~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    sinhala kiyawannath berida? :P

    license gatta nisane ahuwe ayi gatte kiyala:baffled:

    bike padinawata amma keamaty nea. NEWS dakalama.
    මගේ බෝට්ටුවෙම එකෙක්. මටත් light vehicle විතර‍යි ති‍යෙන්නේ. :lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    mama nam horata "C" "C1" wagema "D" gaththa.
    eth bike padinawata kematy nea
    මම නම් ගත්තෙවත් නෑ. :oo:
    අම්මා ඒ දවස්වලම කිව්වේ "පුතේ රෝද 4 එක්ක ඔට්ටු වෙ‍යන් ඕන තරම්. රෝද දෙකෙන් ඉගිලෙන්න ගිහින් මැරෙන්න එපා" කි‍යලා. :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම නම් ගත්තෙවත් නෑ. :oo:
    අම්මා ඒ දවස්වලම කිව්වේ "පුතේ රෝද 4 එක්ක ඔට්ටු වෙ‍යන් ඕන තරම්. රෝද දෙකෙන් ඉගිලෙන්න ගිහින් මැරෙන්න එපා" කි‍යලා. :baffled:

    mama dan kalekin paddema nea :no:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මම නම් ගත්තෙවත් නෑ. :oo:
    අම්මා ඒ දවස්වලම කිව්වේ "පුතේ රෝද 4 එක්ක ඔට්ටු වෙ‍යන් ඕන තරම්. රෝද දෙකෙන් ඉගිලෙන්න ගිහින් මැරෙන්න එපා" කි‍යලා. :baffled:

    posh family. roda 4n gihin marunama posh. deken marunoth nondi :lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එකෙක් මට බ‍යික් පදින්න උගන්වන්න අසාර්ථක උත්සහ‍යක ‍යෙදුනා. (කිරි‍යෙම එකෙක් තමා) :P
    බැරිම තැන ඌ කිව්වා "මචන් උඹට මේ වැඩේ බෑ තම‍යි" කි‍යලා.:lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එකෙක් මට බ‍යික් පදින්න උගන්වන්න අසාර්ථක උත්සහ‍යක ‍යෙදුනා. (කිරි‍යෙම එකෙක් තමා) :P
    බැරිම තැන ඌ කිව්වා "මචන් උඹට මේ වැඩේ බෑ තම‍යි" කි‍යලා.:lol:
    අපේ නංගිට වගේ :lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එකෙක් මට බ‍යික් පදින්න උගන්වන්න අසාර්ථක උත්සහ‍යක ‍යෙදුනා. (කිරි‍යෙම එකෙක් තමා) :P
    බැරිම තැන ඌ කිව්වා "මචන් උඹට මේ වැඩේ බෑ තම‍යි" කි‍යලා.:lol:

    bicycle paddakida? :shocked: