~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kikki alto eka ganan wadi welaa neda :confused:

    ඇල්ටෝ වැඩි වෙලාද?
    මම මේ බජට් එකෙන් අඩු කරනකල් ඉන්නෙ නොතෙමී යන්න..

    දන්නෙ නෑ. අපේ එක දුන්න

    උඹල කීයටද දුන්නේ ? පරණ මොඩ්ල් එකද අලුත් එකද?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇල්ටෝ වැඩි වෙලාද?
    මම මේ බජට් එකෙන් අඩු කරනකල් ඉන්නෙ නොතෙමී යන්න..

    උඹල කීයටද දුන්නේ ? පරණ මොඩ්ල් එකද අලුත් එකද?
    තාම ෂුවර් නැ බන් අලුත් මොඩල් එකක් 18 කට වගේ හොයා ගන්න පුළුවන් ..මේ දාපු ලිස්ට් ෂුවර් නැ බජට් එනකන්ම ඉමුකො :yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මදැයි ඇල්ටෙක් ගන්න හිටියා :(:(:(

    B0xvYr.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තාම ෂුවර් නැ බන් අලුත් මොඩල් එකක් 18 කට වගේ හොයා ගන්න පුළුවන් ..මේ දාපු ලිස්ට් ෂුවර් නැ බජට් එනකන්ම ඉමුකො :yes::yes:

    මම කැමති පරණ මොඩ්ල් එකට.. ඒකක් 12 ට වගේ හොයගන්න බැරිවෙයිද?
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම කැමති පරණ මොඩ්ල් එකට.. ඒකක් 12 ට වගේ හොයගන්න බැරිවෙයිද?

    පුළුවන් වෙයි අයිතිකාරයා කොන්ඩේ දිග කොල්ලොන්ට කැමති නම් :lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පුළුවන් වෙයි අයිතිකාරයා කොන්ඩේ දිග කොල්ලොන්ට කැමති නම් :lol::lol:

    එහෙනන් කෙල්ල අයිතිකාරයෙක් හොයාගන්න ඕනි..එතකොට උඹලට ගොඩා..ක් රිදෙයි..:lol::lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම කැමති පරණ මොඩ්ල් එකට.. ඒකක් 12 ට වගේ හොයගන්න බැරිවෙයිද?
    බජට් එකෙන් 2 ලැක්ස් වත් අඩු උන් නැත්තන් පට්ට පතුරු නොගහපු එකක් ඔය ගානට අමාරු වෙයි ..12 ට එක ඇල්ටෙක් වත් මම දැක්කේ නෑ බන් :sorry::sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇල්ටෝ වැඩි වෙලාද?
    මම මේ බජට් එකෙන් අඩු කරනකල් ඉන්නෙ නොතෙමී යන්න..

    උඹල කීයටද දුන්නේ ? පරණ මොඩ්ල් එකද අලුත් එකද?

    Aluth එක 2015 උපරිමම ගානට දුන්නේ. 18කට. මයිලේජ් එකත් අඩු හින්දා