිල් වික්රමසිංහ මහතාය
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අපි පණුබෙහෙත් බොන එක බුද්දාගමට අනුව පව් වැඩක්ද ??:(:(

    පිස්සුද යකෝ.....සත්තුන්ට කන්න බොන්න දෙනවා වගේම බෙහෙත් හේත් දෙන එකත් ලොකු පිනක්....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අගමැතිට සැප වාහනයක් ගන්න කෝටි හයක පරිපූරකයක්..

    රුපියල් පන්කෝටි අනූ අට ලක්ෂයක (59,800,000) අතිරේක මුදලක් ජාතික ප්රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්යවරයාට වාහනයක් මිලට ගැනීමට වැය කලේ යයි පරිපූරක අස්තමේන්තුවක් ලක්ෂමන් කිරිඇල්ල සභානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
    එහි දැක්වෙන්න මෙම මුදල අමාත්යංශයට අයත් ව්යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තු වැය ශීර්ෂයෙන් වියදම් කළ බවයි.
    ජාතික ප්රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්යවරයා වන්නේ අගමැති රනිල් වික්රමසිංහ මහතාය

    :lol::lol: ponna ranil
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,389
    17,417
    113
    ටොයි තර්ක 2ක් පමණි

    මහින්ද හොරකම් කලා යයි කියන නිසා අපිටද මහා බැංකුවේ සිට ඕන එකක් හොරා කෑ හැකිය.. මහින්ද කලානම් අපි කලාම මොකද?
    සරත් පොන්සේකාව හිරේ දැමුව නිසා සහජීවනයෙන් අනික් රණවිරුවන්වද හිරේ දැමිය යුතුය.. මන්ද යත් පොන්සේකා තනිවම යුද්ද කල නිසාය..

    :baffled::baffled::lol::lol:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    සිරාවට බන්.. හිරිකොත ඇතුලේ පොනිල් හාමුගේ තුරුලට වෙලා දාන ත්‍රෙඩ් තමයි මේවා.. වැස්ස නිසා සදුන් බුවා පේන්නත් නෑ.. හාමුව හොදට උණුසුම් කරනවා ඇති.. :baffled:
    :shocked::shocked::yes::lol::lol:
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    අගමැතිට සැප වාහනයක් ගන්න කෝටි හයක පරිපූරකයක්..

    රුපියල් පන්කෝටි අනූ අට ලක්ෂයක (59,800,000) අතිරේක මුදලක් ජාතික ප්රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්යවරයාට වාහනයක් මිලට ගැනීමට වැය කලේ යයි පරිපූරක අස්තමේන්තුවක් ලක්ෂමන් කිරිඇල්ල සභානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
    එහි දැක්වෙන්න මෙම මුදල අමාත්යංශයට අයත් ව්යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තු වැය ශීර්ෂයෙන් වියදම් කළ බවයි.
    ජාතික ප්රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්යවරයා වන්නේ අගමැති රනිල් වික්රමසිංහ මහතාය

    Auruddakata lakshayak ithuru karanneth hari amaruwen bn :sorry:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා

    :lol: