3-phase or 2-phase electrical supply at home

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සාමාන්‍යයෙන් සින්ගල් පේස් එකක් සාමාන්‍ය ගෙදරකට ඇති.නමුත් උඹලගේ ගෙදර විදුලි පරිභෝජනය වැඩිනම් ත්‍රී පේස් වලට යන්න වෙනවා.මොකද සිංගල් පේස් එකකින් ගන්න පුලුව්න් උපරිම ප්‍රමාණයක් තියෙනවා.ඔය ඒසී එහෙම කරලා තියෙනවනම් ත්‍රී පේස් වලට යන්න වෙනවා.ගෙදර විදුලි පරිභෝජනය බලලා තමයි ඉතින් සිංගල්ද ත්‍රී පේස්ද කියලා කියන්න වෙන්නේ.
     
    Oct 3, 2017
    7
    2
    0
    සාමාන්‍යයෙන් සින්ගල් පේස් එකක් සාමාන්‍ය ගෙදරකට ඇති.නමුත් උඹලගේ ගෙදර විදුලි පරිභෝජනය වැඩිනම් ත්‍රී පේස් වලට යන්න වෙනවා.මොකද සිංගල් පේස් එකකින් ගන්න පුලුව්න් උපරිම ප්‍රමාණයක් තියෙනවා.ඔය ඒසී එහෙම කරලා තියෙනවනම් ත්‍රී පේස් වලට යන්න වෙනවා.ගෙදර විදුලි පරිභෝජනය බලලා තමයි ඉතින් සිංගල්ද ත්‍රී පේස්ද කියලා කියන්න වෙන්නේ.

    එතකොට මචන් single phase එකකින් ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය කොපමණද ?
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    2 phase kiyala ekak tiyenwa bn. wadipura use krnw welding walta

    * Motors, Welding plants (welding machines) thiyenawa 3 phase walin weda karana ewwa. Phase 3ma hariyata connect welaa naththan 1 phase/ 2 phase enna puluwan.
    * 3 phase motors, welding machines wage ewwa 2 phase aawath weda karanawa. Eth hariyata weda karanne na. (purudu aya a welaawata kiyanawa "meke 2 phase enne" kiyala)
    * 3 phase motors, welding machines hariyata connect wenne nathuwa 1 phase aawoth weda karanne na.
     
    Last edited:
    Aug 25, 2017
    4
    0
    0
    ගෙදරට 3phase line එකක් අරගෙන වැඩක් නෑ. මොකද ගෙදර factory එකක වගේ ලොකු load පාවිච්චි වෙන්නේ නැති හින්දා. බොරු වියදමක් විතරය්. Electrical ලිපි කියවන්න පහල link එකට යන්න..

    https://sysmexlanka.com/blog-list.html
     

    kaputa

    Junior member
  • Jan 7, 2007
    103
    4
    18
    gedara A/C 3 kata wada tiyenawanam power outlets 100 eha tiyenawanam 3 phase ganna eka labai. switch board ekata tikak wadi pura wiyadam karanna wenawa. gedara 3 phase walata load balance karannath wenawa. gedarata 30Amp 3 phase ganna puluwan 45000 kata witara
     

    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    uba loku geyak nam hadanne(>20mn) and gedara AC karanna nam inne 3phase power ganin.colombo wala thiyana loku gewal godak aran thiyanne 3phase power.e vitharak nemei 5KVA,10KVA vithara genarator ekakuth thiyanawa samahara ewwage.
    so ube demand eka wedi nam 3phase ganna eka hodai and economical.
    Also meter 3k oni nehe.eka energy meter ekakin reading ekath lebenawa.
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    පාරෙ ලයිට් කණුවල වයර් 4 ක් යනවනෙ. ඒකෙන් 3 ක් සජීවී (live) විදුලි කම්බිය එකක් අජීවී (neutral) විදුලි කම්බිය. සජීවී විදුලිය ලෙස අපිට ලැබෙන්නෙ ප්‍රත්‍යාවර්ත විදුලිය . උදාහරණයක් විදිහට සජීවී සහ අජීවී කම්බි දෙක අතර තත්පරයට 100 වතාවක් විභවය වෙනස් වෙනවා.ධන රින අග්‍ර මාරු වෙනවා. විභවය වෙනස් වෙනවා සයිනාකාර තරංග විදිහට. මේ කම්බි තුනේ විභවය වෙනස් වෙන්නෙ කලා වෙනසක් එක්ක . එකක විදිලියේ කලාව අනිකට අංශක 90 ක් වෙනස්. මේ කලා තුනේ කරන්ට් එක තමයි තෙකලා විදුලිය කියන්නෙ. උඹ ජීවත් වෙන්නෙ මන්දිරේක නෙමෙයි නම් හෙවි මැශිනරි පාවිච්චි වෙන්නෙ නෑ නම් single phase උඹට හොදට ඇති
    weVBS.png

    NR2gw+hiudnozr5ONgFFBEKXVV+dlVo8+tfG5tJ6wbtAH8AAAAASUVORK5CYII=
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    2 Phase :rofl:
    අදමයි එහෙම එකක් ඇහුවෙ...

    3 Phase වුණාම පේස් තුනම ලොකු මෝටර් වලට සෙට් වෙනව නේ..
    එතකොට වෝල්ටේජ් එක කීයයි කියලද කියන්නෙ.
    නියුටල් එකත් අනිවාර්යෙන්ම 3පේස් වලට ඕනද? ලෝකු මෝටර් වලට නියුටල් ලයින් එකත් සෙට් වෙනවද?
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ජොනී බට්ට;22308412 said:
    2 phase කියල එකක්නම් නැ පුතේ, 3 phase & single phase තමයි තියෙන්නේ.

    ඔය පාරේ සාමාන්යෙන් ලයිට් කණු වල කම්බි ලයින් 4ක් තියෙන්නේ, ඒකෙන් 3ක් live අනික neutral.

    ගෙවල් වලට කරන්ට් දෙනකොට ඔය ලයිව් 3න් එකයි, neutral එකයි වයර් දෙකක් අරන් මීටරේට හයි කරලා. අපි live කම්බි තුන 1, 2, 3 කියල හිතමු, උබලගේ ගෙදරට තියෙන්නේ live 2, අල්ලපු ගෙදරට live 3, තව ගෙදරකට live 1, එහෙම මාරුවෙන් මාරුවට තමයි යන්නේ. එතකොට එකට fuse එකක් ගියොත් අනිත් ලයින් 2ක වැඩ. එකයි සමහර වෙලාවට සමහර ගෙවල් වල කරන්ට් තිබ්බට උබලට නැති වෙන්නේ.

    3 phase ගෙදරකට වැඩක් නැ, ඇති එකම වැඩේ එක ලයින් එකක් වැඩ නැත්තම් අනිත් ලයින් දෙකෙන් එකකින් කරන්ට් ගත්තකි. 3 PHASE ඕන වෙන්නේ ඔය ලොකු machine දුවන්න වගේ තමයි, ඔය හාල් මෝල් ලී මෝල් වගේ 3 phase මෝටර් දුවන්න.

    3 phase ඕනනම් ගනින් ඉතින් වියදම වැඩියි, මීටර් 3යි, ට්‍රිප් 3යි ඉතින් තව සිද්දි තියනවා


    Hondata explain karala thiyenawa, habai mehe seen ekak thiyanawa neda bn?

    Kattiya 3phase gewal welata ganne godak current use wena aya ara Unit 90kda koheda pannama wadiyen kapena seen ekak thiyenawa neh, eken berenna line 3n maruwen maruwata adina seen ekak karanawa neda?

    mama ehema ekak ahala thiye bn,

    Rep 16++
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113


    3 Phase වුණාම පේස් තුනම ලොකු මෝටර් වලට සෙට් වෙනව නේ..
    එතකොට වෝල්ටේජ් එක කීයයි කියලද කියන්නෙ.
    නියුටල් එකත් අනිවාර්යෙන්ම 3පේස් වලට ඕනද? ලෝකු මෝටර් වලට නියුටල් ලයින් එකත් සෙට් වෙනවද?


    1) Phase to Phase Voltage එක 415V, phase to Neutral Voltage එක 240V. අපි හැමවෙලේම Voltage එකක් මනින්න ඕනේ යම්කිසි දෙයකට සාපේක්ෂව :)

    2) 3 Phase කිව්වම configurations දෙකක් තියෙනවා . එකක් තමයි STAR Configuration, අනික් එක Delta Configuration.
    STAR එකේ neutral එකක් තියෙනවා, එත් Delta එකේ නෑ.


     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    gedara thattu dekanam plan eka anuwa gedarata meter dekak ganna puluwan nam ganna. 3phase one naha, single phase hodatama athi. gedara AC ehema godak hai karanawa nam ithin 3 pahse gana hithala balanna.

    thattu dekata wenama gannawana phase deken ganna puluwan nam hodai, ethakota eka phase ekak disconnect unoth anith eka wada..