~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දිල්දුවට එන්ඩ කිවුවලු ඔය සරම ඇදගෙන වුල්වරින්ට රගපාණ්ඩ
    ගෙදරින් යවන්නේ නෑලු රගපාද්දී සරම ඇදගෙන උඩ පනින්ඩ තියන හින්ද
    ඇයි මූ සිවිල් පිටද ඉන්නවා කියන්නේ :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තාම කෝස් එකක් කරන ඩයල් එකක් කියලයි දන්නේ :eek::eek:
    ජොබක් කරන්නෙත් නැද්ද කොහෙද

    ehenam ekko bayitak wenna athi.

    mata mataka nam u banda nisa kattiya wish kala kiyalath.
    e dawaswala kiriyeta enna wenne nea nitara. passebayitak iyanna athi ehenam :D
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    දිල්දුවට එන්ඩ කිවුවලු ඔය සරම ඇදගෙන වුල්වරින්ට රගපාණ්ඩ
    ගෙදරින් යවන්නේ නෑලු රගපාද්දී සරම ඇදගෙන උඩ පනින්ඩ තියන හින්ද

    bambuwata adamantium tikak daganna bari weida danne na :rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඒ උනාට වුල්වරින් බඳින්න කලින් දාපු ත්‍රෙඩ් කැපෑසිටිය කෝ දැන්...
    උගේ බේස් එකට හානි උනා...
    දැන් පැත්තකට වෙලා ෆුට්බෝලයක් අල්ලන් ඉන්නවා ගොඩක් වෙලාවට..

    ඌ තිරිඟු වවපු හැටි ඉගෙන ගත්තට උඹලා වවන්නේ සෝයානේ... නෙවර් නෝස්

    :baffled:උක්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හැමෝටම කාලයක් තියෙනවා මේකේ පදිංචි වෙලා ඉන්න, ඊට පස්සේ හැලෙනවා :yes: අපි උනත් එහෙමයි

    අනික දැන් අලුත් එක්කෙනෙක්ට රෙප් ගන්න ලේසියි මාසෙන් කොටු එකොළහ ගහන්න පුළුවන්. රෙප් කියන්නේත් අපේ රුපියල වගේ අවප්‍රමානය වෙලා :D

    මාත් පදිංචි වෙච්ච කාලෙ ඉවරද මන්දා. :sorry:
    අසරණ වෙච්ච හැගීමක් දැනෙනවා යාලො:sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාත් පදිංචි වෙච්ච කාලෙ ඉවරද මන්දා. :sorry:
    අසරණ වෙච්ච හැගීමක් දැනෙනවා යාලො:sorry:
    ඔව් ඔව් දැන් උඹේ කාලේ ඉවරයි :P එන්ඩ එපා ආය මේ පැත්ත පළාතේ කැම්පස් එකේ වැඩක් බලාගෙන හිටපන් :D
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හැමෝටම කාලයක් තියෙනවා මේකේ පදිංචි වෙලා ඉන්න, ඊට පස්සේ හැලෙනවා :yes: අපි උනත් එහෙමයි

    අනික දැන් අලුත් එක්කෙනෙක්ට රෙප් ගන්න ලේසියි මාසෙන් කොටු එකොළහ ගහන්න පුළුවන්. රෙප් කියන්නේත් අපේ රුපියල වගේ අවප්‍රමානය වෙලා :D

    :baffled:eka thamai apita kotu 11 purawaganna 2yr giye:sorry: