ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අද කුසුමක්කගේ පොට් එකෙන් කසිප්පු බීලා ඇවිත් වගේ

    meme+computador.png
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔය උදේට පොඩ්ඩක් පරක්කු උනහම දන්නේ නැද්ද.. fast and he furious තමා.. :rolleyes:
    හොනට් එකක් ගන්න එහෙනම් මාස 6ක් බලන් ඉන්න වෙනවා බන්. :( ඉන්දියන් ලඩියක් නම් ලීසින් එකෙන් ගන්න පුලුවන්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය උදේට පොඩ්ඩක් පරක්කු උනහම දන්නේ නැද්ද.. fast and he furious තමා.. :rolleyes:
    හොනට් එකක් ගන්න එහෙනම් මාස 6ක් බලන් ඉන්න වෙනවා බන්. :( ඉන්දියන් ලඩියක් නම් ලීසින් එකෙන් ගන්න පුලුවන්.

    ජපන් බයික් වලට ලීස් දෙනවා බන්.හැබැයි අකුරු තුනේ බයික් වෙන්නෝන.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    තනිසිලින්ඩරේ වෙනම fun එකක්. L4 එක වෙනම fun එකක්. තමන්ගෙ කැමැත්ත තමා :yes:

    මම උබට රෙපක් ගැහුවා කුසුමා අක්කාගේ හොර මුනියා කියලා.. :rofl: මගේ නම දැම්මේ නෑ. අද උබ රෙප් බැක් කරලා තිබ්බා. :yes:;)
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මම උබට රෙපක් ගැහුවා කුසුමා අක්කාගේ හොර මුනියා කියලා.. :rofl: මගේ නම දැම්මේ නෑ. අද උබ රෙප් බැක් කරලා තිබ්බා. :yes:;)
    ඒ මන් නෙමේ බන් :rofl::rofl: මන් ඔන්න දැන් එකක් දුන්න බලපන් :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :yes::D:D

    ඕක සුපිරි ක්ලැසික් ලුක් භාණ්ඩයක් නෙ.

    මම ලඟදි ඉක්මන් එකෙ දැක්කා ආර්මි ග්‍රීන් වගේ එකක් පට්ට ලුක් එක :yes:

    AKT91Yw.jpg

    මෙයාගෙන් තමයි මම වොල්ටිය ගත්තෙත්.මේ නම් වොල්ටියක් නෙමෙයි.මම ආසම භාන්ඩයක්.ගනන් :nerd::nerd:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ජපන් බයික් වලට ලීස් දෙනවා බන්.හැබැයි අකුරු තුනේ බයික් වෙන්නෝන.

    brand new, second hand upto 70% දෙනවා කිව්වා.. නමුත් YOM එකේ වෙනස අද එක්ක අවුරුදු 5ක් ඇතුලත වෙන්න ඕනා. එහෙම උනත් අවුරුදු ගානේ වෙනසට දෙන්න පුලුවන් ලීසින් එකත් වෙනස් වෙනවා කිව්වා. ඔෆිස් එකේ LOLC Leasing බැලුවේ. ලේසී මම වැඩ කරන නිසා. :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :no::no::no:බයික් වල ගණන් ඇහුවම උන නිව්මෝනියාවට හැරෙනවා

    බොරු ගනන්ම කියනව තමා. registration නැති එකේ බොරදියේ මාලු බාගන්න කියාපු වෙලාව :oo::oo:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඒ මන් නෙමේ බන් :rofl::rofl: මන් ඔන්න දැන් එකක් දුන්න බලපන් :yes:

    අහ්.. ලොල්.. කලබොලේට පැටලිලා මට. ජිම් එකේ යකඩ උස්සන ගමන් ආවේ.

    agrms කුසුමක්කගෙ දුව එක්ක මෙව්වා එකක් තිනවා කි

    ඔන්න ඕකයි රෙප් කොමෙන්ට් එක.. :rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අහ්.. ලොල්.. කලබොලේට පැටලිලා මට. ජිම් එකේ යකඩ උස්සන ගමන් ආවේ. agrms කුසුමක්කගෙ දුව එක්ක මෙව්වා එකක් තිනවා කි ඔන්න ඕකයි රෙප් කොමෙන්ට් එක.. :rofl:
    මොකෙක් හරි ඇටිකුකුලෙක් මාව ගාවල :angry::angry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම උබට රෙපක් ගැහුවා කුසුමා අක්කාගේ හොර මුනියා කියලා.. :rofl: මගේ නම දැම්මේ නෑ. අද උබ රෙප් බැක් කරලා තිබ්බා. :yes:;)

    ආ ඒ උඹද මටත් කලින් දවසක රෙප් දීලා තිබුනා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    brand new, second hand upto 70% දෙනවා කිව්වා.. නමුත් YOM එකේ වෙනස අද එක්ක අවුරුදු 5ක් ඇතුලත වෙන්න ඕනා. එහෙම උනත් අවුරුදු ගානේ වෙනසට දෙන්න පුලුවන් ලීසින් එකත් වෙනස් වෙනවා කිව්වා. ඔෆිස් එකේ LOLC Leasing බැලුවේ. ලේසී මම වැඩ කරන නිසා. :dull:

    අර ST එක තියෙන එකා බයික් වලට ලීස් සෙට් කරලා දෙනවා.පුලුවන් නම් ලීස් නොදා බැංකුවකින් පර්සනල් ලෝන් එකක් අරන් ඒකෙන් බයික් එකක් ගනින්.එක ලාබයි.මම ගත්තෙත් එහෙම.
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මෙයාගෙන් තමයි මම වොල්ටිය ගත්තෙත්.මේ නම් වොල්ටියක් නෙමෙයි.මම ආසම භාන්ඩයක්.ගනන් :nerd::nerd:

    මම හිතුවෙ මේකත් වෝල්ටියක් කියල :baffled: බයික් එක ලස්සනවුනාට ගාන කැතයි :dull:

    බොරු ගනන්ම කියනව තමා. registration නැති එකේ බොරදියේ මාලු බාගන්න කියාපු වෙලාව :oo::oo:

    අවුරුදු ගණන් පට්ට ගහපුවා ගනිංකො ඉතිං ලක්ෂගානක් දීලා :angry: :baffled:

    :(:(:(
    ඩෙංගු නම් රක්තපාතෙට එනවා.

    :baffled::baffled::baffled:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අර ST එක තියෙන එකා බයික් වලට ලීස් සෙට් කරලා දෙනවා.පුලුවන් නම් ලීස් නොදා බැංකුවකින් පර්සනල් ලෝන් එකක් අරන් ඒකෙන් බයික් එකක් ගනින්.එක ලාබයි.මම ගත්තෙත් එහෙම.

    එහෙනම් දැන් එක මාස 6ක් අදින්න වෙනවා බන්. :(