මාව කෑවා!...

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :D
    එල නිකන් කිව්වේ!
    ;)
    :cool::cool:;)
    11.gif
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Reply karannawath pana naha bns....

    ඒ උනාට අළුත් එකක් හදන්න පණ තිබිලා නෙ :baffled:

    ඇක්ටින් නම් සුපිරි නේ :lol:
    අනේ මන්දා බන් ඔහොම කියන්න එපා ..ඇත්තටම මෙහෙම සින් එකක් උන කෙනෙක් ඔහොම තත්වෙකට එන්න පුළුවන්..මමනම් ෆේක් හද හදා ඉන්නේ නැ ..බුට් කන්නේ බල්ලෝ බළල්ලු නෙවේනේ ..මිනිස්සුනේ :baffled:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :rolleyes::rolleyes::rolleyes:මේ වගේ ඒවාට මුලින්ම මමනේ එන්නේ ..එ නිසා මම දැක්ක ..දැන් ඉතින් මේ අඩන මනුස්සයට උපදෙසක් දෙන්න එපැයි :baffled:

    අරූ වෙරි පිටින් දැන් ඉන්නේ :rofl:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    බල්ලෙක් වගෙ මම පස්සෙන් ගියා බැරිම තැන වැන්දා
    ඊයා බන් ලැජ්ජ නැද්ද යන එකීට වඳින්න? කොහාට හරි උස්සලා සැපක් ගන්න ඕන දවසේ උඹ මොකටද වැන්දෙ? :baffled:
    මම මගේ තිබ්බ ජරා වඩත් අත් ඇරියාරියා... සිගරට් අරක්කු,පෝර්න්,ගෑනු මේ ඔක්කම අත ඇරලා මිනිහෙක් උනා
    ඒ කියන්නෙ ඒකි හොඳයි නෙ බන්, ඒකි ගිය ගමන් ආයෙත් පරණ එකා නොවී හිටපන්
    අනික පෝන් නොබලන එකා කවුද බන්? ගෑනු අත ඇරියා කිව්වෙ උඹ අනුන්ගේ ගෑනුන්ගෙ පස්සෙන් යන එක වෙන්නැති

    අත්තිමට මෙකි මාව විනාශ කරා ජිවිතේ කිසිම බලාපොරොත්තු නැහැ තවත්
    ඒකි මොකද කලේ? උඹගේ පෙට්ටිය කැඩුවද? :P
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    "මම මගේ තිබ්බ ජරා වඩත් අත් ඇරියාරියා... සිගරට් අරක්කු,පෝර්න්,ගෑනු මේ ඔක්කම අත ඇරලා මිනිහෙක් උනා...අවුරුදු හතරක් ලස්සනට ඔක්කම උනා..."

    මචන්.
    ආයේ හොඳට හිතලා බලපං කෙල්ල උඹව කෑවද නැත්තං උඹව හැදුවද කියලා..:yes:
    ආයේ නැති වෙන එක උඹේ වැරැද්දක්..
    දුකයි තමයි.. දරා ගන්න අමාරුයි තමයි.. ඒත් හැදුණු උඹ ආයේ වලට ගියොතින් ඒකෙ වැරැද්ද උඹේ..:baffled:
    උඹට අර කියපු දේවල් වලින් මිදෙන්න ශක්තිය තිබුණනම්, නැති වෙන දේවල් දරා ගන්නත් ශක්තිය තියෙන්න ඕනේ..:yes:
    අවුරුදු 4ක එෆයා එකක් කෙළ වෙන එක සෙල්ලමක් නෙමෙයි තමයි..:sorry:
    ඒත් එහෙම උනා කියලා ආයෙ හිටිය තැනට යනම ගිහින් බීල පිස්සු කෙළින එක මෝඩ කමක්.. උඹ මොළේ තියෙන එකෙක් නිසානේ කලින් කරපු වැරදි අත ඇරියේ..:cool:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අරූ වෙරි පිටින් දැන් ඉන්නේ :rofl:
    බිලා ඉන්න උන්ටනම් උපදෙස් දෙන්නේ නැ ..ඕකට ඉතින් ගොන් කම කියනවා හැර වෙන දෙයක් කියන්න නැ මටනම් :baffled::baffled:..බිවම දුක නැති වෙනවනම් මුළු ලෝකෙම පැය 24 ම බිබී ඉදි ..ඇයි ඉතින් කවුරු හරි බන්නමත් දුකයි නේ .අම්ම එහෙම මැරුනොත් කාගේ හරි අන්තිමට මිනිය ලග ළමයි නැ උන් බොන්න ගිහින් මේ කෙනාගේ තියරි එකේ හැටියටනම් :eek::eek:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤


    මචන්.
    ආයේ හොඳට හිතලා බලපං කෙල්ල උඹව කෑවද නැත්තං උඹව හැදුවද කියලා..:yes:
    ආයේ නැති වෙන එක උඹේ වැරැද්දක්..
    දුකයි තමයි.. දරා ගන්න අමාරුයි තමයි.. ඒත් හැදුණු උඹ ආයේ වලට ගියොතින් ඒකෙ වැරැද්ද උඹේ..:baffled:
    උඹට අර කියපු දේවල් වලින් මිදෙන්න ශක්තිය තිබුණනම්, නැති වෙන දේවල් දරා ගන්නත් ශක්තිය තියෙන්න ඕනේ..:yes:
    අවුරුදු 4ක එෆයා එකක් කෙළ වෙන එක සෙල්ලමක් නෙමෙයි තමයි..:sorry:
    ඒත් එහෙම උනා කියලා ආයෙ හිටිය තැනට යනම ගිහින් බීල පිස්සු කෙළින එක මෝඩ කමක්.. උඹ මොළේ තියෙන එකෙක් නිසානේ කලින් කරපු වැරදි අත ඇරියේ..:cool:
    :yes::yes::yes:
    11.gif
    11.gif
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ponna huththala katha hada hada danawa puduma wadak ne yako mechchara boot kanne hama eka ma. Pala gihin kondebadapu chinekuta kiyapiya owa​
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    බල්ලෙක් වගෙ මම පස්සෙන් ගියා බැරිම තැන වැන්දා ඒත් නවත්තන්න ඕනෙම කිව්වා.

    Tho ballek ma thamai:D
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    you fucking faggot!
    relationships end for a new one to start...
    its not like she died...
    she is happy...
    if u loved her feel glad that she is happy...
    find a new girl...
    then you will be happy too...

    relationships dont last forever...
    dont cry like a little bitch...
     

    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    දැන්නම් කෑල්ලක් ටෝක් කරන්නත් බයයි. මේ දෙවනි එකානේ බූට් කාපු මේ සතියෙ.... දුක තමා... :confused:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන්නම් කෑල්ලක් ටෝක් කරන්නත් බයයි. මේ දෙවනි එකානේ බූට් කාපු මේ සතියෙ.... දුක තමා... :confused:

    බදින්න කලින් කන එකක් කාපන්.බැන්දට පස්සේ කෑවොත් බඩුම තමයි :rofl:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,124
    31,882
    113
    Ane umbata fake hadanna puluwan wage. Aluth baduwakuth hoya ganin. Dan kello neme wadi hariyak badu.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,969
    34,396
    113
    ඔන්න ඕක තමයි කියන්නේ ලව් නොකර සෙක්ස් කරපං කියලා. අද කාලේ මොන ලව්ද බන් සෙක්ස් මිසක්.