~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Kurunegala nawatinna ehema one nam waren. hondawayin pani mulakwath bandagena.

    balu ballek enne nea garawatunu methanata :baffled:
    තැනෙ අවුලක්ද නැත්තන් ඉන්න මනුස්සයගේ අවුලක්ද :D

    කුරුනෑගල නං පොඩ්ඩ දුර නෙ :yes: ඔන්න දැන් නුවර කුරුනෑගල පාරත් පේලි හතරකට හදන්නලු යන්නේ. එතකොට තවත් ඉක්මන්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තැනෙ අවුලක්ද නැත්තන් ඉන්න මනුස්සයගේ අවුලක්ද :D

    කුරුනෑගල නං පොඩ්ඩ දුර නෙ :yes: ඔන්න දැන් නුවර කුරුනෑගල පාරත් පේලි හතරකට හදන්නලු යන්නේ. එතකොට තවත් ඉක්මන්


    Thana nam supiri thanaka.
    hamoma busy.
    matath welawak ne.
    party walata yemath oring wela.


    danata nam 40min.
    balamu neh mokak weida kiyala
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කක්කුස්සියක් හදව ගන්න කන්ට්‍රැක්ට් ගන්න බාස් කෙනෙක් එහෙම නැද්ද බන්? :lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    [/SIZE]



    ටයිල් මොකටද බන්? නාවල පැත්තේ තියෙනවා. . රොසෙල් වගේ ගන්න එපා ගිනි ගනන්. . :baffled:

    ඒ වුනාට කොලිටි එක උපරිමයි.ඒක හරියට උඹ කියන විදියට නොම්මර එකේ ලී බඩුයි නොම්මර දෙකේ ලී බඩුයි අතර තියෙන වෙනස වගේම තමයි.
     
    • Like
    Reactions: Arrow11