බයික් පැදලම නැද්ද
පදින්න ආස නැද්ද
gedara aya nodannawa unata yanawa ban.
matama bike ekak ganne nea kiwwe.
license ganna kalin idan campus ekedi yanawa.
dan kalekin giye nea.
බයික් පැදලම නැද්ද
පදින්න ආස නැද්ද
මගේ බෝට්ටුවෙම එකෙක්. මටත් light vehicle විතරයි තියෙන්නේ.
sinhala kiyawannath berida?
license gatta nisane ahuwe ayi gatte kiyala
bike padinawata amma keamaty nea. NEWS dakalama.

මගේ බෝට්ටුවෙම එකෙක්. මටත් light vehicle විතරයි තියෙන්නේ.![]()
මම නම් ගත්තෙවත් නෑ.
mama nam horata "C" "C1" wagema "D" gaththa.
eth bike padinawata kematy nea

මම නම් ගත්තෙවත් නෑ.
අම්මා ඒ දවස්වලම කිව්වේ "පුතේ රෝද 4 එක්ක ඔට්ටු වෙයන් ඕන තරම්. රෝද දෙකෙන් ඉගිලෙන්න ගිහින් මැරෙන්න එපා" කියලා.![]()

මම නම් ගත්තෙවත් නෑ.
අම්මා ඒ දවස්වලම කිව්වේ "පුතේ රෝද 4 එක්ක ඔට්ටු වෙයන් ඕන තරම්. රෝද දෙකෙන් ඉගිලෙන්න ගිහින් මැරෙන්න එපා" කියලා.![]()

රෙද්ද තමා. රෝද හතර කිව්වේ ඉස්සර තිබ්බ වෑන් එකට බොල.posh family. roda 4n gihin marunama posh. deken marunoth nondi![]()

මම මෝටර්සයිකල් පදින්න දන්නෙත් නෑ කියහන්කෝ.
mama dan kalekin paddema nea

එකෙක් මට බයික් පදින්න උගන්වන්න අසාර්ථක උත්සහයක යෙදුනා. (කිරියෙම එකෙක් තමා)

අපේ නංගිට වගේඑකෙක් මට බයික් පදින්න උගන්වන්න අසාර්ථක උත්සහයක යෙදුනා. (කිරියෙම එකෙක් තමා)
බැරිම තැන ඌ කිව්වා "මචන් උඹට මේ වැඩේ බෑ තමයි" කියලා.![]()

එකෙක් මට බයික් පදින්න උගන්වන්න අසාර්ථක උත්සහයක යෙදුනා. (කිරියෙම එකෙක් තමා)
බැරිම තැන ඌ කිව්වා "මචන් උඹට මේ වැඩේ බෑ තමයි" කියලා.![]()

අපේ නංගිට වගේ![]()

එව්වා පුලුවන්.
bicycle paddakida?

අවම වියදම් තියන වාහනේඅපි නම් පුරුදු පරණ පුට් සයිකලේම තමයි![]()

එව්වා පුලුවන්.
බයික් බෑ. ස්කූටර් පැදලා නෑ.![]()
තව පහු වෙලා ගත්තනං මොකෝමේ කාලෙ ප්රි ඇකඩමික් මාස 3ක්, ඇති වැඩකුත් නෑ
![]()