අඩේ මන් එදා bmich එක වටේ වට 10 ක් 12 ක් හෝල් හොයා ගන්න බැරිව ඇවිදපු හැටි මතක් උනා බන් ..ඔකේ කැන්ටින් එක අපිට දාගන්න තියනවනම් මාසෙන් කෝටිපතියෙක් වෙන්න තිබ්බා 

අද පොලිසා පේන්ඩ නෑ නේද මූ කෝච්චියේ යනවා කියල බෙල්ල තිබ්බවත්ද
ehema mareida man
අඩේ මන් එදා bmich එක වටේ වට 10 ක් 12 ක් හෝල් හොයා ගන්න බැරිව ඇවිදපු හැටි මතක් උනා බන් ..ඔකේ කැන්ටින් එක අපිට දාගන්න තියනවනම් මාසෙන් කෝටිපතියෙක් වෙන්න තිබ්බා![]()

ඊයේ අර ඊතලය දුන්න උපදෙස් පිළිපැදල මූ වැඩේ වන කරගෙන අද ගඟේ පැන්නද දන්නේ නෑ![]()
පව් අසරණය
වෙනද වගේ ගඟේ නාන්ඩ එන කෙල්ලන්ව බඩ කරගෙන හිටියනම් ඉවරයි

අපරාදේ අපි හිතුවේ මලා කියල![]()

අඩේ මන් එදා bmich එක වටේ වට 10 ක් 12 ක් හෝල් හොයා ගන්න බැරිව ඇවිදපු හැටි මතක් උනා බන් ..ඔකේ කැන්ටින් එක අපිට දාගන්න තියනවනම් මාසෙන් කෝටිපතියෙක් වෙන්න තිබ්බා![]()
Pizza hut eke offer ekak thiyenawa. Buy large one and get a medium pizza free kiyala

nov 11ta kalin yanawanam kiyapan. online offer code ekak thiyenawaPizza hut eke offer ekak thiyenawa. Buy large one and get a medium pizza free kiyala
වැස්ස වෙලාවටම මතක් කරනවා .
ඉතිං බඩගිනි වැඩි වෙනවා.
ඉතිං පීසා මතක් කරගෙන බිස්කට් එකක් හපනවා.
![]()

nov 11ta kalin yanawanam kiyapan. online offer code ekak thiyenawa
වැස්ස වෙලාවටම මතක් කරනවා .
ඉතිං බඩගිනි වැඩි වෙනවා.
ඉතිං පීසා මතක් කරගෙන බිස්කට් එකක් හපනවා.
![]()

nov 11ta kalin yanawanam kiyapan. online offer code ekak thiyenawa
අපිට මොන පීසද බන්
පොල් රොටියකට ලුණුමිරිස් වටේට ගාලා ලූනු කෑලි ටිකක් දාගෙන කනවා![]()

වැස්ස වෙලාවටම මතක් කරනවා .
ඉතිං බඩගිනි වැඩි වෙනවා.
ඉතිං පීසා මතක් කරගෙන බිස්කට් එකක් හපනවා.
![]()

11n passe nadda?

bane, ekko promotion, nathnam discount code. 15% thiyenawa. eye iwarauna 20% ekakElah. Malli ada genna kiwwa. But promotions ekka use karanna baa ne?