~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    23244409_669285133463398_4174540841439362746_n.jpg


    කෝ ඇත්තට මාලි අයියා :rolleyes::oo:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :baffled::baffled::baffled:ආරණ්‍ය සේනාසනයක මේ දවස් ටිකේ වැඩක් දරුවනි..ඒවා ඉවර වෙලා දාන්න බලන්න ඕන :baffled::baffled:අදත් හවස 2 ඉදන් මන් ගෙදරවත් නෑ


    උබට බාවනානුයෝගීව ඉන්ඩ ප්ලේ එකක් හදනවාද :oo::baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    උබට බාවනානුයෝගීව ඉන්ඩ ප්ලේ එකක් හදනවාද :oo::baffled:
    උබ කිව වගේ කසාද නොබැන්දොත් ඉන්න තැනක් හදා ගන්න එපයි :baffled::baffled:පෝය දින ත්‍රෙඩ් එක දවස් 2ක් ඇතුලත දාන්න බලනවා :cool:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    eketa yanne monawa karala ban?


    ඒකනම් දන්නෙ නෑ, අපේ අයියා ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින්ග් වලට ඕකට ගියේ, එච්චර ඇති වැඩකුත් නෑලු :baffled:

    එන්ජිනියස්ලා ප්‍රොෆෙසලා එහෙම ඉන්නවාලු
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    ඒකනම් දන්නෙ නෑ, අපේ අයියා ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින්ග් වලට ඕකට ගියේ, එච්චර ඇති වැඩකුත් නෑලු :baffled:

    එන්ජිනියස්ලා ප්‍රොෆෙසලා එහෙම ඉන්නවාලු

    patta wiyadamk karanne lassana karanna