
ඉන්දියන් ලඩියක් නම් ලීසින් එකෙන් ගන්න පුලුවන්.ගමු එකක්![]()



ඕකට පස්සේ ආපු ST 250 එකත් පට්ට.
![]()

ඔය උදේට පොඩ්ඩක් පරක්කු උනහම දන්නේ නැද්ද.. fast and he furious තමා..
හොනට් එකක් ගන්න එහෙනම් මාස 6ක් බලන් ඉන්න වෙනවා බන්.ඉන්දියන් ලඩියක් නම් ලීසින් එකෙන් ගන්න පුලුවන්.
තනිසිලින්ඩරේ වෙනම fun එකක්. L4 එක වෙනම fun එකක්. තමන්ගෙ කැමැත්ත තමා![]()
මගේ නම දැම්මේ නෑ. අද උබ රෙප් බැක් කරලා තිබ්බා. 

ඒ මන් නෙමේ බන්මම උබට රෙපක් ගැහුවා කුසුමා අක්කාගේ හොර මුනියා කියලා..මගේ නම දැම්මේ නෑ. අද උබ රෙප් බැක් කරලා තිබ්බා.
![]()

මන් ඔන්න දැන් එකක් දුන්න බලපන් 
ඕක සුපිරි ක්ලැසික් ලුක් භාණ්ඩයක් නෙ.
මම ලඟදි ඉක්මන් එකෙ දැක්කා ආර්මි ග්‍රීන් වගේ එකක් පට්ට ලුක් එක
![]()


ජපන් බයික් වලට ලීස් දෙනවා බන්.හැබැයි අකුරු තුනේ බයික් වෙන්නෝන.

බයික් වල ගණන් ඇහුවම උන නිව්මෝනියාවට හැරෙනවා


ඒ මන් නෙමේ බන්මන් ඔන්න දැන් එකක් දුන්න බලපන්
![]()

බයික් වල ගණන් ඇහුවම උන නිව්මෝනියාවට හැරෙනවා



මොකෙක් හරි ඇටිකුකුලෙක් මාව ගාවලඅහ්.. ලොල්.. කලබොලේට පැටලිලා මට. ජිම් එකේ යකඩ උස්සන ගමන් ආවේ. agrms කුසුමක්කගෙ දුව එක්ක මෙව්වා එකක් තිනවා කි ඔන්න ඕකයි රෙප් කොමෙන්ට් එක..![]()


මම උබට රෙපක් ගැහුවා කුසුමා අක්කාගේ හොර මුනියා කියලා..මගේ නම දැම්මේ නෑ. අද උබ රෙප් බැක් කරලා තිබ්බා.
![]()
ආ ඒ උඹද මටත් කලින් දවසක රෙප් දීලා තිබුනා.


brand new, second hand upto 70% දෙනවා කිව්වා.. නමුත් YOM එකේ වෙනස අද එක්ක අවුරුදු 5ක් ඇතුලත වෙන්න ඕනා. එහෙම උනත් අවුරුදු ගානේ වෙනසට දෙන්න පුලුවන් ලීසින් එකත් වෙනස් වෙනවා කිව්වා. ඔෆිස් එකේ LOLC Leasing බැලුවේ. ලේසී මම වැඩ කරන නිසා.![]()
මෙයාගෙන් තමයි මම වොල්ටිය ගත්තෙත්.මේ නම් වොල්ටියක් නෙමෙයි.මම ආසම භාන්ඩයක්.ගනන්![]()
බයික් එක ලස්සනවුනාට ගාන කැතයි 
බොරු ගනන්ම කියනව තමා. registration නැති එකේ බොරදියේ මාලු බාගන්න කියාපු වෙලාව

ඩෙංගු නම් රක්තපාතෙට එනවා.



dan 3.5 walata wage ganna puluwan 1k thiyeda bn aluth,
150ns wage kiyakda yanne?
160 mokakda ekauth enawa ne,

අර ST එක තියෙන එකා බයික් වලට ලීස් සෙට් කරලා දෙනවා.පුලුවන් නම් ලීස් නොදා බැංකුවකින් පර්සනල් ලෝන් එකක් අරන් ඒකෙන් බයික් එකක් ගනින්.එක ලාබයි.මම ගත්තෙත් එහෙම.

හෙහ් හෙහ්.. ඒ කාලේ කුසුමා අක්කා නැගලා ගියා..![]()


කවුද අෆ්ෆා මෙහෙම රෙප් දෙන්නේ
![]()
![]()