දිවි නහගන්නද හදන්නේ? (Suicidal Edition)

chootyputha1

Well-known member
  • උදේට කෑව විතරයි, බඩ දඟලන්න ගත්ත කියහංකො:sorry:
    ඕකෙ දෙපැත්තක් තියෙනව මචං
    එකක් තමයි ඕව කරන උන්ට පට්ටම උණක් තියෙන්නෙ, හරියට අපි විනෝදාංශයක් වශයෙන් මුද්දර එකතු කරනව වගේ, උන්ට අභියෝග මූණ දෙන එක, risk එකක් අරගෙන මේවගේ stunts කරන එක විනෝදාංශයක් වෙලා, අනිත් එක මේවගේ කරන්න පට්ටම් skill එකක් වගේම මාරම ආත්ම ශක්තියක් තියෙන්න ඕන අපිට හිතෙන්නෙ මුන්ට පිස්සු කියල, හැබැයි මේවගේ stunt කරන්න ඉස්සෙල්ල සුළගේ වේගය, හුලං හමන දිශාව වගේ සාධක බලල තමයි මේවගේ stunt කරන්නෙ, කවුරු උනත් ජීවිතේට ආදරෙයිනෙ බං, මේකත් එක්තරා විදියක art එකක් තමයි,:cool: හැබැයි වැරදුනොත් පුතෝ ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනව:baffled: