ElaKiri Bajaj Pulsar Fan Club-4

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපි කොච්චර ආසාවෙන් පැද්දත් ලංකාවෙ මහපාරක බයික් එකක යනවා කියන්නෙ
    හොස්පිටල් ටිකට් එක හරි මරණ සහතිකේ හරි අතේ අරන් යනව වගේ වැඩක්. :sorry:

    මගේ තාත්තා නැතිවුනෙත් බයික් ඇක්සිඩන්ට් එකකින් මොරටුවෙදි


    හප්පා... බොහොම කණගාටුයි මචන්.:(:(:(
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E


    උබ කිව්ව කතාව ඇත්ත බං
    දුකයි බං තාත්තා ගැන :(:(:(:(


    හප්පා... බොහොම කණගාටුයි මචන්.:(:(:(

    :sorry::sorry::sorry:

    ___________________________________________________________

    උඹලත් පරිස්සමින් බයික් පැදපල්ලා...මචංලා

    අපි ඉපදෙන්නෙ තනියම, මැරෙන්නෙත් තනියම
    ඒත් අපි ජීවත්වෙන්නෙ තව ගොඩක් අය එක්ක !!!

    :):):):
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    වරෙන් වරෙන් මං පෙට්ටියක් අරන් එන්නම් උඹ ඒක ඇතුලට රිංගල දරණෙ ගහ ගනින්.

    da75bc9eba84a91ec546208bd19e6834.jpg