අපි කොච්චර ආසාවෙන් පැද්දත් ලංකාවෙ මහපාරක බයික් එකක යනවා කියන්නෙ
හොස්පිටල් ටිකට් එක හරි මරණ සහතිකේ හරි අතේ අරන් යනව වගේ වැඩක්.
මගේ තාත්තා නැතිවුනෙත් බයික් ඇක්සිඩන්ට් එකකින් මොරටුවෙදි
හප්පා... බොහොම කණගාටුයි මචන්.

අපි කොච්චර ආසාවෙන් පැද්දත් ලංකාවෙ මහපාරක බයික් එකක යනවා කියන්නෙ
හොස්පිටල් ටිකට් එක හරි මරණ සහතිකේ හරි අතේ අරන් යනව වගේ වැඩක්.
මගේ තාත්තා නැතිවුනෙත් බයික් ඇක්සිඩන්ට් එකකින් මොරටුවෙදි

උබ කිව්ව කතාව ඇත්ත බං
දුකයි බං තාත්තා ගැන
හප්පා... බොහොම කණගාටුයි මචන්.![]()

:kawdda bn yanna hadanne ?

Danata date eka NOV 03 Friday
Yanne Riverston
Moko Kiyanne yamuda ?![]()

වරෙන් වරෙන් මං පෙට්ටියක් අරන් එන්නම් උඹ ඒක ඇතුලට රිංගල දරණෙ ගහ ගනින්.
![]()
වරෙන් වරෙන් මං පෙට්ටියක් අරන් එන්නම් උඹ ඒක ඇතුලට රිංගල දරණෙ ගහ ගනින්.
![]()

මෙන්න මැප් එක පානදුර ඉඳන් අපේ අය එකතුවෙන තැනුත් එක්කම සේර ඇල්ල වෙනකන්
https://goo.gl/maps/bjCt6cvnhjm

Awulak na bn. Bike wala enna hambawenne na kiyatawath. Eka awulakna. Mai haminei enne. Umbalage badu wathura anam manam car elata patawapan.

මාවත් ඇන්න පලෝ...... !! 

යන්න විදියක්නම් සෙට් කරගන්න පුලුවන් වෙයි.![]()
වරෙන් වරෙන් මං පෙට්ටියක් අරන් එන්නම් උඹ ඒක ඇතුලට රිංගල දරණෙ ගහ ගනින්.

ඔකේ ඇතුලේ නම් මාව රිංගවන්න අමාරු වෙයි