පච්ච කොටපු එකෙක් මහන උනාම

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සංස්කෘතික බුදුදහම බදාගෙන දඟලන සිංහලුන්ට ඉතින් මේය හොඳ පල්ලම..

    අද බුද්ධ දර්ශනය අනුගමනය කරන මිනිස්සු නෑ .. සේරම ඉන්නෙ අදහන මිනිස්සු..
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඔය අතේ "බුදුසරණයි" කියල පච්චේ ගහලා තිබුනනං......
    දීපන්කො බලන්න උත්තර
    :baffled::P:rofl::baffled:

    මෙන්න නියම අපේ හිමිනමක්.. බුදු දහම වෙනුවෙන් දිවිහිමියෙන් කැප වු මෙම භික්ෂුන් වහන්සේට සෙත් පතා ලයික් කර ෂෙයා කරන්න...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය අතේ "බුදුසරණයි" කියල පච්චේ ගහලා තිබුනනං......
    දීපන්කො බලන්න උත්තර
    :baffled::P:rofl::baffled:

    දන්නවනේ පච්ච කොටන එකේ රිස්ක් එක? ඒක නිසා පච්ච කොටන්න එපා.

    මේකට අදාලව නම් කියන්න තියෙන්නේ පච්චයේ කෙටුවේ මොන මගුලේ වචනයක් උනත් ඒක ශරීරයට අහිතකරයි.
    ධර්ම මාර්ගයේ යවන්න නම්, උපාසක උපාසිකා දානය වළඳමින් ජීවත්වන කාලයෙන් උපරිම කාලයක් නිරෝගිමත්ව දහම උපදෙස් දෙන්න නම්, ගම් නියන් ගම් ඇවිදිමින්-වස් වසමින් ඉන්නනම්,උගත් ධර්මයම ප්‍රකෘත්ති මනසින් දේශනා කරන්න නම්, ඒ සඳහා තිබිය යුතු සුදුසුකම් සපුරන්න ඕන.

    පච්චය හිමි පොඩි හාමුදුරුවෝ ගැන කියන්න තියෙන්නේ, උන් වහන්සේගේ නිවන් මගට යන මාර්ගය පච්චය බාධාවක් වෙන්නේ නෑ.
    මේවා කියවන කාට උනත් ආබාධිතයෙ උනත් එයාට නිවන් මග ඇහිරිලා නෑ. සංඝ සමාජයට යාමට නොහැකිවීම කරදරයක් කරගත යුතු නෑ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    පංසල් එහෙම යනවනම් පංසලේ හාමුදුරුවන්ගෙන් අහලා බැලුවොත් වඩාත් නිවැරදි උත්තරයක් ලැබේවි.
    මහණදම් පුරණ අය විතරද නිවන් දකින්නේ?
    බුද්ධ කාලයේ විවිධ අවස්ථාවන් වලදි සිදුවුනු සිදුවීම් වලින් පසුව එකින් එක නීතිරීති සංඝ සමාජයට පැනවූයේ.
    උපසම්පදාව ලැබූ භික්ෂුවකට තිබිය යුතු අවශ්‍යතා ශාරීරිකව හෝ මානසිකව සපුරලා නැත්නම් උපසම්පදා කරන්නේ නෑ. උපසම්පදාව නොලැබූ පමණින් ඒ අයවලුන්ට අසාධාරණයක් වෙන්නේ කොහොමද? ඔවුන් සුදුසුකම් ලබලා නෑ.
    එයාලගේ නිවන්මග හරස්වෙලා නෑ. ගිහිද උපසම්පදා ලාභීද නැද්ද අදාලම නෑ නිවන් මගට යන්න.

    සංඝ සමාජයට ලොකු රාජකාරියක් තියෙනවා. ඒවා ක්‍රියාත්මක කිරීමටයි උපසම්පදා කරලා ගන්නේ. හිඟන්නො නෙවෙයි. :no:

    සංඝ සමාජයට අවශ්‍ය කායික හා මානසික සුදුසුකම තියෙනවද කියල බලන්න ඕන සංඝ සමාජයට ඇතුළත් කරගන්න කොට නේද...? හමුදාවට ගන්න කොට උස මැනල, බර කිරල ගන්නේ ඒ නිසානේ... භික්ෂුවක් ලෙස මහණ වුවහොත් ඔහු උපසම්පදා ලැබිය යුතුය.... නැත්තං හැමදාම සාමණේර නමක් විදියට ඉන්න ඕන... ඒක ගැලපෙන්නේ නැති දෙයක්... පන්සල යන නිසා, බණ දහම් පොත් පරිශීලනය කරන නිසා තමයි හැම දේකටම එහෙයි නොකියා ප‍්‍රශ්න කරන්නේ... මොකද බුද්ධ දේශනාවෙම තියෙනවා අසවලා කිව්වා යැයි කිවු පමණින් දෝත් මුදුන් දී භාර ගන්න එපා කියලා

    මේකනම් පොත් ගුල්ලෙක් යන එන ගමන් කියපු ළදරු කතාවක්.... සුනීත සෝපාකල උදාහරණයට ගන්න ඕන ළමා කතාවක්.... :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සංස්කෘතික බුදුදහම බදාගෙන දඟලන සිංහලුන්ට ඉතින් මේය හොඳ පල්ලම..

    අද බුද්ධ දර්ශනය අනුගමනය කරන මිනිස්සු නෑ .. සේරම ඉන්නෙ අදහන මිනිස්සු..

    මෙන්න නියම අපේ හිමිනමක්.. බුදු දහම වෙනුවෙන් දිවිහිමියෙන් කැප වු මෙම භික්ෂුන් වහන්සේට සෙත් පතා ලයික් කර ෂෙයා කරන්න...

    ඒක ලියන කෙනාගේ නොදැනුවත්කම සහ මෝඩකම. ඒවා ශෙයාර් කරන උන්ගෙත්.
    ඒවා පස්සෙ එල්ලිලා කාලෙ කන එක තවත් මෝඩකමක්.
    උපහාසය උත්ප්‍රාසය කාලය කෑමක් පමණි
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    ඒක ලියන කෙනාගේ නොදැනුවත්කම සහ මෝඩකම. ඒවා ශෙයාර් කරන උන්ගෙත්.
    ඒවා පස්සෙ එල්ලිලා කාලෙ කන එක තවත් මෝඩකමක්.
    උපහාසය උත්ප්‍රාසය කාලය කෑමක් පමණි

    බලන් යද්දි අපිත් මෝඩයි නේහ් :lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,892
    3,682
    113
    ඇඟේ තියන පච්ච නෙවෙයි හිතේ තියන සිල්වත් කම තමයි වැදගත් වෙන්නේ.
    අනික මේ හාමුදුරුවෝ ගිහි ජීවිතේ ඔහොම කරලා පස්සේ කලකිරිලා මහන උන කෙනෙක් වෙන්න පුළුවන්.
    පච්චෙකින් කෙනෙක් මනින්න එපා.

    Sep 4, 2015
    3,212
    269
    0
    මූ වගේ හරක් දාන ත්‍රෙඩ් බම්ප් කරන්න එපා. ඇඩ්මින් බෑන් කරන්නෙත් නැත්තන් දැක්කෙ නෑ වගේ ඉඳින්. කාපු බත් පතේම රෙන එකෙක්. මේ වගේ කාලකන්නියෙක් ලොවෙත් නැතුව ඇති. Ignore කරල දාන්න එකෙන්ම. මූගෙ ත්‍රෙඩ් වලට උත්තර දීලා තමුන්ගෙ කාලෙ නාස්ති කර ගන්න එපා. මමත් Ignore කරනවා මේ දැන්ම. :):):):) මගේ Ignore list එකේ පළමු වෙනි එකා. :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සංඝ සමාජයට අවශ්‍ය කායික හා මානසික සුදුසුකම තියෙනවද කියල බලන්න ඕන සංඝ සමාජයට ඇතුළත් කරගන්න කොට නේද...? හමුදාවට ගන්න කොට උස මැනල, බර කිරල ගන්නේ ඒ නිසානේ... භික්ෂුවක් ලෙස මහණ වුවහොත් ඔහු උපසම්පදා ලැබිය යුතුය.... නැත්තං හැමදාම සාමණේර නමක් විදියට ඉන්න ඕන... ඒක ගැලපෙන්නේ නැති දෙයක්... පන්සල යන නිසා, බණ දහම් පොත් පරිශීලනය කරන නිසා තමයි හැම දේකටම එහෙයි නොකියා ප‍්‍රශ්න කරන්නේ... මොකද බුද්ධ දේශනාවෙම තියෙනවා අසවලා කිව්වා යැයි කිවු පමණින් දෝත් මුදුන් දී භාර ගන්න එපා කියලා

    මේකනම් පොත් ගුල්ලෙක් යන එන ගමන් කියපු ළදරු කතාවක්.... සුනීත සෝපාකල උදාහරණයට ගන්න ඕන ළමා කතාවක්.... :lol:

    තාවකාලික පැවිදි වෙන අයත් ඉන්නවා.සාමණේර හාමුදුරුවොත් ඉන්නවා. ප්‍රොබේශන් පීරියඩ් ගැන අහලා තියෙනවනේ. ඒකම තමා.
    උපසම්පදා ලැබීමට හිමි සුදුසුකම් රහස් නෙවෙයි. සාමණේරව සිටීම ප්‍රශ්නයක් කරගන්න එපා

    රන් තලියෙන් පැන් බොන්න තියෙද්දි බෙලෙක් කෝප්පේ හිල් හොයන්න එපා.
    ධර්මය විචාරය ආර්ම්භ කළයුත්තෙ අතපොවන මානයේ වැඩවසන ධර්මය උගත් අයගෙන් උගෙන ගෙන මිස නන්නදුනන අයවලුන්ගෙ බුද්ධියේ ගෝචරකමින් නොවෙ.

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බලන් යද්දි අපිත් මෝඩයි නේහ් :lol:

    අරමුණ මත තීරණය වෙනවා.
    තවකෙක් නිවැරදි මාර්ගය පෙන්වීම සඳහා කාලය ගත කිරීම මෝඩ කමක් නෙවෙයි:no:
     
    • Like
    Reactions: CONCORDE777

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    තාවකාලික පැවිදි වෙන අයත් ඉන්නවා.සාමණේර හාමුදුරුවොත් ඉන්නවා. ප්‍රොබේශන් පීරියඩ් ගැන අහලා තියෙනවනේ. ඒකම තමා.
    උපසම්පදා ලැබීමට හිමි සුදුසුකම් රහස් නෙවෙයි. සාමණේරව සිටීම ප්‍රශ්නයක් කරගන්න එපා

    රන් තලියෙන් පැන් බොන්න තියෙද්දි බෙලෙක් කෝප්පේ හිල් හොයන්න එපා.
    ධර්මය විචාරය ආර්ම්භ කළයුත්තෙ අතපොවන මානයේ වැඩවසන ධර්මය උගත් අයගෙන් උගෙන ගෙන මිස නන්නදුනන අයවලුන්ගෙ බුද්ධියේ ගෝචරකමින් නොවෙ.

    ප‍්‍රායෝගිකව කතා කරපං බං... ලංකාවේ කොතනද උපසම්පදා නොවී ඉන්න හිතාගෙන මහණ කරන සාමණේරයෙක් ඉන්නේ... කියන කොට නෙවෙයි ප‍්‍රායෝගිකව බිමට බැහැල බලපං අද තියෙන සංඝ සමාජය උඹ කියන තැන තියෙනවද කියල... අත මානේ රත්තරං තියෙනවා කියල හිතල ගූ නැලියක වැටීම පට්ටම දුකක්.... :(
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අනේ මට මේ බුද්ධාගම තේරෙන්නේ නෑ බං....
    බුද්ධ ඉගැන්වීමේ කූටප‍්‍රාප්තියට ළං වෙන්නේ මේවා බලපානවද..?
    අංගුලිමාල මිනිස්සු 999 ක් මරල අන්තිමට භික්ෂුවක් වෙන්න පුලුවන් නම් පච්චයක් කොටාගත්ත එකාට බැරි ඇයි බං...? :rolleyes:

    oya passe eka ekaa dagaththa nithi bn.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ප‍්‍රායෝගිකව කතා කරපං බං... ලංකාවේ කොතනද උපසම්පදා නොවී ඉන්න හිතාගෙන මහණ කරන සාමණේරයෙක් ඉන්නේ... කියන කොට නෙවෙයි ප‍්‍රායෝගිකව බිමට බැහැල බලපං අද තියෙන සංඝ සමාජය උඹ කියන තැන තියෙනවද කියල... අත මානේ රත්තරං තියෙනවා කියල හිතල ගූ නැලියක වැටීම පට්ටම දුකක්.... :(

    සංඝ සමාජයේ පිරිහීම ධර්මයේ පිරිහීම නෙවේ.
    ලංකාවේ වැඩිපුර ඉන්නෙත් හින්දු බෞද්ධයෝනේ.
    දුන්කොළ දාපු විට හොඳද හාමුදුරුවන්ට කියලත් තර්කයක් ආවනේ.
    ධර්මය ප්‍රචාරණයට යොදාගත් පිරිස තමයි සංඝ‍යා වහන්සේලා.
    බත් ගිල ගිල ඉන්න හරි ආබාධිත උනු නිසා මහණ කරලා ජීවත් කරවන්න හරි යන එක වැරදියි.
    ප්‍රැක්ටිකල් වෙන්න කියලා උපසම්පදාලාභී සංඝ සමාජයට මානසික ආබාධ සහිත කෙනෙක් පත කරන්න බෑ.
    එම නීති ක්‍රියාත්මක කිරීමට සංඝ සමාජය තුල ක්‍රියා පිළිවෙත් තියෙනවා. ඒවා ක්‍රියාත්මක නොවීම වෙනම කාරණයක්.
    අසරණයා හෝ පෙර වැරදි මත කොන් කරලා කියලා හිතෙනවනම් ඒක තේරුම් ගැනීමේ ප්‍රශ්නයක්.

    ඕවට වඩා නීති තියෙනවා භික්ෂුණී සමාජයටත්.
    ඔය කියන ඔක්කොම ගමෙ පන්සලෙ හාමුදුරුවන්ගෙන් නිකමට මුලින් අහලා බලන්න කියලා යෝජනා කරනවා.

    සාමණේර හාමුදුරුවරු දැකලා නැත්නම් කනගාටුයි.
    මම දන්න කෙනෙක් රැකියාවෙන් සමු අරන් මහණ වෙලා ඉන්නවා. සාමණේර නමක් විදියට. මැදිවයස ඉක්මවලා දරු මල්ලො භාර්යාව අතෑරලා ගියපු.
    පන්සලෙ පොඩි හාමුදුරුවො. බොහොම සිල්වත්ව සතුටුන් ඉන්න හාම්දුරුවො නමක්. උපසම්පදා නොවීම ගැටලුවක් නම් කරගෙන නෑ.
    තාවකාලික පැවිද්ද ගන්න අය ඉන්නේ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    oya passe eka ekaa dagaththa nithi bn.

    පච්චය පැත්තක තියලා උපසම්පදා වෙන්න අකැප, උපසම්පදා වුණාට පස්සෙ කරන්න අකැප දේවල් හරියටම කි‍්‍රයාත්මක වුණා නම් මේ වෙන කොට ලංකාවේ සංඝ රත්නයක් කියල දෙයක් නැතිවෙනවා....

    කතාවක් තියෙනවා ”ඔබට වහින එක නතර කළ නොහැකිය... නමුදු වහලයේ සිදුරු වසා දැමුවහොත් තෙමීමෙන් වැළකී සිටිය හැකිය” කියල....

    පළමුවෙන්ම සංඝ සමාජය කළ යුත්තේ පිටින් එන තර්ජනයන් වළක්වා ගැනීම වෙනුවට තමන් තුළින්ම සංඝ සාමාජයට සිදුවෙලා තියෙන තර්ජනය වළක්වා ගන්න එකයි... මම බෞද්ධයෙක් විදියට නිර්භයව අවංකව කියනවා අද සංඝ සමාජය ගිහි සමාජයට වඩා පිරිහිලා.... තමන් කොහේදෝ යන ගමන් අපිට ඇගිල්ලෙන් ලාවට වගේ අන්න අර පැත්තේ නිවන කියල පෙන්නනවා....
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනේ මට මේ බුද්ධාගම තේරෙන්නේ නෑ බං....
    බුද්ධ ඉගැන්වීමේ කූටප‍්‍රාප්තියට ළං වෙන්නේ මේවා බලපානවද..?
    අංගුලිමාල මිනිස්සු 999 ක් මරල අන්තිමට භික්ෂුවක් වෙන්න පුලුවන් නම් පච්චයක් කොටාගත්ත එකාට බැරි ඇයි බං...? :rolleyes:
    ඇත්ත කතාව බන් ..අපේ මිනිස්සු එයාලගේ ඕන කමට හදා ගත්ත ඒවා ගොඩක් තියෙන්නේ :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නිවන් ලැබීමට මහණ විය යුතු නැත.
    සෝවාන් ඵලය හිමි කරගත් ගිහි උපාසක උපාසිකාවන් එමටයි.
    නිධන්ගත රෝග හෝ ආබාධිත බව හෝ මානසික ව්‍යාධිය උපසම්පදාවීමට බාධාවක් බව සැබෑය. එය නිවනට බාධාවක් යන දුර්මතයෙන් මිදෙන්න.