Reply karannawath pana naha bns....
ඒ උනාට අළුත් එකක් හදන්න පණ තිබිලා නෙ![]()
අනේ මන්දා බන් ඔහොම කියන්න එපා ..ඇත්තටම මෙහෙම සින් එකක් උන කෙනෙක් ඔහොම තත්වෙකට එන්න පුළුවන්..මමනම් ෆේක් හද හදා ඉන්නේ නැ ..බුට් කන්නේ බල්ලෝ බළල්ලු නෙවේනේ ..මිනිස්සුනේඇක්ටින් නම් සුපිරි නේ![]()

මේ වගේ ඒවාට මුලින්ම මමනේ එන්නේ ..එ නිසා මම දැක්ක ..දැන් ඉතින් මේ අඩන මනුස්සයට උපදෙසක් දෙන්න එපැයි
![]()

හ්ම්ම් ..ඔය උපදෙසේ දුන්නම මේකේ උන් කෙල්ලට වැඩකාරිට වගේ සලකන්න යනවනේ බන්A. සිරියා;22359110 said:kello onewata wada wiswasa karannepa machan![]()

ඊයා බන් ලැජ්ජ නැද්ද යන එකීට වඳින්න? කොහාට හරි උස්සලා සැපක් ගන්න ඕන දවසේ උඹ මොකටද වැන්දෙ?බල්ලෙක් වගෙ මම පස්සෙන් ගියා බැරිම තැන වැන්දා

ඒ කියන්නෙ ඒකි හොඳයි නෙ බන්, ඒකි ගිය ගමන් ආයෙත් පරණ එකා නොවී හිටපන්මම මගේ තිබ්බ ජරා වඩත් අත් ඇරියාරියා... සිගරට් අරක්කු,පෝර්න්,ගෑනු මේ ඔක්කම අත ඇරලා මිනිහෙක් උනා
ඒකි මොකද කලේ? උඹගේ පෙට්ටිය කැඩුවද?අත්තිමට මෙකි මාව විනාශ කරා ජිවිතේ කිසිම බලාපොරොත්තු නැහැ තවත්

හ්ම්ම් ..ඔය උපදෙසේ දුන්නම මේකේ උන් කෙල්ලට වැඩකාරිට වගේ සලකන්න යනවනේ බන්![]()





බිලා ඉන්න උන්ටනම් උපදෙස් දෙන්නේ නැ ..ඕකට ඉතින් ගොන් කම කියනවා හැර වෙන දෙයක් කියන්න නැ මටනම්අරූ වෙරි පිටින් දැන් ඉන්නේ![]()

..බිවම දුක නැති වෙනවනම් මුළු ලෝකෙම පැය 24 ම බිබී ඉදි ..ඇයි ඉතින් කවුරු හරි බන්නමත් දුකයි නේ .අම්ම එහෙම මැරුනොත් කාගේ හරි අන්තිමට මිනිය ලග ළමයි නැ උන් බොන්න ගිහින් මේ කෙනාගේ තියරි එකේ හැටියටනම් 

මචන්.
ආයේ හොඳට හිතලා බලපං කෙල්ල උඹව කෑවද නැත්තං උඹව හැදුවද කියලා..
ආයේ නැති වෙන එක උඹේ වැරැද්දක්..
දුකයි තමයි.. දරා ගන්න අමාරුයි තමයි.. ඒත් හැදුණු උඹ ආයේ වලට ගියොතින් ඒකෙ වැරැද්ද උඹේ..
උඹට අර කියපු දේවල් වලින් මිදෙන්න ශක්තිය තිබුණනම්, නැති වෙන දේවල් දරා ගන්නත් ශක්තිය තියෙන්න ඕනේ..
අවුරුදු 4ක එෆයා එකක් කෙළ වෙන එක සෙල්ලමක් නෙමෙයි තමයි..
ඒත් එහෙම උනා කියලා ආයෙ හිටිය තැනට යනම ගිහින් බීල පිස්සු කෙළින එක මෝඩ කමක්.. උඹ මොළේ තියෙන එකෙක් නිසානේ කලින් කරපු වැරදි අත ඇරියේ..


දැන්නම් කෑල්ලක් ටෝක් කරන්නත් බයයි. මේ දෙවනි එකානේ බූට් කාපු මේ සතියෙ.... දුක තමා...![]()

බදින්න කලින් කන එකක් කාපන්.බැන්දට පස්සේ කෑවොත් බඩුම තමයි![]()

