ඔය අතේ "බුදුසරණයි" කියල පච්චේ ගහලා තිබුනනං......
දීපන්කො බලන්න උත්තර![]()
ඔය අතේ "බුදුසරණයි" කියල පච්චේ ගහලා තිබුනනං......
දීපන්කො බලන්න උත්තර![]()
පංසල් එහෙම යනවනම් පංසලේ හාමුදුරුවන්ගෙන් අහලා බැලුවොත් වඩාත් නිවැරදි උත්තරයක් ලැබේවි.
මහණදම් පුරණ අය විතරද නිවන් දකින්නේ?
බුද්ධ කාලයේ විවිධ අවස්ථාවන් වලදි සිදුවුනු සිදුවීම් වලින් පසුව එකින් එක නීතිරීති සංඝ සමාජයට පැනවූයේ.
උපසම්පදාව ලැබූ භික්ෂුවකට තිබිය යුතු අවශ්‍යතා ශාරීරිකව හෝ මානසිකව සපුරලා නැත්නම් උපසම්පදා කරන්නේ නෑ. උපසම්පදාව නොලැබූ පමණින් ඒ අයවලුන්ට අසාධාරණයක් වෙන්නේ කොහොමද? ඔවුන් සුදුසුකම් ලබලා නෑ.
එයාලගේ නිවන්මග හරස්වෙලා නෑ. ගිහිද උපසම්පදා ලාභීද නැද්ද අදාලම නෑ නිවන් මගට යන්න.
සංඝ සමාජයට ලොකු රාජකාරියක් තියෙනවා. ඒවා ක්‍රියාත්මක කිරීමටයි උපසම්පදා කරලා ගන්නේ. හිඟන්නො නෙවෙයි.

සංස්කෘතික බුදුදහම බදාගෙන දඟලන සිංහලුන්ට ඉතින් මේය හොඳ පල්ලම..
අද බුද්ධ දර්ශනය අනුගමනය කරන මිනිස්සු නෑ .. සේරම ඉන්නෙ අදහන මිනිස්සු..
මෙන්න නියම අපේ හිමිනමක්.. බුදු දහම වෙනුවෙන් දිවිහිමියෙන් කැප වු මෙම භික්ෂුන් වහන්සේට සෙත් පතා ලයික් කර ෂෙයා කරන්න...
ඒක ලියන කෙනාගේ නොදැනුවත්කම සහ මෝඩකම. ඒවා ශෙයාර් කරන උන්ගෙත්.
ඒවා පස්සෙ එල්ලිලා කාලෙ කන එක තවත් මෝඩකමක්.
උපහාසය උත්ප්රාසය කාලය කෑමක් පමණි




මගේ Ignore list එකේ පළමු වෙනි එකා. 
සංඝ සමාජයට අවශ්‍ය කායික හා මානසික සුදුසුකම තියෙනවද කියල බලන්න ඕන සංඝ සමාජයට ඇතුළත් කරගන්න කොට නේද...? හමුදාවට ගන්න කොට උස මැනල, බර කිරල ගන්නේ ඒ නිසානේ... භික්ෂුවක් ලෙස මහණ වුවහොත් ඔහු උපසම්පදා ලැබිය යුතුය.... නැත්තං හැමදාම සාමණේර නමක් විදියට ඉන්න ඕන... ඒක ගැලපෙන්නේ නැති දෙයක්... පන්සල යන නිසා, බණ දහම් පොත් පරිශීලනය කරන නිසා තමයි හැම දේකටම එහෙයි නොකියා ප්‍රශ්න කරන්නේ... මොකද බුද්ධ දේශනාවෙම තියෙනවා අසවලා කිව්වා යැයි කිවු පමණින් දෝත් මුදුන් දී භාර ගන්න එපා කියලා
මේකනම් පොත් ගුල්ලෙක් යන එන ගමන් කියපු ළදරු කතාවක්.... සුනීත සෝපාකල උදාහරණයට ගන්න ඕන ළමා කතාවක්....
බලන් යද්දි අපිත් මෝඩයි නේහ්![]()

තාවකාලික පැවිදි වෙන අයත් ඉන්නවා.සාමණේර හාමුදුරුවොත් ඉන්නවා. ප්‍රොබේශන් පීරියඩ් ගැන අහලා තියෙනවනේ. ඒකම තමා.
උපසම්පදා ලැබීමට හිමි සුදුසුකම් රහස් නෙවෙයි. සාමණේරව සිටීම ප්‍රශ්නයක් කරගන්න එපා
රන් තලියෙන් පැන් බොන්න තියෙද්දි බෙලෙක් කෝප්පේ හිල් හොයන්න එපා.
ධර්මය විචාරය ආර්ම්භ කළයුත්තෙ අතපොවන මානයේ වැඩවසන ධර්මය උගත් අයගෙන් උගෙන ගෙන මිස නන්නදුනන අයවලුන්ගෙ බුද්ධියේ ගෝචරකමින් නොවෙ.

අනේ මට මේ බුද්ධාගම තේරෙන්නේ නෑ බං....
බුද්ධ ඉගැන්වීමේ කූටප්රාප්තියට ළං වෙන්නේ මේවා බලපානවද..?
අංගුලිමාල මිනිස්සු 999 ක් මරල අන්තිමට භික්ෂුවක් වෙන්න පුලුවන් නම් පච්චයක් කොටාගත්ත එකාට බැරි ඇයි බං...?![]()
ප්‍රායෝගිකව කතා කරපං බං... ලංකාවේ කොතනද උපසම්පදා නොවී ඉන්න හිතාගෙන මහණ කරන සාමණේරයෙක් ඉන්නේ... කියන කොට නෙවෙයි ප්‍රායෝගිකව බිමට බැහැල බලපං අද තියෙන සංඝ සමාජය උඹ කියන තැන තියෙනවද කියල... අත මානේ රත්තරං තියෙනවා කියල හිතල ගූ නැලියක වැටීම පට්ටම දුකක්....
oya passe eka ekaa dagaththa nithi bn.
ඇත්ත කතාව බන් ..අපේ මිනිස්සු එයාලගේ ඕන කමට හදා ගත්ත ඒවා ගොඩක් තියෙන්නේඅනේ මට මේ බුද්ධාගම තේරෙන්නේ නෑ බං....
බුද්ධ ඉගැන්වීමේ කූටප්රාප්තියට ළං වෙන්නේ මේවා බලපානවද..?
අංගුලිමාල මිනිස්සු 999 ක් මරල අන්තිමට භික්ෂුවක් වෙන්න පුලුවන් නම් පච්චයක් කොටාගත්ත එකාට බැරි ඇයි බං...?![]()
