kikki alto eka ganan wadi welaa neda![]()
ඇල්ටෝ වැඩි වෙලාද?
මම මේ බජට් එකෙන් අඩු කරනකල් ඉන්නෙ නොතෙමී යන්න..
දන්නෙ නෑ. අපේ එක දුන්න
උඹල කීයටද දුන්නේ ? පරණ මොඩ්ල් එකද අලුත් එකද?
kikki alto eka ganan wadi welaa neda![]()
දන්නෙ නෑ. අපේ එක දුන්න
තාම ෂුවර් නැ බන් අලුත් මොඩල් එකක් 18 කට වගේ හොයා ගන්න පුළුවන් ..මේ දාපු ලිස්ට් ෂුවර් නැ බජට් එනකන්ම ඉමුකොඇල්ටෝ වැඩි වෙලාද?
මම මේ බජට් එකෙන් අඩු කරනකල් ඉන්නෙ නොතෙමී යන්න..
උඹල කීයටද දුන්නේ ? පරණ මොඩ්ල් එකද අලුත් එකද?

Volkswagen ෆැක්ටරියේ කාර් එක එලියට එන්න ලඟයිkikki alto eka ganan wadi welaa neda![]()
ඒකයි අනික් ඒවගේ ගණන් වැඩි කරන්නේ දේශීය එකට සපෝට් කරන්න.තාම ෂුවර් නැ බන් අලුත් මොඩල් එකක් 18 කට වගේ හොයා ගන්න පුළුවන් ..මේ දාපු ලිස්ට් ෂුවර් නැ බජට් එනකන්ම ඉමුකො![]()
මම කැමති පරණ මොඩ්ල් එකට.. ඒකක් 12 ට වගේ හොයගන්න බැරිවෙයිද?

පුළුවන් වෙයි අයිතිකාරයා කොන්ඩේ දිග කොල්ලොන්ට කැමති නම්![]()

එහෙනන් කෙල්ල අයිතිකාරයෙක් හොයාගන්න ඕනි..එතකොට උඹලට ගොඩා..ක් රිදෙයි..![]()

බජට් එකෙන් 2 ලැක්ස් වත් අඩු උන් නැත්තන් පට්ට පතුරු නොගහපු එකක් ඔය ගානට අමාරු වෙයි ..12 ට එක ඇල්ටෙක් වත් මම දැක්කේ නෑ බන්මම කැමති පරණ මොඩ්ල් එකට.. ඒකක් 12 ට වගේ හොයගන්න බැරිවෙයිද?

ඇල්ටෝ වැඩි වෙලාද?
මම මේ බජට් එකෙන් අඩු කරනකල් ඉන්නෙ නොතෙමී යන්න..
උඹල කීයටද දුන්නේ ? පරණ මොඩ්ල් එකද අලුත් එකද?
තාම ෂුවර් නැ බන් අලුත් මොඩල් එකක් 18 කට වගේ හොයා ගන්න පුළුවන් ..මේ දාපු ලිස්ට් ෂුවර් නැ බජට් එනකන්ම ඉමුකො![]()