mobile phone

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයා මම කිව්ව විදිහට කරන්න .. මම හොදට හොයල බලල තමයි මේව කියන්නේ කරන්නේ

    හෆොයි... මහ විනාසයක්.. උඹ කියන විදිහට ඒ දැරිවි කරන්න ගියොත් පව් අසරණ කෙල්ල...
    :growl::growl::growl::(:(:(
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    :baffled::baffled: oyawat kiyanako appa

    S8 එක හොදයි
    මන් ගාවත් තියෙන්නේ ප්ලස් එක.
    බැක් කවර් එකක් දාල ටෙම්පර්ඩ් එකක් ගහල පාවිච්චි කෙරුවම හරි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    දැන් ඉතින් එයි ඇබලයෝ ටික.. අපි ඇහුවොත් තමයි බල්ලෙක්වත් REPLY කරන්නේ නැත්තේ :sorry::sorry::sorry:

    අනිවා පුතී :sorry:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,305
    6,744
    113
    හෙල බිමේ
    ගාණ ප්‍රශ්නයක් නැත්නම්
    iphone 8, iphone 8+, iphone x
    samsung galaxy note 8, galaxy s8, galaxy s8
    huawei p10, P10+
    වගේ high end එකක් ගත්තහම හරි.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,711
    2,579
    113
    Kadawatha, Sri Lanka
    ගාණ ප්‍රශ්නයක් නැත්නම්
    iphone 8, iphone 8+, iphone x
    samsung galaxy note 8, galaxy s8, galaxy s8
    huawei p10, P10+
    වගේ high end එකක් ගත්තහම හරි.

    උඹ ජාතික සංහිඳියාව පිළිබඳ අමාත්‍යාංශයේ නේද වැඩ කරන්නේ? :D:rolleyes::D:rolleyes: