තැනෙ අවුලක්ද නැත්තන් ඉන්න මනුස්සයගේ අවුලක්ද
Kurunegala nawatinna ehema one nam waren. hondawayin pani mulakwath bandagena.
balu ballek enne nea garawatunu methanata

ඔන්න දැන් නුවර කුරුනෑගල පාරත් පේලි හතරකට හදන්නලු යන්නේ. එතකොට තවත් ඉක්මන් තැනෙ අවුලක්ද නැත්තන් ඉන්න මනුස්සයගේ අවුලක්ද
කුරුනෑගල නං පොඩ්ඩ දුර නෙඔන්න දැන් නුවර කුරුනෑගල පාරත් පේලි හතරකට හදන්නලු යන්නේ. එතකොට තවත් ඉක්මන්
කක්කුස්සියක් හදව ගන්න කන්ට්‍රැක්ට් ගන්න බාස් කෙනෙක් එහෙම නැද්ද බන්?![]()
කක්කුස්සියක් හදව ගන්න කන්ට්‍රැක්ට් ගන්න බාස් කෙනෙක් එහෙම නැද්ද බන්?![]()

ඒ කෝටිපති හොටෙල් හිමි ව්‍යාපාරිකයා එයිද බන් අපේ පොඩි වැඩ වලට?contact red frame![]()

[/SIZE]
ටයිල් මොකටද බන්? නාවල පැත්තේ තියෙනවා. . රොසෙල් වගේ ගන්න එපා ගිනි ගනන්. .![]()
ඒ කෝටිපති හොටෙල් හිමි ව්‍යාපාරිකයා එයිද බන් අපේ පොඩි වැඩ වලට?![]()

balu ballek enne nea garawatunu methanata
සර්පයෝ තමා එන්නෙ , බල්ලො ඕවට එන්නෙ නෑ 