~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අඩේ මන් එදා bmich එක වටේ වට 10 ක් 12 ක් හෝල් හොයා ගන්න බැරිව ඇවිදපු හැටි මතක් උනා බන් ..ඔකේ කැන්ටින් එක අපිට දාගන්න තියනවනම් මාසෙන් කෝටිපතියෙක් වෙන්න තිබ්බා :rolleyes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අඩේ මන් එදා bmich එක වටේ වට 10 ක් 12 ක් හෝල් හොයා ගන්න බැරිව ඇවිදපු හැටි මතක් උනා බන් ..ඔකේ කැන්ටින් එක අපිට දාගන්න තියනවනම් මාසෙන් කෝටිපතියෙක් වෙන්න තිබ්බා :rolleyes:

    චී චී ලැජ්ජයි බ්‍රෝ. ඇහුවනම් කියනවනේ තැන් ටික. :shocked::lol:
     
    • Like
    Reactions: Moon Knight

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඊයේ අර ඊතලය දුන්න උපදෙස් පිළිපැදල මූ වැඩේ වන කරගෙන අද ගඟේ පැන්නද දන්නේ නෑ :baffled:

    පව් අසරණය
    වෙනද වගේ ගඟේ නාන්ඩ එන කෙල්ලන්ව බඩ කරගෙන හිටියනම් ඉවරයි

    :eek::eek::eek:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අඩේ මන් එදා bmich එක වටේ වට 10 ක් 12 ක් හෝල් හොයා ගන්න බැරිව ඇවිදපු හැටි මතක් උනා බන් ..ඔකේ කැන්ටින් එක අපිට දාගන්න තියනවනම් මාසෙන් කෝටිපතියෙක් වෙන්න තිබ්බා :rolleyes:

    paththre lake house canteen eke tender eka thibba balapan. eka welakata 1000k one. 24 hours open wenna one
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වැස්ස වෙලාවටම මතක් කරනවා .
    ඉතිං බඩගිනි වැඩි වෙනවා.
    ඉතිං පීසා මතක් කරගෙන බිස්කට් එකක් හපනවා.
    :(:(:(:(

    අපිට මොන පීසද බන්
    පොල් රොටියකට ලුණුමිරිස් වටේට ගාලා ලූනු කෑලි ටිකක් දාගෙන කනවා :sorry::sorry:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    අපිට මොන පීසද බන්
    පොල් රොටියකට ලුණුමිරිස් වටේට ගාලා ලූනු කෑලි ටිකක් දාගෙන කනවා :sorry::sorry:

    :yes::yes:

    6298650832_710b1aca01_o.jpg
     
    • Like
    Reactions: Dilzzzz