මිනිහෝ අද මාතලේට වහිනවද ?>
හෙනයා;22423509 said:කුබියෝ දාලා
කුඩු වෙන්නම වහිනවා .අද විතරක් නෙවේ ගිය දවස් 4ම වැස්සා
මිනිහෝ අද මාතලේට වහිනවද ?>


මෙහෙත් එහෙමයි .වෙඩිමක් තියනවා දැන් බස් එකකවත් තමා යන්න වෙන්නේමෙහෙටනම් වැස්සා මූශලයෝ.රත්මලානේ ඉඳන් ගෙදරට එනකම් නන්ස්ටොප් නෑවා.

කුඩු වෙන්නම වහිනවා .අද විතරක් නෙවේ ගිය දවස් 4ම වැස්සා![]()

මෙහෙටනම් වැස්සා මූශලයෝ.රත්මලානේ ඉඳන් ගෙදරට එනකම් නන්ස්ටොප් නෑවා.

මෙහෙත් එහෙමයි .වෙඩිමක් තියනවා දැන් බස් එකකවත් තමා යන්න වෙන්නේ![]()

පොලිසගේ අනිත් එකා ..ශික් අම්මපා මහා රැට මේක කන්න මොකෙක් හරි එනවා
මීවිත පිරුනා මැදියම් රෑ,
ඔබ නැති පාලුව දැනුනා ඉවසුම් නෑ
නෙතු ලග සීතල මැවුනා කදුලක් තාලෙට හැලුනා
මා හදවත හැඩුවා ඔබ දන්නෑ

කුඩු වෙන්නම වහිනවා .අද විතරක් නෙවේ ගිය දවස් 4ම වැස්සා![]()
දෙතොලේ කොනෙක් සෙමින් හපලා
ඔබ ආයෙත් ඇසක් කොනට කරලා
යන්තම් හොරෙන් මදෙස බලල
මට ඩිංගක් සිනා සෙන්න ඕනා
දවසට අඩුම 5 ටවත් දීලා දාපන් මිනිහෝඋඹලා මට රෙප් දුන්නට මට උඹලට රෙප් දෙන්න බෑලු.

කොහාටද ?ඊයේ මම කළුවරේ කාලයක් මැදින් එද්දී නයෙක් ඉදිද හොදට බල බලත් ආවා උබව දැක්කේ නැනේ ..උබ ගොඩක් කළුද ?ඔලුවේ පයන්න ප්රින්ට් වෙලා නැද්ද
ඊයේ ආවා උබලයි පැත්තෙන්
පොලිසගේ අනිත් එකා ..ශික් අම්මපා මහා රැට මේක කන්න මොකෙක් හරි එනවා![]()

පොලිසගේ අනිත් එකා ..ශික් අම්මපා මහා රැට මේක කන්න මොකෙක් හරි එනවා![]()