මගෙ පේපෑල් එක ලිමිට් වෙලා තියෙන්නෙ.. පේපෑල් එක නෑතුව බඩු ගෙන්නුවොත් අවුල් යයිද ?මන් ගාව කොමර්ෂල් ඩෙබිට් කාර්ඩ් එකක් තියෙන්නෙ.....බඩු ෂුවර්ද ගෙන්නුවොත් ?? නෑත්තන් පේපෑල් එකෙ ලිමිට් අයින් කරන්නෙ කොහොමද කියන්නකො..හෙල්ප් මී ප්ලීස්...........